෴පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ෴

Mr.Lucky

Member
Oct 13, 2015
173
18
0
හැමතැනම
තර්කෙට ගත්තු උදාහරනෙන්ම තර්කය කඩන්න පුලුවන් බන්.
බොන එකට අබ්බැහි වෙන එක වරදක් නේ. දැන් බලපන් o/l කරන්නත් කලින් පොඩි කොල්ලෝ බොන්න පුරුදු වෙලා තියෙන්නේ නීති ගත වෙලා තියෙන නිසාමයි. නීති ගත වීම ඇබ්බැහිවීමට රුකුලක් වෙලා. මම දන්න යාළුවෝ ඉන්නවා අරක්කු සිගරට් කටේ වත් නොතිබ්බ උන්, බොන අයට බැනපු එවුන්. අනිත් උන් බොන නිසාත්, නීතියෙන් ප්‍රශ්නයක් නැති නිසාත් උන් අද ඩේලි ගහන මට්ටම වැටිලා. බොන එකා ලොවෙත් බොනවා. නීතිගත කරොත් නොබොන එකාත් ලේසියෙන් බොන මට්ටමට වැටෙනවා. අපි කරන්න ඕන ඒකට පෙලබීමට ඇති සම්භාවිතාව අඩු කරන එක. නීති ගත කිරීම වැරැද්දක් කරන්න අත දීමක්.
ඔය ටිකම තමයි ගණිකාවන්ට අත හිත දෙන්න ගියොත් වෙන්නේ. හොඳ ගෑනු නරක් වෙයි.

සිරා කතාව මචන්. මං අකමැතියි ගණිකා වෘත්තීය නීතිගත කරනවට. මචන් මේ රටේ ගණිකා වෘත්තීය නිතගත් කලොත් මේ රට තිරිසන් රටක් වෙනවා නියතයි. අද අහිංසක අම්මලා ඉන්නවා දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා තමන්ගේ දරුවෝ උස මහත් කරන. එත් කවදාහරි මේ ගණිකා වෘත්තීය නීතිගත කලොත් හොද ගානක් හම්බකරගන්න පුළුවන් වෙයි. එතකොට අර අහිංසක අම්මා ගොවිතැන, කුලී වැඩ අමතක කරලා මේ වැඩේට බහියි. ලොකු සල්ලි කාරයෝ වෙයි. ලස්සන ගෙයක් තියෙයි. එත් අර මුලින් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ඒ අම්මගේ පුතා දොස්තර කෙනෙක් වෙලා ආඩම්බරයෙන් කියයි මගේ අම්මා මාව මේ තත්වෙට ගෙනාවේ දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා කියල. එත් ඒ අම්මා ගණිකා වෘත්තීයෙන් සල්ලි හොයලා ඒ පුතාව රජෙක් කරත් ඒ පුතා සමාජෙට කොහොම මුහුණ දෙයිද කියලා හිතලා බලපල්ලා. ඒ වගේම ඔය ජරා අරක්කු නිසා අද කොච්චර පවුල් කැඩිලා ගිහින් තියෙනවද. ඒ වගේ 100 ගුණයකටත් වැඩියෙන් පවූල් ජිවිත විනාස වෙයි ගණිකා වෘත්තීය නීතිගත කලොත්. හිතපන් උබේ නංගිට මොනවා හරි දෙකට සල්ලි ඕනි වෙනවා. එත් ගෙදරින් දෙන්නේ නෑ. ලංකාවේ නීතියෙන් සම්මත ගණිකා වෘත්තීයේ යෙදිලා ඒ සල්ලි හොයාගත්තා කියලා දැනගත්තොත් උබට මොනවා හිතෙයිද. ඒ දේ video කරලා ලෝකේ පුරා මිනිස්සු බල බල රස විදිද්දී උබට කොහොම දනෙයිද..? එදාට උබේ ඔය අම්මත් ඒ වගේ video වලට රගපාන ඒවා උබේ යාළුවො උබත් එක්ක කිව්වොත් කොහොමට තියෙයිද...? අද අරක්කු නීතිගත කළා කියලා කසිප්පු , රා , ගුලි, තූල්.... නතර වෙලා තියෙනවද..? නෑ.. ගණිකා වෘත්තීය නීතිගත කළා කියලා ස්ත්‍රී දුෂණ අඩු වෙන්නෙ නෑ. රටට තව නීතියෙන්ම ජරාවක් එකතු වෙනවා විතරයි..... එහෙම මේ ගණිකා වෘත්තීය නීතිගත කරන එක ගැන දාපු ත්‍රෙඩ් එක ගැනත් දුක් වෙයි. එදාට මතට තිත තියාගන්න බැරි මේ රටට ගණිකාවට තිත තියන්නත් වෙයි, තව ඒඩ්ස් වලටත් තිත තිය තිය ඉන්න වෙයි
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    tumblr_m05up4rj5M1rpfiy4o1_500.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911

