෴ප්‍රේමය නම් Boot එක විඳපන්, විඳවන්නෙ නැතුව෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විදවීම තමා විදීම බවට පරිවර්තනය වෙන්නෙ,තව ඔකට සි0හල සාහිත්ය ටිකකුයි ප්‍රබුද්ධ ගනයේ සින්දු ටිකකුයි ආවම මල් මසුරන් :yes:
    :D

    චාමලී කිව්වද බොට කෙස් එක..:rofl:
    පට්ට ආතල් එකක් ගන්න තිබ්බ වැඩේ පටන් ගත්ත තැනම චක බ්ලාස් උනා බන්...:sorry:
    අපිට ආරංචි වෙනවා යකෝ කොහෙන් හරි..:rofl:
    කැ# සිද්ධියක් වෙලා තියෙන්නෙ නේහ්..:dull:



    හෆොයි මේ ගැන pm කරලයි දැනගන්න තිබුනේ:oo::oo:
    මෙතන ඇහුවනේ:rofl::rofl:
    ඔයා ඒක කියපු විදියට මට තවම හිනා..:lol:

    මෙහෙම කිවුවට ඉතින් විරහව විදින්න ගියාමනේ ඇග හිරි වැටෙන්නේ..කලින් මේ ලිපිය හම්බවුනා නම් මොනා හරි කරගන්න තිබුනා...දැන් පරක්කු වැඩියි:dull::dull:
    එහෙම නෑ හලෝ.. කොහොමත් ෆස්ට් බූට් එක දිරවගන්න අමාරු තමා.. ඊට පස්සෙ ගේමක් නෑ..:rofl: අනික තමන්ගෙ අතේ වැරැද්දක් නැතුව ඌ බූටක් තිබ්බා නම් ඉතිං අහවල් එකටද දුක් වෙන්නෙ.. තමන් සිරා ලව් කලා නම් දුක හිතෙයි.. ඒත් ඉතිං ඇත්ත තේරුම් යනවා සතියක් දෙකක් යනකොට.. කරපු මෝඩ වැඩක් කියලා..:dull:

    wow! patta . mata kiwwa wage
    11.gif

    Boot එක විඳපන් විඳවන්නෙ නැතුව
    :yes:

    11.gif

    11.gif

    :rolleyes:

    aneh ape budyata bootak wadila :no::no:
    තවම නෑ බං.. කෑවත් ගාණක් නෑ.. දැන් ලව් කරන්නෙ ඔය දෙකටම ලෑස්ති වෙලා..:yes:

    හොද අදහසක් මචං :rolleyes:
    :D

    Mehema karanna puluwannan hodai ithin. :yes:
    කරන්න බැරි නෑ..:dull: මුල් එක නම් ටිකක් අමාරුයි.. ඊළඟ එව්වා අවුලක් නෑ..:D
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