෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,350
    16,043
    113
    Colombo
    මගේ ඇල්බම් සෙට් එක මේ තියෙන්නේ ....ඕන ඒවා තියෙනවනම් කියපන්. අප්ලෝඩ් කරන්නම්

    j9LeKli.png

    PNo9xYu.png

    vQfzAec.png
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගේකොම්පියුටර් එකේ එක වැලක් නෑ බොල.. අඩුම තරමෙ කෙල්ලෙක්ගෙවත් පිංතූරයක් නෑ.. කෙල්ල කොම් එක යූස් කරනවා හිටපු ගමන් සිංදු එහෙම අහන්න.. කොහොමද වැලක් හංගලා තිබිලා ඒකි ප්ලේ කලොත් ආතල් එක..:lol:[/SIZE]

    උඹ කියන්නෙ මේලගදි මල ආතල් වැඩක් උනා අපේ පොඩි එකාගෙ ඉස්කෝලෙ පොඩි ප්‍රදර්ශනයක් තිබ්බ.. පොඩි ස්ලයිඩ් ෂෝ එකක් ප්ලේ කරන්න මගෙ ලැප් එක අරන් ගියා කොහොම හරි මම ඔතන නැතිවෙලේ පොඩි එවුන් ඕකෙ තිබ්බ එක එක එව්ව ප්ලේ කරල ගෙදර ආවට පස්සෙයි මට දෙලොව රත් උනේ පත වැලක් මයි ඩොකියුමන්ට් වල තියෙනව කියහන්කො අර පොරි සාදයෝ වෙලාවට ඒකට අත තියලවත් නෑ අහල පහල ඔක්කොම ඔබල තව ටිකෙන් මට කොල්ලවත් ඉස්කෝලෙන් අයින් කරගන්න වෙනව බයවෙච්ච පාර කෙලින්ම ctrl+delete
     
    gayanga3036

    Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    මගේ ඇල්බම් සෙට් එක මේ තියෙන්නේ ....ඕන ඒවා තියෙනවනම් කියපන්. අප්ලෝඩ් කරන්නම්

    uNRwKlr.png

    e6aVSOS.png

    7hiAZBf.png

    අපි ඉතින් මේවා බෙදා ගමු නේද????
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේකොම්පියුටර් එකේ එක වැලක් නෑ බොල.. අඩුම තරමෙ කෙල්ලෙක්ගෙවත් පිංතූරයක් නෑ.. කෙල්ල කොම් එක යූස් කරනවා හිටපු ගමන් සිංදු එහෙම අහන්න.. කොහොමද වැලක් හංගලා තිබිලා ඒකි ප්ලේ කලොත් ආතල් එක..:lol:[/SIZE]

    උඹ කියන්නෙ මේලගදි මල ආතල් වැඩක් උනා අපේ පොඩි එකාගෙ ඉස්කෝලෙ පොඩි ප්‍රදර්ශනයක් තිබ්බ.. පොඩි ස්ලයිඩ් ෂෝ එකක් ප්ලේ කරන්න මගෙ ලැප් එක අරන් ගියා කොහොම හරි මම ඔතන නැතිවෙලේ පොඩි එවුන් ඕකෙ තිබ්බ එක එක එව්ව ප්ලේ කරල ගෙදර ආවට පස්සෙයි මට දෙලොව රත් උනේ පත වැලක් මයි ඩොකියුමන්ට් වල තියෙනව කියහන්කො අර පොරි සාදයෝ වෙලාවට ඒකට අත තියලවත් නෑ අහල පහල ඔක්කොම ඔබල තව ටිකෙන් මට කොල්ලවත් ඉස්කෝලෙන් අයින් කරගන්න වෙනව බයවෙච්ච පාර කෙලින්ම ctrl+delete
    :lol::lol: උඹ ඩිලීට් කරන්න අලුත් ක්‍රමයක් හොයාගත්තද?:rofl: අපි නම් shift +delete වලින් තමයි රීසයිකල් බින් එකට යන්නේ නැති වෙන්න මකන්නේ. :rofl: