෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපි හැමදාම කලේ මොකක් හරි තරඟාවලියක් වෙනුවෙන් ටිම් එකක් හැදුවා මිසක් අනාගත ක්‍රිකට් ගැන හිතලා කණ්ඩායම් හැදුවේ නෑ. :no::no: හොඳම උදාහරණය අද ඔසි ටිම් එකට කලින් හිටපු කණ්ඩායම සම්පුර්ණයෙන්ම වෙනස් කරලා අලූත් ක්‍රිඩකයෝ ගෙනාවා ඒ දවස්වල ඔසිලා ගොඩක් තරඟ පැරදුනා. නමුත් එහෙම හදපු කණ්ඩායම අද අංක 1 කණ්ඩායමක් වෙලා තියෙනවා

    :yes::yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපි හැමදාම කලේ මොකක් හරි තරඟාවලියක් වෙනුවෙන් ටිම් එකක් හැදුවා මිසක් අනාගත ක්‍රිකට් ගැන හිතලා කණ්ඩායම් හැදුවේ නෑ. :no::no: හොඳම උදාහරණය අද ඔසි ටිම් එකට කලින් හිටපු කණ්ඩායම සම්පුර්ණයෙන්ම වෙනස් කරලා අලූත් ක්‍රිඩකයෝ ගෙනාවා ඒ දවස්වල ඔසිලා ගොඩක් තරඟ පැරදුනා. නමුත් එහෙම හදපු කණ්ඩායම අද අංක 1 කණ්ඩායමක් වෙලා තියෙනවා

    අනිවා මචං ඒ වගේම තමා නවසිලන්තේ මතක විදියට ගිය අවුරුද්දේ උන් බන්ගලියෝන්ටත් කෑවා ඒත් දැන් ??? :D උන් ඕස්ට්‍රේලියාවටත් ගහනවා අපි කරන්න ඕනෙත් ඕකමයි දුක කියන්නේ අපෙන් වෙන්නේ නැත්තේ එකනේ බං :nerd:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    11069372_853392868059395_8105103569153621140_n.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අනිවා මචං ඒ වගේම තමා නවසිලන්තේ මතක විදියට ගිය අවුරුද්දේ උන් බන්ගලියෝන්ටත් කෑවා ඒත් දැන් ??? :D උන් ඕස්ට්‍රේලියාවටත් ගහනවා අපි කරන්න ඕනෙත් ඕකමයි දුක කියන්නේ අපෙන් වෙන්නේ නැත්තේ එකනේ බං :nerd:

    කණ්ඩායම හදන්න කලින් අපේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න කාලකන්නි ටික ගෙදර යවන්න ඕනෑ. අපේ ක්‍රිකට් කාපු නිශාන්තයා ඩීල් එකක් දාගෙන ඉදියි බං මට නම් ෂුවර් නෑ ඕකව ගෙදර යවනකන් :no: ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එකේ ඩීල් වලට යටවෙලා අපේ ක්‍රිකට් විනාශ කලේ ඔය නිශාන්තයා තමයි :angry::angry::angry:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    සංගාගේ Cover Drive Shot එක ආයේ බලන්න බැරි වෙන එකට නම් මාරම දුකයි බන්...:(:(:(

    Sri-Lankan-batsman-Kumar-Sangakkara-plays-a-shot-during-the-opening-match-between-Pakistan-and-Sri-Lanka-of-the-Asia-Cup-one-day-tournament1.jpg


    T 20 මැච් එක දිනලා ලංකා ටීම් එක ආපු දවසේ මම වැඩ වගේකට කොල්ලුපිටියේ ගියා.මට මතකයි මම හැව්ලොක් ටවුන් හරියේ බස් එක යද්දි සංගා ඉන්න විශාල දැන්වීමක් හැව්ලොක් ටවුන් ground එකේ ගහලා තිබ්බා පාරට පේන්න... මට අද වගේ මතකයි මම සීට් එකෙන් නැගිටලා දැන්වීමේ ඉන්න සංගට සැලියුට් එකක් ගැහුවා... එහෙම කලේ අපි T20 Champion වෙන්න සංගා ලොකු මෙහෙයක් කරපු නිසා.... ඇත්තටම සංගා ආයේ Play කරනවා බලන්න බැරි වෙන එකට නම් ගොඩාක් දුකයි.. සංගා වෙනුවෙන් උපහාර උත්සවයක් තිබ්බොත් මම බලන්න යනවා.....:cool::cool::cool:
    :yes::yes::yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කණ්ඩායම හදන්න කලින් අපේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න කාලකන්නි ටික ගෙදර යවන්න ඕනෑ. අපේ ක්‍රිකට් කාපු නිශාන්තයා ඩීල් එකක් දාගෙන ඉදියි බං මට නම් ෂුවර් නෑ ඕකව ගෙදර යවනකන් :no: ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එකේ ඩීල් වලට යටවෙලා අපේ ක්‍රිකට් විනාශ කලේ ඔය නිශාන්තයා තමයි :angry::angry::angry:

    :yes::frown:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ayeth sanga keeyak gahuwada mahela keeyak gahuwada kiyala ahanna nane bn..shit

