ඒක තමයි බං කිව්වේ හරි හමන් පිලිවෙලක් ඇතුව නායකයා හැටියට ඉන්න කාලේ ගෙනාවනම් මහේල ක්‍රිකට් පාලක් මණ්ඩලේ එක්ක සාකච්චා කරලා ඌ ඔය විදිහට අනාත වෙන්නේ නෑ වෙන එකෙක් කැප්ටන් උනත්. අනික උඹ කියන විදිහට කැප්ටන් මාරුවෙන සැරේට සැරේට ක්‍රීඩකයන් ඔලුවේ නැහැ කියලා මාරු කරන්න නම් මාරයි නේ බං. උඹට සචිත්‍රව මතකයි වගේ ටීම් එකේ සෙල්ලම් කරපු එකාගේ දක්ශතා මැතිව්ස්ට අමතකද බං. අනික T20 වලටවත් නොදැම්මේ ඇයි ඌව ඊට පස්සේ? කැප්ටන් හිටියේ චන්දිමාල්නේ බං මැතිව්ස් නෙමෙයිනේ. එතකොට උඹ කියන්නේ චන්දිමාල්ගේ ඔලුවේ ඌ හිටියේ නැහැ කියලද? . අනික උඹට ක්‍රිකට් ගැන හොඳ මතකයක් තියෙන නිසා ඒක මතක ඇති. නමුත් සචිත්‍ර මුලින් ගහපුවා ෆේල් උනා ටිකක්. පස්සේ කාලයක් චාන්ස් ලැබුනේ නෑ. මගේ ඩයි හාඩ් ක්‍රිකට් ෆෑන් කෙනෙක් වෙන යාලුවෙක්, ගොඩක් මැච් ග්‍රවුන්ඩ් එකටම ගිහින් බලන එකෙක් මගෙන් ඇහුවා සචිත්‍රට අච්චර ගානක් දුන්නු එක පුදුමයක් කියලා IPL වල. ඊට පස්සේ තමයි සචිත්‍රට ලංකාවෙත් ගොඩක් චාන්ස් ලැබුනේ බං. මම කියන්නේ බොරුනම් උඹට පරණ රෙකෝර්ඩ් පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන්. මේ එලකිරි ත්‍රෙඩ් වලත් ඒ දවස් වල ඔය වගේ කතා ගියා වගේ මතකයක් තියෙනවා. ඒ දවස් වල මම මේකේ රෙජිස්ටර් වෙලා හිටියේ නෑ හැබැයි. උඹමද මන්දා කිව්වා තව ත්‍රෙඩ් එකක පරණ සචිත්‍රගේ වේරියේශන් හොඳටම් පේන්න ගත්තේ එංගලන්තේ ටුවර් එකේදි කියලා අර ඌගේ අත නැමෙන සීන් එකට ඇල්ලුව වෙලේ. මට කිව්ව එකාව මතක නෑ මචං. ඒත් පරණ ත්‍රෙඩ් වල ඇති. අකිලට උනේ කැපිල්ල බං. සනත් කැපිල්ල දැම්මේ. ඒ දවස් වල සනත් වක්‍රාකාරව බැන්නේ අර පැරශුට් කතාව කියලා අකිලට තමයි. රයිනා ආව දවස් වල ෆේල් බං. ඌ ආයේ නග්ගලා ගත්තේ දෝනි. ඒක පිලිගන්න වෙනවා මචං. IPL වල උගේ ටීම් එකේ දාගෙන ගස්සද්දි ඌ ව ටීම් එකට දාගෙන දෝනි යටින් එනගමන් රයිනව උඩින් එවලා ඌව එතනට හැදුවේ. මට කියපන් බලන්න මහේල කවදා හරි මැතිව්ස්ට යටින් ආවද කියලා ඌට උඩින් ගහන්න කියලා. එහෙම තැනක් පෙන්නපන් මචන්.මම කිව්වේ දෝනිලා, ඩිවිලියර්ස්ලා, ක්ලාක්ලා යටින් ලස්සනට ඇවිත් අලුත් උන්ට උඩින් ගහන්න දීලා ප්‍රෙශන් නැති කලා. ෆේල් උනත් එක දිගට චාන්ස් දුන්නා. නමුත් අපේ ජේෂ්ඨයින්ගෙන් ඒක උනේ නැහැ. ඉතින් කොහොමද බං මැතිව්ස්ව මහේල හැදුවා වෙන්නේ. අනික බං ඉන්දියාවේ රංජි ටෘපි ගහලා ගහලා උන් ටීම් වලින් හැදිලා එනවා නමුත් ලංකාවේ එහෙම හැදිලා එන්නේ නෑ. එහෙම එන එවුන්ටත් දෝනි වගේ උන් යටට ගිහින් උන්ව උඩින් එවනවා. කෝලියි චන්දිමාලුයි එකම කාලේ වගේ ක්‍රිකට් වලට ආවේ. ටිකක් එහෙ මෙහෙ වෙන්න ඇති. අද චන්දිමාල් ඉන්න තැනයි කෝලි ඉන්න තැනයි උඹට පේනවනම් ඒකට අපේ සීනියර්ස්ලත් වගකියන්න ඕනේ. කෝලි අද අපේ ටීම් එකේ හිටියනම් ඌත් අද චන්දිමාල් වගේ, ස්ටීව් ස්මිත්ලා, විලියම්සන්ලා අපේ ටීම් එකේ හිටියනම් උනුත් අද චන්දිමාල් වගේ.
ඔව් මම බුද්ධ දර්ම දේශනාවෙන් පැහැදිලි කලේ ඉසුරුකට පෞද්ගලික ජීවිතේ ගැන ගාවන්න එපා කිව්ව එකට මම ඇයි ඒක එතන දැම්මේ කියලා. ඒ පොස්ට් එක උඹ කෝට් කරලවත් තිබ්බේ නෑ මතක හැටියට. පෙරේදා ඉඳන් මා එක්ක යන සංවාදෙට බුද්ධ ධර්මය ගැන ඇදලා ගත්තේ මම නෙමෙයි මට මතක හැටියට නම්.
