෴නිදිමරන උන් කියෝපියව්෴

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩෝ මට නම් දවල්ට පැය බාගයක්වත් නිදාගත්තෙ නැත්තම් හෙන අවිල් බන්. රෑට නම් ඇහැරල ඉන්න පුලුවන්, දවල්ට තමා කේස් එක :baffled::baffled:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    crazybuddy saho,
    me tka mta ehmmama wla tynwa.eth bro dan studies wda krgna welawak kohomada hadagane.? satiye dawas 5ma wda.gedara enkota 6 wath wenwa. :sorry:
    ekata wikalpayakuth kiyanawa nam loku deyak....?
    Rep dna barilu :dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    crazybuddy saho,
    me tka mta ehmmama wla tynwa.eth bro dan studies wda krgna welawak kohomada hadagane.? satiye dawas 5ma wda.gedara enkota 6 wath wenwa. :sorry:
    ekata wikalpayakuth kiyanawa nam loku deyak....?
    Rep dna barilu :dull:
    ඉතිං අඩුම තරමෙ දොළහටවත් නිදාගනිං.. මට කෙලවුනේ දවසට පැය දෙකක් වගේ නිදාගන්න නිසා..:(:(

    මම දැක්ක උඹ ඊයේ පාන්දරත් එළකිරියේ ඉන්නවා,,
    නිදාගෙන නැගිටල එන්නෙ.. :D

    උඩට.
    11.gif
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඒ සීන් එක ඇත්ත තමා බන් ...දැනුත් නිදිමරනවනේ ...
    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    Last edited: