෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ දුර්ලභම එව්වා ටික එක තැනකට දාල :love: :love:
    ලින්ක් එක්ස්පයර් වෙන්නේ නැති වෙයි නෙ .. :D
    ත්‍රෙඩ් එක බුක්මාක් කරගත්ත පස්සේ බාන්න .. ++++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තැන්ක්ස් චුටි :love:
    උම්මා සුදූ..:love:

    bump with rep+
    තෑන්ක්ස් මචං..

    යකෝ දුර්ලභම එව්වා ටික එක තැනකට දාල :love: :love:
    ලින්ක් එක්ස්පයර් වෙන්නේ නැති වෙයි නෙ .. :D
    ත්‍රෙඩ් එක බුක්මාක් කරගත්ත පස්සේ බාන්න .. ++++
    ගොඩක් එව්වා ටොරන්ට් ඇත්තෙ.. සීඩ්ස් අඩු වෙන එක වෙයි ඕන නම්..:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    You must spread some Reputation around before giving it to crazybuddy again.

    mewath patta
    Clover
    File Splitter & Joiner
    WinX DVD Ripper Platinum
    Freemake Video Downloader
    PowerISO
    Xilisoft Video Converter Ultimate

    EaseUS Data Recovery Wizard 8.6
    TuneUp Utilities 2014
    thawa pdf password kadana ekk thbba hoyala danam
    තෑන්ක්ස් බං.. අකුරු පොඩ්ඩක් ලොකු කරල දාහන්.. ඕන අය ගනියිනේ දැක්කම..:)

    උබනං දෙයියෙක් නෙමේ දේවාලයක් බං. rep+:cool:
    එල මචං..

    Ela Boss Jaya wewa
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    niyamaaayiiiiiiiiiiiiiii
    තෑන්ක්ස් මචං..

    ela ela TFS mchn
    rep denna belu
    තෑන්ක්ස් මචං.. රෙප් ඕන නෑ..

    Ela wadak. Rep 5+
    තෑන්ක්ස් මචං..

    thank u machoo
    එලස් මචෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං..

    124075_th.gif
    gdcdQ9p8udtsAAAAABJRU5ErkJggg==
    gdcdQ9p8udtsAAAAABJRU5ErkJggg==
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    ආයේ දාන්න දෙයක් නෑ කුකුලෝ.. උඹ ඔක්කොම දාල තියෙන්නේ.. සෑහෙන්න වටිනා පොස්ටුවක් වෙයි කට්ටියට.. ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙන්නේ.. එල කොල්ලෙක්නේ:)

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    තෑන්ක්ස් මචං..

    pattai
    You must spread some Reputation around before giving it to crazybuddy again.:(
    තෑන්ක්ස් මචං..


    Thanks මචන්
    ++
    තෑන්ක්ස් මචං..


    තෑන්ක්ස් මචං..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල බං.. මොකෝ වැඩිය පේන්න නැත්තෙ.. අහම්බෙන් තමා උඹව දකින්නෙ කිරියෙ..
    chat thread වල ඉන්නවා බන්:).ek talk වැඩිය එන්නේ නෑ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට.රෙප්+
    තෑන්ක්ස් මචං..

    පට්ට අඩේ පට්ට
    එල මචං..

    thnaks yaalu
    එල එල සහෝ..:)

    Book Marked

    ++++:yes::yes::yes::yes:
    එල මචං..

    chat thread වල ඉන්නවා බන්:).ek talk වැඩිය එන්නේ නෑ...
    ආහ් එල මචං.. මං චැට් ත්‍රේඩ් වලට සෙට් වෙන්නෑ ඒකයි නොදකින්නෙ..:)
     
    • Like
    Reactions: kalharabest

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආහ් එල මචං.. මං චැට් ත්‍රේඩ් වලට සෙට් වෙන්නෑ ඒකයි නොදකින්නෙ..:)

    ඔව් උබ ek talk විතරනේ ඉන්නේ:).යෞවන සමින්දගේ අලුත් පොත් ආවද...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    o4dQcks.png


    Wondershare Video Editor

    මේක නම් සුපිරියි.. ලේසියෙන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්.. හැබැයි වින්ඩෝව්ස් 8 වල වැඩ කලේ නෑ.. වීඩියෝ ඇඩ් වෙන්නෙ නෑ..:(


    [FONT=&quot]Download Link
    [/FONT]