මගේ පොස්ට් කියවලා විතරක් නෙමෙයි බං ඔක්කොම ටික කෝට් කලා මොකද මට ඩිමෙන්ශියා තවම නැහැ මචං. මම වග කියන්නේ මම කියන දේට විතරයි. ඒක හරියට කියව ගන්න බැරුව වල්ගේ පාගගෙන වැරදියට තේරුම් ගන්න ඒවට මම වගකියන්න බැඳිලා නැහැ මචං. ඔය මම ඒ ගැන කතා කරපු ඔක්කොම ටික. උඹට ලේසි වෙන්න රතුපාටින් හයිලයිට් කලා. දම් පාටින් දාපු එක නම් උඹට ප්‍රශ්නෙ එතන මම කියලා නැහැ කකුලුවෝ මරපු නිසායි එහෙම දඬුවමක් දුන්නේ කියලා. උඹට වැරදියට තේරුම් ගියාට මට කරන්න දෙයක් නැහැ.
අනික බං කවිය කිව්වේ මේ ලෝකේ හැමෝම දෙයක් කරන්න ඕනේ කියන එක. උන් උන්ගේ දේ රට වෙනුවෙන් කළා රටට බරක් නැහැ. ඒක ලොකුවට අල්ලගෙන දඟලන්න ඕනේ නැහැ කියන එකයි ඒක කිව්වේ උන්ගේ වැරැද්දක් තියෙනම් ඒකට සුදු හුණු ගාන්න දඟලන්නේ නැතිව. එකෙක්ට ලෙජන්ඩ් වෙන කෙනෙක් තව කෙනෙක්ට නොවෙන්න පුලුවන්. ඒ තමුන්ගේ ජීවිතේ වීරයා අනුව වෙනස් වෙන දෙයක්. උඹට සංගා මහේල වීරයෝ වෙන්න පුලුවන්. උන්ට තියෙන ගෞරවය නිසා මම කියන දේවල් ඇත්ත උනත් පිලිනොගන්න පුලුවන්. සමහර විට මම කියන දේවල් ඇත්ත නොවෙන්න පුලුවන්. ඒත් මම අපක්ෂපාතීව මගේ මතය ඉදිරිපත් කලේ. ත්‍රෙඩ් එකේ කිහිප දෙනෙක්ම මගේ මතය හා එකඟ වෙලත් තියෙන්නේ මම 100 % වැරදි නැති නිසා වෙන්නත් පුලුවන්.
ඔව් මචං මම මුලින් පන්සිල් රකිනවා හරියටම තිතට නූලට. අනික උඹ කියන අට සිල් වල කුණුහරුප කියන්න එපා කියලා එකක් නැහැ. ඒක තියෙන්නේ දස සිල් වල.අට සිල් රකින්න ඕනේනේ බං දස සිල් වලට කලියෙන්. අනික දස සිල් රකින්නේ සාමනේරයන් වහන්සේලා මම මහණ වෙලා නැහැනේ මචං ඒ නිසා පුලුවන් සීලේ රකින එක හොඳා මට. උඹ අටසිල්වත් නොදැනද බං පන්සිල් වලට වඩා අට සිල් රකින එක හොඳයි කියලා කිව්වේ. කුජීතයි මහත්තයෝ ඒක නම්.
ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් පොර ජාතකේ වපුරන උන් ඉන්නවා බං. උඹ කියන එක පිලිගන්නවා සැබෑ ජීවිතේ කවුද අපි ගාව කොච්චරක් දුරට මනුස්සකම තියෙනවද කියන එක තමයි වැදගත්ම දේ. මොකද අපි මොනවද කරන්නේ, අපි කාගේ කවුද කියලා මේකේ හැමෝටම පුරාජේරු ගහලා තේරුමක් නැහැ. මම කිව්වේ අහිතක් හිතන්න එපා කියලා මාව අල්ලගෙන අදටත් මේකේ පස්සෙන් එලෝගෙන එන බල්ලො දෙන්නෙක් උඹ දැකලා ඇති. **syler සහ 3rdEye අන්න ඒ වගේ වෙන්න එපා කියන්නයි මට උවමනා උනේ මචං. ඒ චන්දිමාල්ට සහ තිරිමාන්නට මේකේ උන් බනිද්දි බනිද්දි උන් දෙන්නව බේරගන්න ගිහින් අදටත් බැණුම් අහන්නේ මචං උඹටත් ඩිමෙන්ශියා නැතුව ඇති.
බුදු සරණයි මචං. ගුඩ් ලක් උඹටත්.. ජය වේවා....!!!!
Man mulinma kiyna kamathi mach man mathews gana kiyla thiyena thana athi odi plan gana hode ethana athi sachiya odi awilla gahuwwa passe t20 uwama damma kiyla. ethana t20 capa gana kiyla nathe odi walin awa nisa autopilot t20 ethaadi chandi mukuth na performance matha pick wenwa Mach me world cup eke arenna sachithra perfrom kara madida? Sachithrata match wadi akilata kaputa madi kiyalada? Ewa mach mun dennage pitin da yanne?
Tawa ekak waradi read karala thiyenwa mathews ge odi plan gana kiyaddi rule change eka kiyla athi. Api spinners la dennek gahanna plan haduwata eka wenas una kiyla athi rule ekka . Eka wenas une capa ta capa wenas una hinda newe

