hodatama ridichcha ekek wage

මහේල කොහෙද බං එක පාරට 2012 න් පස්සේ අයින් උනේ. 2014 කප් එක ගහලා අයින් උනේ. මම හිතුවේ උඹ ක්‍රිකට් ගැන ඔච්චර දන්න එකේ ඒකට හේතුවත් දන්නවා ඇති කියලා. 2012 කප් එකෙන් පස්සේ T20 නම් කීයක් කියලා ගැහුවද? අකිල ධනන්ජයට කැපිල්ල ආවේ සනත් ආවට පස්සේ තේරුම් කමිටුවට. සනත් ඒ දවස් වල කිව්වා පැරශුට් වලින් බහින ක්‍රීඩකයෝ නිසා ක්‍රිකට් වල දක්ෂයින්ට තැනක් නැහැ කියලා. සනත් තමයි අකිලව කපලා සචිත්‍රට තැන දුන්නේ. අනික සචිත්‍රව ඒ දවස් වල ගොඩක් උන් දන්නෙත් නැහැ හරියකට දකුණු අප්‍රිකාවට අන්තිම බෝලෙට කලින් එකේ 6 ක් ගහලා දිනෝපු මැච් එක මතකනම් ඒ මැච් එකට පස්සේ වැඩිය චාන්ස් ලැබුනෙත් නෑ. නමුත් ඌව කෝටි ගානකට IPL ගනිද්දිත් ලංකාවේ ගොඩක් උන් සචිත්‍ර ගැන දන්නේ නෑ. අනික සචිත්‍රට බැක් අප් එක හොඳටම ලැබුනේ සනත් නිසා. ඌ හරියකට බෝල දාන්න වේරියේශන් දාන්න ගත්තේ එංගලන්තේ ටුවර් එකේදි. ඒකයි මම කිව්වේ හිතුමනාපෙට ක්‍රීඩකයෝ ගේන වෙලේ හරියට Strategy එකකට ගේන්න තිබ්බා කියලා.මම දකින විදිහට ඒ දෙයින් උනේ අකිළට මානසික පීඩනයක් ඇති වෙච්ච එක විතරයි බං.
අනික මැතිව්ස් කොහෙද බං මහේල ගෙනාවේ. කාලයක් තිස්සේ ලංකාවේ 19 පහල ටීම් එකේ ඉඳන් A Team එකේ කාලේ ඉඳන් හොඳටම සෙල්ලම් කරපු ක්‍රීඩයකා ඇංජලෝ මැතිව්ස්. ඌ ඒ කාලේ A Team එකේ කැප්ටන් හිටන් හිටියේ. දිල්ෂාන් කැප්ටන් උනාම උඹේ ඔය ලෙජන්ඩ්ලා දෙන්නා කළ කුහක වැඩ ටික උඹම ඇස් දෙකෙන් දැකනේ බං. උන් දෙන්නට ඕනේ උනේ පොඩි එකෙක්ව නායකයා කරගෙන ඌව රූකඩයක් කරගෙන නටවන්න. ඒක මම දැකපු දේ මචං. උඹ පිලිනොගනී නමුත් ඒක පිලිගන්න උනුත් ඉන්නවා උන් දෙන්නව ඔච්චරටම ලොකු කරගෙන දඟලන්නේනැති. උන් අනික කපු ගෙදරට හරි හමන් ප්ලේස් එකක් ටීම් එකේ එක දිගට රෝහිත් ශර්මා වගේ ලැබුනද කියහන්කෝ හිතට එකඟව. ඌව එක එක දවසට එක එක තැනින් එව්වා. චන්දිමාල්ට කරපු දේම තමයි ඒ දවස් වල කපුවට කලේ මචං.
