෴රිදුනාද මගේ අම්මේ෴

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ෴රිදුනාද මගේ අම්මේ෴

    අන්තගාමී විවේචන භාරගනු නොලැබේ

    දසමාසයක් දුක් විද මා කුස ඇතුලේ
    සගවා සවිය දුන් හැටි මම දස මසේ
    වැදුවා ලෙයින් මා ඉකිබිද ඔබ අදුරේ
    රිදුනා කියා දන්නවා මම සුදු අම්මේ.....

    පලලා කුසයි මා දගලන විට බයට
    දුටුවා ඇස් දිගේ ගලනා කදුළු කැට
    සිතුවා බදා සනසන්නට අම්මාව
    ලේ කැටි පුතුට දුක හිතුනා ඔබෙ දුකට......

    වැදුම් ගෙයක බිත්ති හතර ගොළු වීලා
    ඔබේ හීන් කෙදිරිය එහි රැව් දීල‍ා
    දෙපසට කරන් පා යුගලට බර දීලා
    මා බිහි කළේ අම්මේ ඔබ කදුළු හල‍ා.......

    සතුටට හඩපු උණු කදුලැලි වලින් මගේ
    රුදිරය සේදුනා අම්මේ කදුළු දිගේ
    දෑස විවර කර බලනා විටදී අනේ
    ඔබ සමු අරන් ම‍ෙ තනිකර මේ ලෝකේ.....

    ඉකිගා අඩපු මම ඔබෙ කුස ලග දගලා
    දුටුවේ නැතත් දෑතම මා සිප දරලා
    දැනුනා උණුසුමෙන් රත් වෙන ඔබේ දෙපා
    සමා වෙන්න අම්මේ මට රිදුනු නිසා......

    9ea9fc2a48037fd4be9ae1557ff3e997.jpg

    ඉස්සුවේ බුකියෙන්

    Last edited:

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    රිදුනාද මගේ අම්මේ...... ඇස් දෙකට කදුළු එනවා ...ලස්සනට ලියල තියෙනවා .. අම්මා විඳින දුක දකින්න අපි අම්මා/තාත්ත කෙනෙක් වෙන්න ඕනේ.. තමන්ගේ ළමයෙක් මෙලොවට අපු දවසට තේරේවි අපේ අම්ම මොන දුකක් විදින්න ඇතිද කියල ... දැන් කාලේ වගේ නෙමෙයි ..1970-1980 විතර කාලේ කොහොම දුකක් විදින්න ඇතිද ..AC කරපු කාමර තියෙන රෝහල් අවේ මේ කාලෙනේ..

    මෙහෙම පොස්ට් වලට කොමෙන්ට් අඩුයි..අසහන කොමෙන්ට් වලට පිටු ගණන් කොමෙන්ට්.. ඔන්න ඕකයි අද තත්වේ .......
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මෙහෙම පොස්ට් වලට කොමෙන්ට් අඩුයි..අසහන කොමෙන්ට් වලට පිටු ගණන් කොමෙන්ට්.. ඔන්න ඕකයි අද තත්වේ .......

    උබ කියපු කතාවනම් සහතික ඇත්ත මචන් මමත් දැනුයි මේ පොස්ට් එක දැක්කේ මචන්

    ගොඩක් වටිනා පොස්ට් එකක් මචන් රෙප් 10 ++
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    රිදුනාද මගේ අම්මේ...... ඇස් දෙකට කදුළු එනවා ...ලස්සනට ලියල තියෙනවා .. අම්මා විඳින දුක දකින්න අපි අම්මා/තාත්ත කෙනෙක් වෙන්න ඕනේ.. තමන්ගේ ළමයෙක් මෙලොවට අපු දවසට තේරේවි අපේ අම්ම මොන දුකක් විදින්න ඇතිද කියල ... දැන් කාලේ වගේ නෙමෙයි ..1970-1980 විතර කාලේ කොහොම දුකක් විදින්න ඇතිද ..AC කරපු කාමර තියෙන රෝහල් අවේ මේ කාලෙනේ..

    මෙහෙම පොස්ට් වලට කොමෙන්ට් අඩුයි..අසහන කොමෙන්ට් වලට පිටු ගණන් කොමෙන්ට්.. ඔන්න ඕකයි අද තත්වේ .......

    ඔව් මචන් .. ඒ නිසා මමත් බැරිතැන අසහන ත්‍රෙඩ් එකක් දැම්ම :yes:
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    ෴රිදුනාද මගේ අම්මේ෴ 09-03-2015 03:17 PM අසභ්‍ය පින්තූර දාන්න එපා

    ඔන්න ඕකයි බැරි .. අසහන ත්‍රෙඩ් දාද්දි ඔය කටවල් නෑ
     
    • Like
    Reactions: choppe

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    reputation_neg.gif
    ෴රිදුනාද මගේ අම්මේ෴ 09-03-2015 03:17 PM අසභ්‍ය පින්තූර දාන්න එපා

    ඔන්න ඕකයි බැරි .. අසහන ත්‍රෙඩ් දාද්දි ඔය කටවල් නෑ

    ඕවා ගනන් ගන්න ඒපා මචං, දැන් එක ට්‍රේන්ඩ් එකක් වෙලා මේකේ.....:baffled::baffled:
    රෙප් කොරා......
     
    • Like
    Reactions: sagee123