෴වැළක තිබුණ මගෙ යට රෙදි ගනිපු යකා෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴වැළක තිබුණ මගෙ යට රෙදි ගනිපු යකා෴

    5FLNPxd.jpg


    ජනිත් විතාරණගේ
     
    • Like
    Reactions: vdilshan and D.shan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama kiwa ne owa ussanna yanna epa kiyala dan harine :P

    rep +


    ඕකනෙ බන් අර කියන්නෙ නිකන් ඉන්න මට අහල ගියත් මදැයි කියල :P

    hastha karmanthya :dull:



    බොලා එකෙක්ටවත් තේරුනේ නෑ නේද..? :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පත්තරේ ඇඩ් එකක් දාල බදින්න කෙල්ලෙක් හොයන සින් එකක් නේ :dull:
    :dull:
    නෑ බං.. තේරෙන සිංහලෙන් කියෙනවා නම්.. කසාඳ බඳින්න මිනිහෙක් නැති ගෑනියක් ගැන කියන්නෙ.. ඒකිගෙ දුක ගැන.. ඒකි කැතයි.. ඒක නිසා මිනිස්සු කැමති නෑ ඒකිට..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :dull:
    නෑ බං.. තේරෙන සිංහලෙන් කියෙනවා නම්.. කසාඳ බඳින්න මිනිහෙක් නැති ගෑනියක් ගැන කියන්නෙ.. ඒකිගෙ දුක ගැන.. ඒකි කැතයි.. ඒක නිසා මිනිස්සු කැමති නෑ ඒකිට..
    මට වැරදුනේ හිතේ තියන දුක දුම් බටයට කියන එකට,
    මම හිතුවේ සික‍රැට් එකක් ගහනව කියල,
    දැනුයි තේරුනේ ලිපට බටේකින් දුම් පිබිනවා කියලා...:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට වැරදුනේ හිතේ තියන දුක දුම් බටයට කියන එකට,
    මම හිතුවේ සික‍රැට් එකක් ගහනව කියල,
    දැනුයි තේරුනේ ලිපට බටේකින් දුම් පිබිනවා කියලා...:lol:
    :lol:
    නෙදකිං තෝ..
    ලස්සන තේරුමක් තියෙනවා බං..
    ඒක ලියාගන්න හැකියාවක් නැති එකයි අවුල..
    ආයෙම කියවපං එතකොට තේරෙයි හරියටම..


    :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol:
    නෙදකිං තෝ..
    ලස්සන තේරුමක් තියෙනවා බං..
    ඒක ලියාගන්න හැකියාවක් නැති එකයි අවුල..
    ආයෙම කියවපං එතකොට තේරෙයි හරියටම..



    :(
    මේවා කියවලා තේරුම් ගන්න තෙවන ඇස හොදට තියෙන්න ඕන,:dull:
    සැහෙන වේලාවකින් පස්සේ තේරුනා අන්තිමට එන ග්‍රීස් යකා හැමදාම එනවනම් කියලා
    :P