පිස්සුද කිබුලො මට මොලේ අමාරුවක් නැ ඔය එක එකාව හොයාගෙන යන්ඩ මම ඔක කියුවෙ විහිලුවට,
ඔයා හිතුවද මමත් අරුන වලතර බලන්ඩ ගියා වගේ කර ගනී කියල. ඔය නැකතට විහිලුවක් වත් තේරෙන් නැ,
අනික නැකතත් එක්ක මොන මතවාදයක්ද, ඌට විරුද්දව මොකක් හරි දැම්ම ගමන් අඩාගෙන ගිහින් gt අයියට කියනව ලොල් ,සිගිත්තොත් එක්ක මොන මත වාදද කිබුලො.![]()
umbe ban eka lift wenne kawadda?
eda wenakan piksu kelinne netuwa hitu pol amudaya.......
dan me AC eka haduwe mona reddatada umba?
gon weda karanna epa yako![]()
එරෝසාන් මම උඹට වඩා හොදට විහිලු දන්නවා.. උඹ මෙතන දාන දාන ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් යවන්න හැදුවේ විහිලුවට වෙන්න ඇති. ගියපාර සිරිපාලය එක්ක මම මෝඩයා වගේ පැටලුනා. උඹත් ආවේ ඒ ලයින් එකේ. අඬුව තියෙද්දි අතපුච්චගන්නේ මෝඩයෝ. උඹලා ඔය කරන වැඩ නිසා කිරියේ ඕවාට පුරුදු නැති මෙම්බර්ස්ලා කොච්චර තිත්ත වෙලා ගියාද? උඹට කෙල වුන නිසා දැන් අරක පිටින් දාලා විහිලු කියනවා නමුත් උඹ මගේ ත්‍රෙඩ් වලයි අනිත් ත්‍රෙඩ් වලයි අර බෑන් වෙච්චි ෆේක් අනාතයෝ ටික එකතුකරන් හැදුවේ මට මඩගහන්න. එතන විහිලු තිබ්බේ නෑ එරෝසාන්.
කිඹුලෝ උඹ කියපන් මූ කරපු දේ උඹට විහිලුවක් කියලා තේරුනාද නැද්ද කියලා..