ඔව් මචං බුද්ධ ශාසනෙන් නෙමෙයි ක්‍රිකටස්ලා නමින්නේ. නමුත් උඹමනේ බුද්ද සාසනයක් ගැන කිව්වේ මුලින්ම ඒකයි මම කිව්වේ. ක්‍රිකට කෙනෙක් උනත් මනුස්සයෙක් නිසා මගේ නිර්නායකය ගැන තමයි මම කිව්වේ. මොකද මිනිහෙක්ව ගත්තම මම මනින්නේ උගේ සමස්ථ ක්‍රියාවලියම එකට සසඳලා හර බැර ඇරලා. නමුත් හොඳ දේවල් තියෙනම් ගන්නවා. කෙනෙක් වසළයෙක් වෙන්නේ ක්‍රියාවෙන් කියලා කිව්වේ ඒකයි මචං. ඉතින් මගේ නිර්ණායක අනුව උන් දෙන්නා කරන ඒ දේ හොඳක් මම දකින්නේ නෑ මොකද එහෙම දේවල් කරන්න ඕනේ දෙන්නෙක් නොවන නිසා. අනික මම උන් දෙන්නට ඔහොම කුජීත වෙලා යන්න උනේ උන් දෙන්නා ඔය කකුලුවෝ දාගෙන පිස්සු කෙලින නිසා කියලා මම කියපු තැනක් පොඩ්ඩක් පෙන්නපන් මේ ත්‍රෙඩ් එකේ හොයලා? මට වැරදිලා එහෙම කියවුනා නම් සොරි. ඒත් අනිවා පෙන්නපන් එහෙම තියෙනම්. මොකද මීට කලිනුත් එකෙක් මගේ හත්මුතු පරම්පරාව මතක් කරගෙන ආවා උඹ වගේම වල්ගේ පාගගෙන. මම ආයේ කියන්නම් කකුලුවෝ මරන එක පණපිටින් උණුවතුරට දාන එක උන් කරගෙන යාවි. නමුත් මම දකින විදිහට එක දිගට ෆේල් වෙවී ටීම් එකෙන් එලියට යන්න වේවි කියන බයට පොඩ්ඩක් පහලට නොගිය, පෞද්ගලික වාර්ථා වලට කෑදර කමේ තමුන්ගේ බැටින් පොසිශන් එකෙන් පොඩි රටක් එක්කවත් පහලට ගිහින් ගහන්න හෝ කඩුලු රකින්න ගිය දෙන්නෙක්. සරළව කියනවනම් තමුන් ගැන හිතලා රටේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් දෙයක් නොකල දෙන්නෙක්ට ඔහොම කුජීත විදිහට මිනිස්සු ගණන්වත් නොගෙන කුජීත ලෙස රටට ඇවිත් සද්ද නැතිවම යන්න නෝන්ඩි ලෙස පරාජය වීම සොබාදහමෙන් ලැබුනු දඬුවම කියලා කිව්වේ. කකුලු කතාව දැම්මේ මම උන් දෙන්න ගැන මම උඹලා තරම් ලොකුවට ගරු කිරීමක් නොකරන බව කියන්න හේතුව හැටියට. ආයේ කියනවා. මම කකුලුවෝ මරපු නිසා ඔහොම පැරදුනේ කියලා කියපු තැනක් පෙන්නපන් මචං. නැත්නම් ලියලා තියෙන එක තේරුම් ගනින් හරියකට. අනික තමයි අපිට මිනිස්සුන්ට දඬුවම් කරන්න ඕනේ හදිස්සිය සොබා දහමට නැහැ. එයා අනිවාර්‍යයෙන්ම හැම කෙනෙක් ගාවටම එනවා. නමුත් හරි කාලෙදි. පිට රටවල උන් මස් ම කෑවත් ෆාර් දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක උන් උන් ගෙනියාවි. අපේ රටේ උන් දෙන්නා ගැන මම මනුස්සයෙක් වශයෙන් සළකන දේ කිව්වේ.
