mama kiwa ne owa ussanna yanna epa kiyala dan harine
rep +
bump
ඕකනෙ බන් අර කියන්නෙ නිකන් ඉන්න මට අහල ගියත් මදැයි කියල![]()
hastha karmanthya![]()

mokak hari saga unu deyak thiyanawadaබොලා එකෙක්ටවත් තේරුනේ නෑ නේද..?

පත්තරේ ඇඩ් එකක් දාල බදින්න කෙල්ලෙක් හොයන සින් එකක් නේබොලා එකෙක්ටවත් තේරුනේ නෑ නේද..?

පත්තරේ ඇඩ් එකක් දාල බදින්න කෙල්ලෙක් හොයන සින් එකක් නේ![]()

මට වැරදුනේ හිතේ තියන දුක දුම් බටයට කියන එකට,
නෑ බං.. තේරෙන සිංහලෙන් කියෙනවා නම්.. කසාඳ බඳින්න මිනිහෙක් නැති ගෑනියක් ගැන කියන්නෙ.. ඒකිගෙ දුක ගැන.. ඒකි කැතයි.. ඒක නිසා මිනිස්සු කැමති නෑ ඒකිට..

මට වැරදුනේ හිතේ තියන දුක දුම් බටයට කියන එකට,
මම හිතුවේ සිකරැට් එකක් ගහනව කියල,
දැනුයි තේරුනේ ලිපට බටේකින් දුම් පිබිනවා කියලා...![]()

bump.![]()
මේවා කියවලා තේරුම් ගන්න තෙවන ඇස හොදට තියෙන්න ඕන,
නෙදකිං තෝ..
ලස්සන තේරුමක් තියෙනවා බං..
ඒක ලියාගන්න හැකියාවක් නැති එකයි අවුල..
ආයෙම කියවපං එතකොට තේරෙයි හරියටම..


