෴නිදිමරන උන් කියෝපියව්෴

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    a0fthe0.jpg

    bOhkUjg.jpg

    R2umkt3.jpg

    D4zOsye.jpg

    GDfWGm6.jpg

    HhnEXuE.jpg

    jWFMuUH.jpg


    Thama man aharala enne.. Thanks machan!! matath kela wela wage.. :(
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    mamath nidi marala sathiyak withara job eka nisa.., pahuweni dawase nahayen le enna gaththa ban dawasak eka digata :-(

    mama ehemmama night gahana wade nawaththuwa
    sira kathawa..!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වල්පාල;17247826 said:
    Thama man aharala enne.. Thanks machan!! matath kela wela wage.. :(
    :yes:

    matath adalai me tika, damma ninda manage karanna wei wage.
    අනිවාර්යෙන්ම.. හැදුනොත් දිගටම හැදෙනවා.. උඹට හදිසියකටවත් නිදිමරන්න බැරි වෙයි..:yes:

    rata aharala inna eka dan adu karannama wenawa neda?
    ඔව් බං.. අපි හිතන තරම් හොඳ වැඩක් නෙමේ ඒක.. මාත් කෙලවෙනකම්ම දැනන් හිටියෙ නෑ මේ තරම් ලොකු සීන් එකක් වෙනවා කියලා නිදිමැරුවම..

    mamath nidi marala sathiyak withara job eka nisa.., pahuweni dawase nahayen le enna gaththa ban dawasak eka digata :-(

    mama ehemmama night gahana wade nawaththuwa
    sira kathawa..!
    :yes:
    මාත් දැන් නිදිමරන්නෙ නෑ බං.. නවය, දහය වෙනකොට නිදාගන්නවා..

    tfs
    rep++

    gud post machan....


    Ado mamath ela kiriyata nidi maranawa bn... bayak danuna oii... TFS +rep
    අඩුකරපිය.. ඉල්ලං කන්නෙ නැතුව..:dull:



    කොමෙන්ට්, රෙප්, බම්ප් දීපු හැමෝටම තෑන්ක්ස් මචංලා..:love:
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