    AVS Video Editor 7

    මේකත් ශේප්.. මහ ලොකු වැඩ නම් දාන්න බෑ..:no:


    [FONT=&quot]Download Link
    [/FONT]



    මේ දෙක නම් ටිකක් අමාරුයි..:dull:

    Corel VideoStudio Pro X7


    [FONT=&quot]Download Link
    [/FONT]




    MAGIX Movie Edit Pro 2014 Premium


    [FONT=&quot]Download Link
    [/FONT]



    WavePad Sound Editor Masters Edition


    [FONT=&quot]Download Link
    [/FONT]



    FL Studio 12.0.1 Producer Edition


    [FONT=&quot]Download Link
    [/FONT]



    Sony Acid Music Studio v10


    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    Revo Uninstaller Pro

    ගෙඩිය පිටින්ම Uninstall කරලා දාන්න මෙන්න බාන්ඩෙ..

    Revo-Uninstaller-Pro-3.0.5-FULL-PreActivated.png



    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    Wise Memory Optimizer

    රැම් එක ක්ලීන් කරගන්න..
    මේක Free තමා දෙන්නෙ Memory Defrag Tool එකක්..


    [FONT=&quot]Download Link
    [/FONT]




    ===========================

    Wise Folder Hider

    හැංගුවොත් ඉතිං හැංගුවම තමා.. සිස්ටම් දැම්මා කියලා ආයෙම හංගපුවා ගන්න බෑ..:lol: ඒක නිසා පරිස්සමින් පාවිච්චි කරපං.. උඹලට ගන්නම ඕන නම් මේ මං දෙන සොෆ්ට්වෙයාර් එකම ආයෙ දාලා තමා ගන්න වෙන්නෙ..:cool:

    wisefolderhider-icon.png




    [FONT=&quot]Download Link
    [/FONT]




    ===========================

    DFX Audio Enhancer

    කොම්පියුටර් එකේ Sound මදි මදි වගේද..? එහෙනම් දාගමු.. සවුන්ඩ් ඩබල් ත්‍රිබල් වෙලා ඇහෙයි..:cool:

    dfx.png


    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    Video File එකක්, Audio File එකක්, Image File එකක් කන්වර්ට් පාරක් දාමුද සිංහලු..? :frown:

    avs-audio-converter.jpg



    [FONT=&quot]Download Link
    [/FONT]



    avs-video-converter.jpg



    [FONT=&quot]Download Link
    [/FONT]



    001e0ee4_medium.jpeg



    [FONT=&quot]Download Link
    [/FONT]



    Any_Video_Converter_Ultimate_Serial_keys_crack_f.jpg




    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    Easy GIF Animator

    Video ක්ලිප් එකක තියෙන ආතල් කෑල්ලක් GIF එකක් කරගමු..:cool: උඹලා දැකල ඇතිනේ ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා Movies වල එහෙම ආතල් GIF කෑලි.. අන්න එව්වා හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක..:)

    88629-Jim-Carrey-laughing-gif-Liar-L-Gtdr.gif


    url



    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================


    Screen To Gif

    ඊළඟට Screen එක GIF එකක් විදියට හදමුද සිංහලයො..? ඒ කිව්වෙ මොනා හරි දෙයක් කරද්දි අපිට පුළුවන් ඒක GIF විදියට රෙකෝඩ් කරන්න.. කාටහරි දෙයක් කියාදෙනකොට එහෙම ටයිප් කරනවට වඩා ලේසියි එහෙම කරලා දාන එක..:cool:

    screen-to-gif.png



    [FONT=&quot]Download Link
    [/FONT]




    ===========================

    Hard Disk Sentinel PRO

    මේකෙන් හාඩ් එකේ හෙල්ත් එක චෙක් කරන්න අනං මනං වැඩ ගොඩක් කරන්න පුළුවන්..:cool:

    MniDE6c.jpg



    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    MiniTool Partition Wizard

    Partition කඩන්න, හදන්න, කොපි කරන්න, මකන්න එක එක ආතල් දෙන්න මේක මරු අනේ..:eek:

    pro-disk-management-menu.jpg



    [FONT=&quot]Download Link
    [/FONT]






    ඇති සිංහලු..:sorry: උඹලා ගාව තියෙන අනං මනං මෙව්වා දාපල්ලා පුළුවන් නම්..:(


    පට්ට කොල්ලෝ.... !!!!! :):):)