    හොඳ අදහස් ටිකක් මචන්, උබ කියපු සමහර දේවල් මට මීටර් වෙලා තිබ්බේ නෑ. :)

    ඔය රතුපාට කරපු එක කිව්වම මට මතක් උනේ. මම දන්න කෙල්ලෙක් ඉන්නවා A/L පංති ආවේ ගෙදරින් සල්ලි හොරකම් කරලා. අපිත් පුළුවන් හැටියට උදව් කරා. සමහර රටවල් වල ඉගෙන ගන්න ගමන් ගැහැනු පිරිමි භේදයක් නැතුව පාර්ට් ටයිම් ජොබ් කරනවනේ, කොහොමද අපේ කෙල්ලෝ මේ රස්සාව කරලා ඉගෙන ගන්න ගියොත්. කැම්පස් කොල්ලෝ කෙල්ලොත් කාට හරි උගන්නලා කීයක් හරි හොයා ගන්නවනේ. කැම්පස් කෙල්ලොන්ට වයස ප්‍රශ්නයකුත් නැති නිසා පංති කරන එකේ තරඟකාරීත්වයත් වැඩි නිසා, අසරණ කම නිසාම අම්මලා විතරක් නෙවෙයි රටේ තරුණ කෙල්ලෝ ටිකම මේ වගේ දේවල් වලට යෝමු වෙයි. එදාට මේවට අත උස්සපු එවුන්ගේ වලවල් වලට හෙන පාත් වෙයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    pitipassen idan thallu karana eka patta kellak wage.:dull::dull::dull::dull:

    :yes: :yes:
    හැබැයි ඔය එකකටවත් මේ ජිෆ් එකට ගහන්න බෑ මං ආසම එක මේක :baffled: :baffled:
    කමෙන්ට් වලට රිප්ලයි කරන්න පට්ට :baffled: :baffled:
    tumblr_inline_nvsfos6_Lql1t4bgvf_500_1.gif
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Methendi math Ruchira55 ge adahsata ekaga wenawa.

    hari nam wenna one mewata thiyena neethi wadi karanna one.
    lankawe 50,000-100,000 k idiyi ganiakawo.

    eth lankawe inna anith gahaenu pirisa (ara 100,000n adu karama ena gana)
    oya neethi gatha kireemak wunoth eken wena ayahapath prathipala ath widinna ona neda?
    ape ubalage ammala sahodariyo athuluwa.

    dadi neethi dala me ganika madyasthana pawathan yana ewun allala unta kelawala demmanam oya asarana ganika gehenunta tikak hari thiyena prashna wisadenawa.

    minissunge sahena akalpa wenasak thiyenna one ban mewata.nathuwa be.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට තේරෙන්නේ නැත්තේ මේ හැමෝම ගණිකාවොන්ගේ පැත්තෙන් ඔවුන්ට වෙන අසාධාරණේ ගැන විතරක් හිතන්නේ ඇයි කියලා..දැන් ඔය නීතිගත කරන්න කියලා කෑගහන අයගෙන් අහන්න කැමතියි ඔය නීතිගත කිරීම තුලින් අසාධාරණයට ලක් වෙන පිරිස්ගේ පැත්තෙනුත් ටිකක් හිතන්න කියලා..හිතෙන්නේ නැද්ද ගණිකා වෘත්තිය නීතිගත කලාම මේ රටේ අම්මලට අසාධාරණයක් වෙයි කියලා..සහෝදරියන්ට අසාධාරණයක් වෙයි කියලා..පෙම්වතියට / බිරිඳට අසාධාරණයක් වෙයි කියලා..රටේ දියණිවරුන්ට අසාධාරණයක් වෙයි කියලා..
    නීතිමය අවසර කියන වචනේ බලවත්කම ගැන ගොඩක් අයට වැටහීමක් නෑ මට පේන්නේ..මේ රටේ නීතිමය අයිතිය තියෙන අහිතකර දේ ගැන පොඩ්ඩක් බලන්න..හවසට තැබෑරුමක් දිහා බලන්න..පොර කනවා මත්පැන් ගන්න..දවස පුරාම මහන්සිවෙලා හම්බ කරන එක විනාඩි ගානෙන් වියදම් කරලා ඉවරයි..බලන්න අපේ මිනිස්සු කොච්චර අන්තවාදීද කියලා..දෙයක අන්තෙටම යනවනේ හැමදේකින්ම..ඉතින් මේ වෘත්තිය නීතිගත කලොත් ඒකත් එහෙම තමයි වෙන්නේ..
    හැමෝම ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කෑගහනවා..මම එයාලගෙන් අහන්න කැමතියි ඇයි ඔය කෑගහන අය ගණිකාවන්ගේ ජීවිත ඔය තත්වයෙන් මුදාගෙන ගුණාත්මක බවින් වැඩි කරන්න හදන්නේ නැත්තේ?ඇයි එයාලට සමාජයේ හිස කෙලින් තියාගෙන හම්බ කරන් කන රස්සවක් හොයලා දෙන්න බැරි?නීතිගත කරන්න යොදවන සල්ලි වලින් ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න හොයලා ඒවට විසඳුම් හොයලා දෙන්න බැරි?ඇයි ඒ මිනිස්සුන්ව තවත් අගාධයට දාන්න හදන්නේ?ඒකෙන් අඩුම තරමේ කර කියා ගන්න දෙයක් නැති කමට රස්සාව කරන කීප දෙනෙක් හරි ගලවගන්න පුලුවන් නේද?
    ගණිකා වෘත්තිය නීති ගත කලාට කමක් නෑ..නමුත් ඊට පෙර අපේ රටේ කරන්න අවශ්‍ය බොහෝ දේ තියෙනවා..පොඩි වයසේ ඉඳන්ම නිසි ලිංගික අධ්‍යාපනයක්,ආගමික නායකවරුන්ගේ මැදිහත් වීමක්,සැමට සාධාරණ නීතිය ඒ වගේම ගෙදරින්ම යම්කිසි දැනුමක් ලැබෙන්න ඕනේ ස්ත්‍රී සිරුර අමුතු දෙයක් නෙමෙයි..වර්ගයා බෝ කිරීම පිණිස ස්වභාවයෙන් නිර්මාණය වූ දෙයක් පමණයි කියන දෙය...ඔය ටික සම්පූර්ණ කරලා ගණිකා වෘත්තිය නීතිගත කලාට ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ..
    එහෙම වුනොත් පිරිමියෙක්නන් ආවේගයක් ආ පමණින් සේවය ලබාගැනීමට පෙර කල්පනා කරයි ආවේගයට පිළිතුර මේක නෙමෙයි කියලා...
    ඒ වගේම ගැහැණියක්නන් කල්පනා කරයි ප්‍රශ්න වලට එකම විස්ඳුම මේක නෙමෙයි කියලා..

    එහෙම නොවුනොත් මුලින්ම ඔය සේවය ලබාගන්න පෙලඹෙන්නේ වයස අවුරුදු 18ටත් අඩු පාසල් සිසුන් තමයි..හිතාගන්නකෝ වෙන විනාසේ..
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කට්ටිය පෝලිමට ලෙඩ හදන්...ගෙදර ගෑනුන්ටත් කිච වුනාම උඹලට තේරෙයි ඕකෙ ආතල් එක...පේපැල් ඉල්ලල කතා කරපන්.බඩු වැඩ්ක් නෑ...පැයෙන් 2න් සේරම ආතල් ඉවරයි... :D
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    මම බෙනා;19188277 said:
    කට්ටිය පෝලිමට ලෙඩ හදන්...ගෙදර ගෑනුන්ටත් කිච වුනාම උඹලට තේරෙයි ඕකෙ ආතල් එක...පේපැල් ඉල්ලල කතා කරපන්.බඩු වැඩ්ක් නෑ...පැයෙන් 2න් සේරම ආතල් ඉවරයි... :D