Raina issarath udin mach gahuwe. Mathews uda gahana ekek newene. Kapuwata 5 dunna.2007 world cup eka weleth dravid iddi dhoni awe udin . 2006 api indiawe giya wele dhoni 183 gahuwa one down awilla but u permant gahuwe 6-7. E series eke first match eke un 349 gahuwa eda. One down awe irfan pathan . Un float kara no 3 sub continet wala. Nathuwa dhoni yata giya newe ban
clarke issara gahuwe no 5-6 hayden gilcrist ponting martin symonds ckarke. Hussy. Passe clarke no 4 settle une adath u for no 3 try kara harigiye na
Steve smith no 5-6 thiyan hadala 3 dunne.watson wadak nathi nisa
Kohili kalema thama chandi awe. Chandimal kohili wada udinuth hitiya e kale ekata udin gassapu nathi eka awulak une chandi perform kapau nathi kalayak awa 2011 - ta passe 2012 aus wala gahuwata passe.
Methana ma chandi gana jatha karaddi ewa dala athi. 2011 lords century eka gahuwa kale u udin awe 2012 aus walath 4 awe mahelata udin mathaka hatiyata .
sa 2006 434 chase karana kale divillers bat kare no 6 uth ada 4 gahanne down gihin na mach

Mage idea ekath sanga mahela yatata enna thibba but uba oya kiyana de snith team wala welath na dhoni floater kenek kale wada pennuwe lankawatai pakkontai bt 2007 50 overs saha eta kalin gahuweth 7 ganguly awe3
Matawath ubatath wath newe un cricket walin legend la kiyla kiwee ban.

Man dam patin dala thibba kallata tama ehema hithuwe. Man mulin reply kala eke thibba wage mathakai restaurant case eka gawila. Ube idea ekatai man kiwwe . Man ube ehekatane mulin reply kale mawa quote karala thibbe na thama

Ow mach man dam pata tika waradiyata therum aran ethana ehema kiyalama na thama mach
api ethin owa therum ganna tharam igena gena naneAta sil samanerayan wahan selata wenna athi mach uba ethin samanera wagene ahh nadda?
. Poyata sil gannakota ata sil denawa wage mathaka nisa kiwwe
man hithuwa .. Dharmadeshana walata kalin arajivaka ashtatamaka silaya dena nisa eka aythi kiyaala
kujithai thamai man eka danne nathi ekanam 
Ow ow saba jiwithe thama watine
Chandiwa back up kra mathakai godak tawa 5 6 yers walin ape kattiya untath pahalata yanna kiyana dawasak ei edatath back up krapan mach. Un 3.5 mathews 6 awulk na but un dennath digatama uda inna one sanga mahela wage


Man un dennawa uda thiyagena na unta cricket walata australia uk un dunna card eka ok kiwwa. api newe harak wage uda thiyan inne australian harak
oya mark nichlos shane warne slater set ekai Ape rate samahara horunta legend la una kaleka mehema lankawe un dennekta wena ratakin ehma kiypuwama podi thrill ekak awa
Lankawe dennek nisa

Hemin kiywapan macho tharahen nathuwa
Gd luck mach
Last edited:









