෴ෆට්ට ෆිල්ම් එකක්෴
බයිස්කෝප් අඩවියෙහි පලවූ ලිපිය
චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ පහුගිය අප්‍රේල් 24 ඒ වගේම මේක බ්‍රිතාන්‍යය චිත්‍රපටයක්. ඊට අමතරව මේ චිත්‍රපටයට ලැබිලා තියෙන IMDb අගය නම සුළුපටු නැහැ. ඒ අගය 8.0ක් විදිහටයි දැනට වාර්තා වෙන්නේ. ඒ වගේම සමස්ත අදායම ඩොලර් මිලියන 29ක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alex Garland. ඒ වගේම රංගනයෙන් Oscar Isaac, Alicia Vikander සහ Domhnall Gleeson කියන නළු නිලියන් දායක වෙනවා.
කලෙබ් කියන්නේ කේත කරුවෙක්. එයාට අවස්ථාවක් උදාවෙනවා එයාගෙම සමාගමේ අයිතිකාරයා වන නේතන්ගේ නිවසට යන්න අවස්ථාවක්. ඒක බාහිර ලෝකයෙන් වෙන් වෙලා කාටත් හොරෙන් තියෙන තැනක්. එතන එයා විශේෂ දෙයක් කරනවා. ඒ තමයි එයා කෘතීම බුද්ධියක් නිර්මාණය කරනවා. එත් එයාට ඕනේ කරනවා මේ කෘතීම බුද්ධිය වෙනත් කෙනෙක් ලවා සහතික කරගන්න. ඔයා දන්නවනේ කෘතීම බුද්ධියක් (Artificial Intelligence) කියන්නේ සමාන්‍යය මිනිහෙක් හිතන පතන විදිහට සහ හැඟීම් දැනීම් දැනෙන අපි වගේම ක්‍රියාත්මක වන කෘතිමව නිර්මාණය කරන රොබෝවෙක්. මේක ලෝකේ හැම තැනකම නිර්මාණය කරන්න හැදුවත් තවම එහෙම දෙයක් මිනිස් හිතට සමානව නිර්මාණය කරගන්න වර්තමාන සත්‍ය ලෝකයේ කාටවත් පුළුවන් වෙලා නැහැ. ඉතින් එහෙම නිර්මාණය දෙයක් නේතන් නිර්මාණය කරලා. එහෙම උනාම ඒක ඇත්තටම කෘතීම බුද්ධියක්ද කියල වෙනත් පාර්ශවයක් ලවා පරික්ෂා කරගන්න ඕනේ. ඒ පරික්ෂාව අවසානයේ පරීක්ෂකයා කියනවා ඇත්තටම මේක කෘතීම බුද්ධියක් කියල එයාගේ පරීක්ෂණ ප්‍රතිපල මූලික කරගෙන. ඉතින් කලෙබ් මේ අමුතු ස්ථානයට එන්නේ ඒ කාර්යය කරන්න. එත් එතනට එන කලෙබ්ව එහෙම දෙයක් කරන්න සමාගමේ සේවකයන් හැමෝම අතරින් තෝරාගන්නේ ඇයි? නේතන් නිර්මනුය කරපු මේ කෘතීම බුද්ධිය කොයිතරම් සාර්ථකද? මේ තියෙන්නේ ඔයාල නිරාකරණය කරගන්න ඕනේ ප්‍රශ්ණ.
IMDB Rating 7.9

Code:
https://kat.cr/usearch/Ex%20Machina%20%282015%29/