෴පොල් ශාස්ත්‍රය෴
මේක ගුප්ත විද්‍යාව ගැන තෙඩ් එකක්.. ඉතින් ඒ ගැන ඉගෙන ගන්න ආසා අය එන්න.. අනිත් අයට කාලය අපතේ යෑමක් විය හැකියි..
දේවාලයකට ගොස් පොල් ගසන්නේ කෙනෙක්ට විනාශයක් ගෙන දීමට අවශ්‍ය වූ විටක බව බොහෝ දෙනා සිතා සිටින කාරනයකි. නමුත් වින කිරිමට අමතරව තවත් බොහෝ දේ සඳහාද විශේෂයෙන් සුභ කටයුතු සඳහාද පොල් ගසන අතර පොල්ගැසීමට දේවාලයකට යෑමද අත්‍යාවශ්‍ය නැත. තම නිවසේ වුවද පොල් ගැසිය හැකි අතර එසේ කරන්නේ නම් එම නිවස අසල ඉතා පිරිසිඳු තැනක මල්බුලත් තටුවක් සදා කිල්ලෙන් ආරක්ෂාකර එය සිදු කල යුතුය.
පොල් ගෙඩියක් ගහන නියම ආකාරය නම් ගහෙන් අතට කඩවගත්ත පොල් ගෙඩියක් මුඩ්ඩ පමනක් ඉතිරිවෙන ලෙස හොඳින් සුද්ද කර, තමාද හොඳින් නා පිරිසිඳු වී, පොල්ගෙඩිය කහ වතුරින් සෝදා දේවාලයේ හෝ මල් බුලත් තටුවක තබා පොල්ගසන්නේ කුමන දෙවි කෙනෙක් වෙනුවෙන්ද අන්න ඒ දෙවියන්ට අදාල මල් හා අනෙක් පූජාවන් නොපිරිහෙලා තබා ස්ත්රෝත්ර, ගාථා, මන්ත්‍ර, කවච ආදිය කියා අදාල කන්නලව්ව කර කපුරු පෙති තුනක් පොල් ගෙඩිය මත පත්තු කර තම ප්‍රාර්ථනාව දැඩිලෙස සිතා ගෙන පොල් ගෙඩිය ගැසීමයි. මෙහිදී තමා කිල්ලෙන් ඈත්වී සිටිය යුතු අතර, මස්මාංශ වලින්ද ඉවත්වී පේ වී සිටීමට හැකිනම් ඉතා අගනේය.
මෙසේ නිසි වත්පිලිවෙත් පුරා පොල් ගැසීමෙන් තමාගේ කාරිය සාර්ථක වීමට ඇති ඉඩකට ඉතාමත් ඉහල මට්ටමක පවතින අතර. අද කාලයේ මේ සියලු පිලිවෙත් පිරීම අපහසු බව පෙනෙන්නට තිබේ. මේ නිසා හැකි තරම් පිලිවෙත් පිරීම වටිනා බව සිහි කිරීමට කැමැත්තෙමි.
මීට අමතරව තමන් කරන කටයුතුවල සාර්ථක අසාර්ථක තාව දැන ගැනීමටද පොල් ගසන ක්‍රමයක් ඇත. මෙහිදී කල යුත්තේ පෙර සඳහන් කල පරිදි පොල්ගෙඩියක් සකස් කර දේවාලයක හෝ නිවසේ සකස් කරගත් ස්ථානයේ ( මෙහිදී දේවාලයක මෙය සිදු කිරීම මා අනුමත කරන්නේ නිවෙස් වලට මස්මාංශ ආදිය ගෙනෙන නිසාය) කවි, ගාථා, ස්ත්රෝත්ර, කවච, කන්නලව්ව කියා කපුරු පත්තු කර තමන්ට දැනගැනීමට අවශ්‍ය දේ කියා තමන්ට මග පෙන්වන ලෙස කියා පොල් ගෙඩිය ගසන්න. පොල් ගෙඩිය බිඳී යන ආකාරය අනුව වැඩ්ය සාර්ථක අසාර්ථක වීම ඔබට තේරුම් ගත හැකි වෙනු ඇත. ඒ පහත පරිදිය.
ඉතින් මෙය උත්සහ කර බලා අපල සපල තාවය කෙබඳුදැයි අපටත් දැනුම් දෙන්න.(MS ද MR ද කියල බලන්න පුලුවන් ඕනෙනම්
)
පරන ලිපි කියවන්න මෙන්න බ්ලොග් එක

) පරන ලිපි කියවන්න මෙන්න බ්ලොග් එක
Last edited:
පොල් ගෙඩිය බිදුනේ නැත්නම් මොකද වෙන්නේ මාමේ......??
:

එකෙන් මොකද්ද කියවෙන්නේ? 
ඌ මාමි තමා.... බලහන්කෝ හැටි.... අපේ දතාටත් වඩා වයසයි...... 