[/SIZE]මගේ ඇල්බම් සෙට් එක මේ තියෙන්නේ ....ඕන ඒවා තියෙනවනම් කියපන්. අප්ලෝඩ් කරන්නම්
![]()
![]()
![]()
මගේ ඇල්බම් සෙට් එක මේ තියෙන්නේ ....ඕන ඒවා තියෙනවනම් කියපන්. අප්ලෝඩ් කරන්නම්
![]()
![]()
![]()
මගේකොම්පියුටර් එකේ එක වැලක් නෑ බොල.. අඩුම තරමෙ කෙල්ලෙක්ගෙවත් පිංතූරයක් නෑ.. කෙල්ල කොම් එක යූස් කරනවා හිටපු ගමන් සිංදු එහෙම අහන්න.. කොහොමද වැලක් හංගලා තිබිලා ඒකි ප්ලේ කලොත් ආතල් එක..[/SIZE]
උඹ කියන්නෙ මේලගදි මල ආතල් වැඩක් උනා අපේ පොඩි එකාගෙ ඉස්කෝලෙ පොඩි ප්රදර්ශනයක් තිබ්බ.. පොඩි ස්ලයිඩ් ෂෝ එකක් ප්ලේ කරන්න මගෙ ලැප් එක අරන් ගියා කොහොම හරි මම ඔතන නැතිවෙලේ පොඩි එවුන් ඕකෙ තිබ්බ එක එක එව්ව ප්ලේ කරල ගෙදර ආවට පස්සෙයි මට දෙලොව රත් උනේ පත වැලක් මයි ඩොකියුමන්ට් වල තියෙනව කියහන්කො අර පොරි සාදයෝ වෙලාවට ඒකට අත තියලවත් නෑ අහල පහල ඔක්කොම ඔබල තව ටිකෙන් මට කොල්ලවත් ඉස්කෝලෙන් අයින් කරගන්න වෙනව බයවෙච්ච පාර කෙලින්ම ctrl+delete

උඹ ඩිලීට් කරන්න අලුත් ක්රමයක් හොයාගත්තද?
අපි නම් shift +delete වලින් තමයි රීසයිකල් බින් එකට යන්නේ නැති වෙන්න මකන්නේ. 
Balala kiyapan

Balala kiyapan