    :yes::yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Methendi math Ruchira55 ge adahsata ekaga wenawa.

    hari nam wenna one mewata thiyena neethi wadi karanna one.
    lankawe 50,000-100,000 k idiyi ganiakawo.

    eth lankawe inna anith gahaenu pirisa (ara 100,000n adu karama ena gana)
    oya neethi gatha kireemak wunoth eken wena ayahapath prathipala ath widinna ona neda?
    ape ubalage ammala sahodariyo athuluwa.

    dadi neethi dala me ganika madyasthana pawathan yana ewun allala unta kelawala demmanam oya asarana ganika gehenunta tikak hari thiyena prashna wisadenawa.

    minissunge sahena akalpa wenasak thiyenna one ban mewata.nathuwa be.

    අනිවා මචන්. නීති වැඩිකරන්න ඕන දේවල් වලට අපේ උන් නීති නැති කරන්න හදනවා. ලංකාවෙ ගණිකාවෝ නැති කරන්න ටිකක් අමාරු වෙයි. හේතුව තමයි සල්ලි කොච්චර තිබ්බත් කැමැත්තෙන්ම ඔය රස්සාවේ යෙදන ගෑනු කොටසක් ඉන්නවා. ඒත් දෙපාර්ශවයම හූරන් කන බඩු පොට් නැති කරන්න පුළුවන්.

    මට තේරෙන්නේ නැත්තේ මේ හැමෝම ගණිකාවොන්ගේ පැත්තෙන් ඔවුන්ට වෙන අසාධාරණේ ගැන විතරක් හිතන්නේ ඇයි කියලා..දැන් ඔය නීතිගත කරන්න කියලා කෑගහන අයගෙන් අහන්න කැමතියි ඔය නීතිගත කිරීම තුලින් අසාධාරණයට ලක් වෙන පිරිස්ගේ පැත්තෙනුත් ටිකක් හිතන්න කියලා..හිතෙන්නේ නැද්ද ගණිකා වෘත්තිය නීතිගත කලාම මේ රටේ අම්මලට අසාධාරණයක් වෙයි කියලා..සහෝදරියන්ට අසාධාරණයක් වෙයි කියලා..පෙම්වතියට / බිරිඳට අසාධාරණයක් වෙයි කියලා..රටේ දියණිවරුන්ට අසාධාරණයක් වෙයි කියලා..
    නීතිමය අවසර කියන වචනේ බලවත්කම ගැන ගොඩක් අයට වැටහීමක් නෑ මට පේන්නේ..මේ රටේ නීතිමය අයිතිය තියෙන අහිතකර දේ ගැන පොඩ්ඩක් බලන්න..හවසට තැබෑරුමක් දිහා බලන්න..පොර කනවා මත්පැන් ගන්න..දවස පුරාම මහන්සිවෙලා හම්බ කරන එක විනාඩි ගානෙන් වියදම් කරලා ඉවරයි..බලන්න අපේ මිනිස්සු කොච්චර අන්තවාදීද කියලා..දෙයක අන්තෙටම යනවනේ හැමදේකින්ම..ඉතින් මේ වෘත්තිය නීතිගත කලොත් ඒකත් එහෙම තමයි වෙන්නේ..
    හැමෝම ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කෑගහනවා..මම එයාලගෙන් අහන්න කැමතියි ඇයි ඔය කෑගහන අය ගණිකාවන්ගේ ජීවිත ඔය තත්වයෙන් මුදාගෙන ගුණාත්මක බවින් වැඩි කරන්න හදන්නේ නැත්තේ?ඇයි එයාලට සමාජයේ හිස කෙලින් තියාගෙන හම්බ කරන් කන රස්සවක් හොයලා දෙන්න බැරි?නීතිගත කරන්න යොදවන සල්ලි වලින් ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න හොයලා ඒවට විසඳුම් හොයලා දෙන්න බැරි?ඇයි ඒ මිනිස්සුන්ව තවත් අගාධයට දාන්න හදන්නේ?ඒකෙන් අඩුම තරමේ කර කියා ගන්න දෙයක් නැති කමට රස්සාව කරන කීප දෙනෙක් හරි ගලවගන්න පුලුවන් නේද?
    ගණිකා වෘත්තිය නීති ගත කලාට කමක් නෑ..නමුත් ඊට පෙර අපේ රටේ කරන්න අවශ්‍ය බොහෝ දේ තියෙනවා..පොඩි වයසේ ඉඳන්ම නිසි ලිංගික අධ්‍යාපනයක්,ආගමික නායකවරුන්ගේ මැදිහත් වීමක්,සැමට සාධාරණ නීතිය ඒ වගේම ගෙදරින්ම යම්කිසි දැනුමක් ලැබෙන්න ඕනේ ස්ත්‍රී සිරුර අමුතු දෙයක් නෙමෙයි..වර්ගයා බෝ කිරීම පිණිස ස්වභාවයෙන් නිර්මාණය වූ දෙයක් පමණයි කියන දෙය...ඔය ටික සම්පූර්ණ කරලා ගණිකා වෘත්තිය නීතිගත කලාට ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ..
    එහෙම වුනොත් පිරිමියෙක්නන් ආවේගයක් ආ පමණින් සේවය ලබාගැනීමට පෙර කල්පනා කරයි ආවේගයට පිළිතුර මේක නෙමෙයි කියලා...
    ඒ වගේම ගැහැණියක්නන් කල්පනා කරයි ප්‍රශ්න වලට එකම විස්ඳුම මේක නෙමෙයි කියලා..

