෴පළිඟු මැණිකේ | Paligu Manike | Sinhala Teledrama෴

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පට්ටයි බං. ගිය බ්‍රහස්පතින්ද නිවාඩුවක් දාල බැලුව. පස්සෙ දැක්කෙ මම උඹට රෙප් දීල නෑ ඔන්න දුන්න 11ක්
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    JPGBWMq.png



    8c05437560e1c7140e52500049ff8703.png


    tokcKNJ.png


    4f652d5c761a52cada637f9b73b0ff8d.png


    wcEgRSu.jpg


    avatar16167_1.gif

    miyuru4u

    මියුරුවා අප්ලෝඩ් කරල දුන්නා මේකට..
    ඔන්න මෙගා එකෙන් බාගන්න අමාරු අය බාගන්න..

    DVD 01


    DVD 02




    2.jpg


    Mega.cz Links

    DVD 01




    2.jpg


    DVD 02



    2.jpg


    Bw3pdqP.gif


    2.jpg


    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


    2.jpg


    පට්ට කට්ටක් කෑවේ අප්ලෝඩ් කරන්නයි කන්වර්ට් කරන්නයි.. බම්ප් එකක්වත් දාන් පලයව්.. රෙප් නැතුවට කමක් නෑ..

    තව හොඳ එව්වා හම්බවුනොත් දෙන්නං..
    bumb and thanks bro

    try to upload OLU, DANDUBASNAMANAYA please....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    ඕළු නම් තිබ්නෙැහැ..
    දඬුබස්නාමානය තිබ්බා හොයන්න ඕන..
    හම්බවුනොත් අප්ලෝඩ් කරල දෙන්නං..


    කන්දේ ගෙදර ekath tibboth hoyala diyan :)
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බුක් මාර්ක් කොරගෙන හිටියෙ නයිට් ටයිම් එකේ අදින්න...දැන් දැම්මා බෑවෙන්න...තෑන්ක්ස් පුතා...පට්ට ආහ්...කන්දෙ ගෙදර ඩීවීඩී එක තිබ්බා ගෙදර..කොහේ දාලද මන්දා...තිබ්බොත් කන්වර්ට් කරල අප් කරන්නම්...චරිත තුනක් බාන්න දාල තියෙන්නෙ..එපිසෝඩ්ස් 36ක් තියෙනවා...කොලිටි එකනම් පොඩ්ඩක් අඩුයි..ඒත් බලන්න පුලුවන් අවුලක් නැතුව...ඩවුන්ලෝඩ් වෙච්ච ගමන් අප් කරන්නම්...ඔන්න රේප් කලා ඈහ්,,,:lol::lol::lol:
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    බුක් මාර්ක් කොරගෙන හිටියෙ නයිට් ටයිම් එකේ අදින්න...දැන් දැම්මා බෑවෙන්න...තෑන්ක්ස් පුතා...පට්ට ආහ්...කන්දෙ ගෙදර ඩීවීඩී එක තිබ්බා ගෙදර..කොහේ දාලද මන්දා...තිබ්බොත් කන්වර්ට් කරල අප් කරන්නම්...චරිත තුනක් බාන්න දාල තියෙන්නෙ..එපිසෝඩ්ස් 36ක් තියෙනවා...කොලිටි එකනම් පොඩ්ඩක් අඩුයි..ඒත් බලන්න පුලුවන් අවුලක් නැතුව...ඩවුන්ලෝඩ් වෙච්ච ගමන් අප් කරන්නම්...ඔන්න රේප් කලා ඈහ්,,,:lol::lol::lol:


    charitha thunak ? ko koheda tiyenne ? :o
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    pin macho.. umbata up karanna awulak thiyenawa nam mata kiyapan mchn. man moratuwe. file size eka mokak unath ginnak nathuwa up karala dennam. mewa nam pin athe wada machoo..
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Ela machan rep added.


    machan, දඩුබස්නාමනය, අකාල සන්ධ්‍යා and සක්කාරං film eka ehama thiyenawada machan