෴හරියටම හරියන්න IDM දාගමු෴

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජේමිස්බන්ඩා007;16986197 said:
    බඩියයි:rofl: බඩියගෙ ක්රැක් එකයි:baffled: සුවර් නැති පුටාලා මෙක ටැස් කොල්ලා බලන්න:P
    බඩියා කියන විඩියට ඔක්කොම කරන්න කරන්න .හැබැයි ක්‍රැක් එක හැර..

    ( එ විදියටම කරන්න හොදෙ:P)
    (බඩියගෙ font වැඩෙ නම් මරු .කවුරුත් දාගන්න:yes::cool:)

    ඉට පස්සෙ මෙතනට යන්න......
    C:\WINDOWS\system32\drivers\etc

    එතන තියන hosts කියන ෆයිල් එක notepad එකෙන් ඔපෙන් කරන්න ...
    මෙන්න මෙ ටික හරියට කොපි පෙස්ට් කොරන්න....

    save කොරන්න..

    වැඩෙ ගොඩද බලන්න( සමහර ක්‍රැක් වලින් කරන්නෙත් මෙ ටිකම තමයි)

    මෙක හරියන්නෙ පරන IDM එවට විතරයි ..අලුත් එකට වෙන විඩියක් තියනවා....:yes::yes:
    මෙකත් පරන එවට වැඩලු හරියටම ඩන්නෙ නැ.http://uglyduckblog.wordpress.com/2...idm-was-registered-with-a-fake-serial-number/




    වැඩෙ හරිනම් බඩියට වගෙම මටත් ..........දන්නවනෙ:P:P


    ඕකට දැන් කෙලල සහෝ. පරණ ඒවට හරියන්නෙත් නෑ. සැරින් සැරේට මැසේජ් එකක් එනවා. දැන් ඕක කොරන්න බෑ. :sorry: ඕක හෙන ඉස්සර ඉඳන් තිබ්බ පට්ට වැඩක්. උන් ඕකට හු*ල :dull:
    දැන් ක්‍රැක් තියෙනව අලුතින් ගහපුව ඒවට තිතට වැඩ. ගෘප් හෙල්ප් එක හරියටම හරි. මම දැන් දාගන ඉන්නෙ අලුත්ම IDM වර්ෂන් එක ගෘප් හෙල්ප් රීනේම් කරලා ;)



    ජේමිස්බන්ඩා007;16986197 said:
    බඩියයි:rofl: බඩියගෙ ක්රැක් එකයි:baffled: සුවර් නැති පුටාලා මෙක ටැස් කොල්ලා බලන්න:P
    බඩියා කියන විඩියට ඔක්කොම කරන්න කරන්න .හැබැයි ක්‍රැක් එක හැර..

    ( එ විදියටම කරන්න හොදෙ:P)


    මේකට නං රිදෙයි නොසෑහෙන්න :sorry:
     
    යාළුවා;16988468 said:

    ඕකට දැන් කෙලල සහෝ. පරණ ඒවට හරියන්නෙත් නෑ. සැරින් සැරේට මැසේජ් එකක් එනවා. දැන් ඕක කොරන්න බෑ. :sorry: ඕක හෙන ඉස්සර ඉඳන් තිබ්බ පට්ට වැඩක්. උන් ඕකට හු*ල :dull:
    දැන් ක්‍රැක් තියෙනව අලුතින් ගහපුව ඒවට තිතට වැඩ. ගෘප් හෙල්ප් එක හරියටම හරි. මම දැන් දාගන ඉන්නෙ අලුත්ම IDM වර්ෂන් එක ගෘප් හෙල්ප් රීනේම් කරලා ;)





    මේකට නං රිදෙයි නොසෑහෙන්න :sorry:
    [/COLOR][/SIZE]
    thanx machan...:D:D
    ehenam e wade oya dila thiyana link eken giyama dana ganna puluwan...

    pissu budiyata gahanna newe me wade kale:yes::yes::D...samaharu crack walata kamathi na;)..(crack use karana eka adu karana eka godak hodai:yes::yes:)mata onnam aluth tread ekakuth danna thibba:sorry:

    thawa hora wdak thiyanawa.. mama thama test kare na;)
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    niyamai ,
    meka hariyatama hari giya.
    oya kiyala thiyenawa wage firfox case ekath thibuna.
    ekath hari dan.
    fake serial case ekath hari.
    steps dala thibuna nisa godak lesi una karaganna.

    tks very very mauch.

    +5
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    rep belu :(.. IDM aluth ekak deepan ban :P 607 eka hena paranayi

    තෑන්ක්ස් මචං..


    අලුත් වුණා පරණ වුණා කියලා වෙනස මොකක්ද බං..:oo: මම නම් ඉස්සර ඉඳන් පාවිච්චි කරන්නෙ මේක..:yes: අනිත් ඒවයිත් එන්නෙත් ඔය ස්පීඩ් එකටමනේ..:dull:


    කල්හාරයා වගේ එවුන්ට ඉතින් බලු බෙට්ටක් වුනත් කමක් නෑ අලුත් පිට දිලිසි දිලිසි තියෙනවා නම්...
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මේක බලාගෙන මේ දැන් IDM දාන ගමන්. ගොඩක් ස්තුතියි මචන් මේක අපිත් එක්ක බෙදා ගත්තට. :)

    REP 6+
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    www.araliyalanka.net.gif