    එහෙම නොවුනොත් මුලින්ම ඔය සේවය ලබාගන්න පෙලඹෙන්නේ වයස අවුරුදු 18ටත් අඩු පාසල් සිසුන් තමයි..හිතාගන්නකෝ වෙන විනාසේ..

    :yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනිවා මචන්. නීති වැඩිකරන්න ඕන දේවල් වලට අපේ උන් නීති නැති කරන්න හදනවා. ලංකාවෙ ගණිකාවෝ නැති කරන්න ටිකක් අමාරු වෙයි. හේතුව තමයි සල්ලි කොච්චර තිබ්බත් කැමැත්තෙන්ම ඔය රස්සාවේ යෙදන ගෑනු කොටසක් ඉන්නවා. ඒත් දෙපාර්ශවයම හූරන් කන බඩු පොට් නැති කරන්න පුළුවන්.

    :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    ගෑනුත් ඔයකියන තරම් බබාලා නෙමේ හිටං !!! :rofl:

    රන්බණ්ඩා සූරීන්ගේ වදන් , අදහස් රසවත්, හරවත් තමා ...ඒවගේම වයසින්, දැනුමින් හා අද්දැකීම් වලින් මොරනකොට "හදගම" අයියගේ සිනමාවත් බොරු-විකාරම නෙමේ කියල තේරෙනව දවසක් එනවා....:yes::yes:

    *** ලංකාවේ ඉන්න කවුරුත් බබාල නෙමේ !! හැමෝම හැමවම සුරාගන කනවා, හැමෝම හැමෝටම වංචා කරනවා, කිසිම තැනක තනිසුදු හෝ තනිකළු චරිත නෑ ...:rolleyes:බොහෝවිට ඉන්නේ අළුපාට චරිතයි ... නමුත් ඔය කළුම කළු චරිත උනත් ඉදල හිටලා සුදු වැඩත් කරනවා , ඒවගේම ඔය සුදුම සුදු චරිතත් තමන්ටත් හොරෙන් කළු වැඩ කරනවා ....අපි රැවටෙනවා (රැවටුනට අපිත් බබාලා නෙමෙයිනේ හිටං !!!):rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කොහොමද මචං අරක්කු නීතිගත කල එකෙන් නොබොන උන් බොන්න ඇබ්බැහි වෙන්නෙ..? අනික ඕක මෑතක නීතිගත වෙච්චි එකක් නෙමේනේ..

    මාත් බොනවා බන්.හැබැයි බාර් එකට පොලීසියෙන් පනිනවනම් ලොවෙත් යන්නේ නෑ.ප්‍රසිද්ද ස්ථානවල බොන්න තහනම්.ඒක නිසා ඒ තැන්වල බොන්න යන්නේ නෑ.හැබැයි තහනමක් නොතිබුනානම් එතන බොනවා