    ඕවර 50 මැච් වල අපේ ටිම් එක කොහොම හරි ගොඩ එයි. ඒත් ලොකුම අවුල වෙන්නේ සංගා ටෙස්ට් මැච් වලින් අයින් වුනාම තමයි. ඒ අඩුව නම් සැහෙන කාලයකට පුරවන්න බෑ බං :(:(:(
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඕවර 50 මැච් වල අපේ ටිම් එක කොහොම හරි ගොඩ එයි. ඒත් ලොකුම අවුල වෙන්නේ සංගා ටෙස්ට් මැච් වලින් අයින් වුනාම තමයි. ඒ අඩුව නම් සැහෙන කාලයකට පුරවන්න බෑ බං :(:(:(

    ai bn api wadiya test gahanne naththe dan...test nogaha khmada bn hoda player knk hadenne
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචං පට්ටම දුකයි අද වෙච්ච දේට, විශේෂයෙන්ම සන්ගයි මයියයි ගහපු අන්තිම ODI එක වෙච්ච එක ඊට වඩා දුකක්. දැන් ගියදේ ගියා. සන්ගයි මයියයි නෑ කියල ලංකාවෙ ක්‍රිකට් නවතින්න දෙන්න බෑ. හැබැයි අද වෙච්ච දේත් යම්කිසි හොද දෙයකුත් තියෙනව, දැං අපිට පත්තුවව අයින් කරල වෙන හොද coach කෙනෙක්ව ගන්න පුලුවං, බැරි වෙලාවත් අපේ උං බැරි බැරි ගාතෙ හරි cup එක ඉස්සුවනං අරූව මේ කපේදි එලවන්න වෙන්නෑ, අනික අපේ අලුත් players ල perform කරන්නැති එකට තරමක් දුරට මහේල, සන්ගල වග කියන්න ඕන කියල හිතෙනව. මොකද අනිත් team වල අලුත් උන් ආවම පරණ උන් පල්ලෙහට ගිහිං අලුත් උන්ට උඩින් ගහන්න දුන්න, බලහං dhoni එහෙම, ආවෙ opener විදියට, captain උනා විතරයි මෑන් No 6 වලට ගිහිං raina, kholi උඩින් ගැස්සුව. ඒක නිසා දැන්වත් තිරීටයි චන්දිටයි No3,4 වල ගහන්න හම්බවෙන එක හොදයි. කුසල්ටයි, තිසරටයි වෙනම මොළ 2ක් හයි කරල තමයි ආපහු team එකට දාන්න වෙන්නෙ. මොකද දෙන්නටම situation එකට ගැළපෙන විදියට play කරන්න තේරෙන්නෑ. ඒක නිසා අපි අලුතින් opener කෙනෙක් හොයන්න කාලෙ ඇවිත් තියෙන්නෙ, පරණ උන්ට දීපු chance හොදටම ඇති දැං. ඉස්සරහට එන match අපි ගොඩාක් දුරට පරදීවි,ඒකට අවුලක් නැහැ. අවසාන ඉලක්කය විය යුත්තෙ England වල 2019 world cup එක.

    :yes::yes::yes::yes:
    සන්ගා ,මහේල ගැන කියලා තියෙන දේට එකගයි. කඩින් කඩ හරි තිරි ,චන්දිට 3-4 ගහන්න දුන්නනම් ලන්කාවේ මැදපෙල මීට වඩා ශක්තිමත්.
    හැබැයි කුසල් තිසර ගැන කියලා තියෙන දේට එකග වෙන්නේ නෑ .විශෙශයෙන්ම තිසර ලන්කාව වෙනුවෙන් තනියම මැච් සැහෙන ගානක් දිනවපු කෙනෙක්.එයාලගෙ ස්ටයිල් එකට හැමදාම ගහන්න බෑ.කලින් කුසල්ටත් කියලා තිබ්බේ එයාගේ විකට් එක ගැන හිතන්නේ නැතුව වේගෙන් ගහන්න කියලා පොර ඒ විදියට කරන්න ගිහිල්ලා තමයි දිගටම ෆේල් වුනේ. අද මැච් එකේ එයාව ඔපෙනින්ග් එවපු එකයි වැරදි.එයාලගෙ නැචුරල් ගේම් එක සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. කුසල්ට ODI වල 6 හරියයි.
    අකුත් එවුන් දාලා පැරදුනාට කමක් නෑ දිර්ගකාලීනව ප්ලැන්වලට වැඩ කරනවනම්. ඉන්දියාවේ ෆාස්ට් බෝලර්ස්ලා ,ඕස්ට්‍රේලියාවේ බැට්මන්ලා ආපු ගමන් කොහොමද හිටියේ.සනත් ඉල්ලලා අස්වෙලා හරි අරවින්දට තෙරිම් කමිටුව ගියොත් හොදයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    We took tooo many passengers ,our selections were negative ,prime example is kulasekara de guy is bit faster than afridi has been liked that for de last2 yrs,no point putting guys like chammera n tharidu to deep end and ask them to perform right away ...they should have tried n tested longer ago ...no point dwelling on 'if' anymore time to build a team with fresh talent

    My team fotlr odi's
    1.kapu
    2.Banuka
    3.Thiri
    4.chandi(wk)
    5.kitha
    6.angi
    7.milinda
    8.tharidu or sadakan
    9.binura
    10.jayampathi
    11.chameera
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඒක නෙවෙයි , කොහොමද හෙට ඉන්දියාව බංගලියෝන්ගෙන් කෑවොත්.වල්ඩ් කප් එක දිනුවා වගේ තමයි මට නම් .ලොල් ...