අනිත් එක මචන් මම හිතන්නේ නෑ ඉන්දියාවේ වගේ හරක් ගොඩක් ලංකාවේ ඉන්නවා කියලා තමුන්ගේ අයට වඩා සංගා මහේලව ලොකු කරගෙන ලෙජන්ඩ්ලා කරගෙන දඟලන. ෆේස් බුක් එකේ වෙන වැඩක් නැතුව පේජ් දෙක තුනක් රන් කරගෙන දඟලන උන් ඇරෙන්න ගොඩක් මිනිස්සුන්ට වැඩ තියෙනවා එදිනෙදා කරන්න. ක්‍රිකට් මැච් එකක් තියෙද්දි ඒක බලනවා ඒ අතරින් ගොඩක් උන් රසවින්දනයක් උදෙසා. උඹ ඔයකවිය කියන්න උන්ගේ කාලේ එනකන් ඉමු කියන විදිහට මේ ලෝකේ අපිට වඩා වැඩිමල් කිසිම කෙනෙක්ව විවේචනයක් කරන්න අයිතියක් මේ ලෝකේ කාටවත් තියෙන්න බැහැ. අලුත පත් වෙච්ච ලා බාල ජනාධිපති කෙනෙක්ට බැහැ කලින් ජනාධිපතිගේ වැරැද්දක් තියෙනම් ඒකට විරුද්ධව පියවර ගන්න. මොකද කලින් එකා රටට දෙයක් කරලා තියෙනම් අරූට වඩා. නැහැ මචෝ විවේචනය කියන එක ඕනේ කෙනෙක්ට කරන්න පුලුවන්. ඒකට කාටවත් තහනම් දාන්න බැහැ. අනික විවේචනය කියන එක කරන්නේ කුහක කමට කියන්න තරම් උඹ ලඳරු මානසිකත්වයකින් ඉන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ. මටත් 25 යි තමයි මචං. මම රටට කරලා තියෙන දේ අදටත් බොහොම සීමිතයි. මම ඒකට හේතුව කිව්වනේ. ඒත් අම්මෙක් තාත්තෙක් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන සතුටේ උපරිමය මම ඒ මිනිස්සු දෙන්නට අද වෙද්දි දීලා ඉවරයි. ඒ නිසා මට ඒක අවුලක් නැහැ. අනික මචං උඹ කියන්නම් වගේ මිනිස්සු 100 ක් මට කුහක කම් කලත් මම මගේ ගමන යනවා මොකද පාරේ බුරන බල්ලන්ට ගල් ගහන්න නවතින එකෙක් නෙමෙයි මම. මම ප්‍රකාශ කලේ මගේ මතය සහ පුද්ගලයෙක්ට ගරු කරන්න මම සළකන දේවල්. උඹේ සුභ පැතීමට ස්තූතියි මචං. ක්‍රිකට වලින් රටට නම්බුවක් ගෙන ආපු එකෙක්ව තව වෙනම ෆීල්ඩ් එකක එකෙක් රටට කරන දේ එක්ක සංසන්දනයක් කරන්න තරම් උඹ ලඳරුවෙක් වගේ හිතන එක නම් මට ප්‍රශ්නයක්. පොල් කඩන මිනිහා උනත් කරන්නේ සේවයක්, මේසන් බාස් උනත් කරන්නේ සේවයක්. හැම මිනිහෙක්ගෙම වටිනා කමක් තියෙනවා ඒ වගේම මිනිස්සුන්ට සේවයක් වෙනවා මචං.
