තර්කෙට ගත්තු උදාහරනෙන්ම තර්කය කඩන්න පුලුවන් බන්.
බොන එකට අබ්බැහි වෙන එක වරදක් නේ. දැන් බලපන් o/l කරන්නත් කලින් පොඩි කොල්ලෝ බොන්න පුරුදු වෙලා තියෙන්නේ නීති ගත වෙලා තියෙන නිසාමයි. නීති ගත වීම ඇබ්බැහිවීමට රුකුලක් වෙලා. මම දන්න යාළුවෝ ඉන්නවා අරක්කු සිගරට් කටේ වත් නොතිබ්බ උන්, බොන අයට බැනපු එවුන්. අනිත් උන් බොන නිසාත්, නීතියෙන් ප්රශ්නයක් නැති නිසාත් උන් අද ඩේලි ගහන මට්ටම වැටිලා. බොන එකා ලොවෙත් බොනවා. නීතිගත කරොත් නොබොන එකාත් ලේසියෙන් බොන මට්ටමට වැටෙනවා. අපි කරන්න ඕන ඒකට පෙලබීමට ඇති සම්භාවිතාව අඩු කරන එක. නීති ගත කිරීම වැරැද්දක් කරන්න අත දීමක්.
ඔය ටිකම තමයි ගණිකාවන්ට අත හිත දෙන්න ගියොත් වෙන්නේ. හොඳ ගෑනු නරක් වෙයි.
සිරා කතාව මචන්. මං අකමැතියි ගණිකා වෘත්තීය නීතිගත කරනවට. මචන් මේ රටේ ගණිකා වෘත්තීය නිතගත් කලොත් මේ රට තිරිසන් රටක් වෙනවා නියතයි. අද අහිංසක අම්මලා ඉන්නවා දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා තමන්ගේ දරුවෝ උස මහත් කරන. එත් කවදාහරි මේ ගණිකා වෘත්තීය නීතිගත කලොත් හොද ගානක් හම්බකරගන්න පුළුවන් වෙයි. එතකොට අර අහිංසක අම්මා ගොවිතැන, කුලී වැඩ අමතක කරලා මේ වැඩේට බහියි. ලොකු සල්ලි කාරයෝ වෙයි. ලස්සන ගෙයක් තියෙයි. එත් අර මුලින් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ඒ අම්මගේ පුතා දොස්තර කෙනෙක් වෙලා ආඩම්බරයෙන් කියයි මගේ අම්මා මාව මේ තත්වෙට ගෙනාවේ දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා කියල. එත් ඒ අම්මා ගණිකා වෘත්තීයෙන් සල්ලි හොයලා ඒ පුතාව රජෙක් කරත් ඒ පුතා සමාජෙට කොහොම මුහුණ දෙයිද කියලා හිතලා බලපල්ලා. ඒ වගේම ඔය ජරා අරක්කු නිසා අද කොච්චර පවුල් කැඩිලා ගිහින් තියෙනවද. ඒ වගේ 100 ගුණයකටත් වැඩියෙන් පවූල් ජිවිත විනාස වෙයි ගණිකා වෘත්තීය නීතිගත කලොත්. හිතපන් උබේ නංගිට මොනවා හරි දෙකට සල්ලි ඕනි වෙනවා. එත් ගෙදරින් දෙන්නේ නෑ. ලංකාවේ නීතියෙන් සම්මත ගණිකා වෘත්තීයේ යෙදිලා ඒ සල්ලි හොයාගත්තා කියලා දැනගත්තොත් උබට මොනවා හිතෙයිද. ඒ දේ video කරලා ලෝකේ පුරා මිනිස්සු බල බල රස විදිද්දී උබට කොහොම දනෙයිද..? එදාට උබේ ඔය අම්මත් ඒ වගේ video වලට රගපාන ඒවා උබේ යාළුවො උබත් එක්ක කිව්වොත් කොහොමට තියෙයිද...? අද අරක්කු නීතිගත කළා කියලා කසිප්පු , රා , ගුලි, තූල්.... නතර වෙලා තියෙනවද..? නෑ.. ගණිකා වෘත්තීය නීතිගත කළා කියලා ස්ත්රී දුෂණ අඩු වෙන්නෙ නෑ. රටට තව නීතියෙන්ම ජරාවක් එකතු වෙනවා විතරයි..... එහෙම මේ ගණිකා වෘත්තීය නීතිගත කරන එක ගැන දාපු ත්රෙඩ් එක ගැනත් දුක් වෙයි. එදාට මතට තිත තියාගන්න බැරි මේ රටට ගණිකාවට තිත තියන්නත් වෙයි, තව ඒඩ්ස් වලටත් තිත තිය තිය ඉන්න වෙයි







බොහෝවිට ඉන්නේ අළුපාට චරිතයි ... නමුත් ඔය කළුම කළු චරිත උනත් ඉදල හිටලා සුදු වැඩත් කරනවා , ඒවගේම ඔය සුදුම සුදු චරිතත් තමන්ටත් හොරෙන් කළු වැඩ කරනවා ....අපි රැවටෙනවා (රැවටුනට අපිත් බබාලා නෙමෙයිනේ හිටං !!!)