bumb and thanks bro
bumb and thanks bro
try to upload OLU, DANDUBASNAMANAYA please....
ඕළු නම් තිබ්නෙැහැ..
දඬුබස්නාමානය තිබ්බා හොයන්න ඕන..
හම්බවුනොත් අප්ලෝඩ් කරල දෙන්නං..




බුක් මාර්ක් කොරගෙන හිටියෙ නයිට් ටයිම් එකේ අදින්න...දැන් දැම්මා බෑවෙන්න...තෑන්ක්ස් පුතා...පට්ට ආහ්...කන්දෙ ගෙදර ඩීවීඩී එක තිබ්බා ගෙදර..කොහේ දාලද මන්දා...තිබ්බොත් කන්වර්ට් කරල අප් කරන්නම්...චරිත තුනක් බාන්න දාල තියෙන්නෙ..එපිසෝඩ්ස් 36ක් තියෙනවා...කොලිටි එකනම් පොඩ්ඩක් අඩුයි..ඒත් බලන්න පුලුවන් අවුලක් නැතුව...ඩවුන්ලෝඩ් වෙච්ච ගමන් අප් කරන්නම්...ඔන්න රේප් කලා ඈහ්,,,![]()
ඕළු නම් තිබ්නෙැහැ..
දඬුබස්නාමානය තිබ්බා හොයන්න ඕන..
හම්බවුනොත් අප්ලෝඩ් කරල දෙන්නං..