විදවීම තමා විදීම බවට පරිවර්තනය වෙන්නෙ,තව ඔකට සි0හල සාහිත්‍ය ටිකකුයි ප්රබුද්ධ ගනයේ සින්දු ටිකකුයි ආවම මල් මසුරන්![]()
චාමලී කිව්වද බොට කෙස් එක..
පට්ට ආතල් එකක් ගන්න තිබ්බ වැඩේ පටන් ගත්ත තැනම චක බ්ලාස් උනා බන්...![]()


හෆොයි මේ ගැන pm කරලයි දැනගන්න තිබුනේමෙතන ඇහුවනේ
![]()

මෙහෙම කිවුවට ඉතින් විරහව විදින්න ගියාමනේ ඇග හිරි වැටෙන්නේ..කලින් මේ ලිපිය හම්බවුනා නම් මොනා හරි කරගන්න තිබුනා...දැන් පරක්කු වැඩියි![]()
අනික තමන්ගෙ අතේ වැරැද්දක් නැතුව ඌ බූටක් තිබ්බා නම් ඉතිං අහවල් එකටද දුක් වෙන්නෙ.. තමන් සිරා ලව් කලා නම් දුක හිතෙයි.. ඒත් ඉතිං ඇත්ත තේරුම් යනවා සතියක් දෙකක් යනකොට.. කරපු මෝඩ වැඩක් කියලා..
wow! patta . mata kiwwa wage
Boot එක විඳපන් විඳවන්නෙ නැතුව
elatfs
tfs mcn
aneh ape budyata bootak wadila

හොද අදහසක් මචං![]()
Mehema karanna puluwannan hodai ithin.![]()
මුල් එක නම් ටිකක් අමාරුයි.. ඊළඟ එව්වා අවුලක් නෑ..