෴සිංහල නවකතා එකතුව - Sinhala Novels Collection෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙකනම් බොහොම හොඳ වැඩක් සහෝ,හොඳ පොත් ටිකක් හම්බවුනාම අපිත් දාන්නම් මෙකට
    11.gif


    You must spread some Reputation around before giving it to crazybuddy again.
    ස්තූතියි සහෝ..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බඩියො.... උබ නම් මොකෙක්ද මන්ද බන්... රේප් කරන්න බෑ කියන්නෙ පුලුවන් නම් දාපන් යව්වන සමින්ද්‍ර රත්නායකගෙ ගයනා එස් ලක්මාලිගෙ අලුත් ටිකක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුංකුම අන්ජන 2 - සුජීව ප්‍රසන්නආරච්චි



    කුණාට රැයේ අභිරහස් එළියක් - ප්‍රනීත් මදුරංග



    කේතුමතී - එඩ්වඩ් මල්ලවආරච්චි

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියො.... උබ නම් මොකෙක්ද මන්ද බන්... රේප් කරන්න බෑ කියන්නෙ පුලුවන් නම් දාපන් යව්වන සමින්ද්‍ර රත්නායකගෙ ගයනා එස් ලක්මාලිගෙ අලුත් ටිකක්
    අලුතින් ආපුවයෙ නම් ටික කියපං මචෝ.. බුක් ශොප් එකකට ගියේ නෑ අවුරුදු ගාණකිං..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අලුතින් ආපුවයෙ නම් ටික කියපං මචෝ.. බුක් ශොප් එකකට ගියේ නෑ අවුරුදු ගාණකිං..

    අලුත් ආපුවයෙ නම් දන්නෙ නෙ වස්තුවෙ... අන්තිමට කියුවෙ ගුඩ්බායි බිම්බා කියල එකක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයෙමත් ආදරෙන් - යෞවන සමින්ද්‍ර රත්නායක



    උදා හිරු - ගයනා එස්. ලක්මාලි



    ගඟ අද්දර කැලේ - සෝමවීර සේනානායක

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලුත් ආපුවයෙ නම් දන්නෙ නෙ වස්තුවෙ... අන්තිමට කියුවෙ ගුඩ්බායි බිම්බා කියල එකක්
    දෙන්නගෙම අලුත් දෙකක් දැම්මා.. බාගන්න..
    මෙගාබයිට් විසි තුනයි, තිස් එකයි ඇත්තෙ පොත් දෙකේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Forget Me බිම්බා - යෞවන සමින්ද්‍ර රත්නායක



    ග්‍රේලින් නිධානය - කුමාර සිරිවර්ධන



    ගැහැනු ළමයි - කරුනාසේන ජයලත්

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අප්පටසිරි එහෙමද.. එඩිට් කරන්නෝන බං..:sorry:

    අවුලක් නැහැ එල එල. හිටාපන් මම උබට පොත් තියන සයිට් ටිඅකක් ලින්ක් දැන්නම්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දෙන්නගෙම අලුත් දෙකක් දැම්මා.. බාගන්න..
    මෙගාබයිට් විසි තුනයි, තිස් එකයි ඇත්තෙ පොත් දෙකේ..

    bohoma pin bohoma pin