මෙකනම් බොහොම හොඳ වැඩක් සහෝ,හොඳ පොත් ටිකක් හම්බවුනාම අපිත් දාන්නම් මෙකට![]()
You must spread some Reputation around before giving it to crazybuddy again.
ස්තූතියි සහෝ..
මෙකනම් බොහොම හොඳ වැඩක් සහෝ,හොඳ පොත් ටිකක් හම්බවුනාම අපිත් දාන්නම් මෙකට![]()
You must spread some Reputation around before giving it to crazybuddy again.
බඩියො.... උබ නම් මොකෙක්ද මන්ද බන්... රේප් කරන්න බෑ කියන්නෙ පුලුවන් නම් දාපන් යව්වන සමින්ද්‍ර රත්නායකගෙ ගයනා එස් ලක්මාලිගෙ අලුත් ටිකක්
අලුතින් ආපුවයෙ නම් ටික කියපං මචෝ.. බුක් ශොප් එකකට ගියේ නෑ අවුරුදු ගාණකිං..
අලුත් ආපුවයෙ නම් දන්නෙ නෙ වස්තුවෙ... අන්තිමට කියුවෙ ගුඩ්බායි බිම්බා කියල එකක්
අප්පටසිරි එහෙමද.. එඩිට් කරන්නෝන බං..
දෙන්නගෙම අලුත් දෙකක් දැම්මා.. බාගන්න..
මෙගාබයිට් විසි තුනයි, තිස් එකයි ඇත්තෙ පොත් දෙකේ..