අවසාන වශයෙන් අනිවාර්‍යයෙන්ම උන් දෙන්නගෙ මට්ටම මගේ සේවයත් එක්ක සසඳන්න බැහැ ක්ශේත්‍ර එකිනෙකට වෙනස් නිසා. ඒත් මිනිස්සුන්ට දැනෙන්න පුලුවන් සේවයක් කරන්න මට පුලුවන්. උඹ මම කවුද මොනවද කරන්නේ කියලා නොදන්න නිසා ඒ ගැන කතා නොකර ඉමු. සමහර විට ඉදිරි අවුරුදු 15 ඇතුලේ මම ප්‍රසිද්ධ චරිතයක් වේවි නැත්නම් නිහඬ චරිතයක් වේවි. ඒක තීරණය කළ යුත්තේ මම මයි තව දුරටත් ඉගෙන ගන්නවද නැත්නම් මෙහෙම ම මේ විදිහට ඉන්නවද කියන එක මත. හැබැයි ඒ මොක උනත් මගෙන් අනිවාර්‍යයෙන් අහිංසක අසරණ මිනිස්සුන්ට දැනෙන්න සේවයක් වෙන බව මම දන්නවා. මොනම හරි හේතුවක් මත මම වෙන රටකට පදිංචියට ගියත් අවුරුද්දකට සැරයක් ඇවිත් රටේ මිනිස්සුන්ට මොනම හෝ දෙයක් අනිවා කරනවා. ඔය පොර ජාතකයක් වැපිරුවා නෙමෙයි. හැන්කොක් මේකේ ප්‍රයිවට් කැම්පස් වල උන්ට බනිද්දි මම ඌ එක්ක වලියට යන්නෙත් මට පොර ටෝක් දෙන උන්ව දිරවන්නෙම නැති නිසා. මම ගැන නොදන්න මිනිස්සු මට සිම් විකුණනවා කිව්වත් එකයි ඕලෙවල් ෆේල් කිව්වත් එකයි පොල් කඩනවා කිව්වත් එකයි බදාම අනනවා කිව්වත් එකයි මචං. නමුත් මම බුදු දහමේ පංසිල් පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙන, හැම ඉරිදාකම පන්සල් යන, නාමිකව විතරක් බෞද්ධ නොවන කෙනෙක්. ඒ වගේ, පිදිය යුත්තන් විතරක් පුදන එකෙක්. කෙනෙක් මොනම හෝ දෙයක් නිසා බුදු දහමට අදාල නොවන දෙයක් කරනවනම් එහෙම නොකරන්න තරම් ප්‍රභවයක් ඔහු සතුව තියෙද්දිත් මට ඔහුව පිදිය යුතු පුද්ගලයෙක් නෙමෙයි. උස් තැන් දැකලා හැකිලෙන හෝ මිටි තැන් දැකලා පුප්පන නිවටයෙක් නෙමෙයි.මහේල සංගා රටට දෙයක් කළා. මම නැහැ කියන්නේ නෑ ලොකු දෙයක් කලා. නමුත් උන් දෙන්නා ක්‍රිකට් වල අනාගතේට ලොකු දෙයක් කලේ නැහැ. විශේශයෙන් 2019 කප් එක වෙනුවෙන් දෙයක් කලේ නැහැ.උන් දෙන්නට ගොඩක් අර හිතේ ගරු කිරීමක් තියෙන නිසා ඒක පිලිගන්න කැමති නෑ. එහෙම දෙයක් පිලිගත්තත් කියන්න කැමති නැහැ. නමුත් තමුන්ගේ හෘද සාක්ෂිය ඇත්ත නැත්ත දන්නවා.
පසුව ලියමි : මචං ඔය දේවල් කිව්වට මගෙත් එක්ක අමනාපයක් ඇති කරගන්න එපා. මගේ අදහස් සහ මතය ප්‍රකාශ කලේ. මොකද හැමෝටම තමුන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. පිලි ගැනීම නොගැනීම කියවන අයට බාර දෙයක්. නමුත සමාජයේ විවිධ අය සමග ගැටෙද්දි විවිද මත එනවා. ඒ නිසා ඕනේ වෙලේක ගල් මුල් බාරගනන් ලෑස්තියි මහත්මා විදිහට එල්ල වෙල. මොකද මම ෆිට් එකට කා එක්ක හරි කුණුහරුපයක් ගහන එක වෙනයි. ඒත් වලි වලදි කුණුහරුප කියන්නේ මොකෙක් හරි මට කිව්වොත් විතරයි
බුදු සරණයි මචං...!!!

t20 gihin ball dala

munta baniddith munwa ain kara nam e list eke uba ada munge namuth kiyai

: ehema e gamana gihin sana thiri chandi innawa uba kiyna widiyta minissu chandita baniddi damma wage kapuwawa dammanam hari

me para mahinda mamage redden kit eka gahanne
internet eken professor card dagena inna unta wada anith un hodata innawa real life eke
ubata mawath mata ubawath tawa eka member kenek withari

2012 man kiwwe captaincy eken ain weema gana. ekai man kiwe mathews ge odi plan wala u inna nathuwa athi kiyla. t20 world cup ekata passe tika kalayak thibbe nane e athara odi walin sacithra enwa e odi performance ekka u gahnwa.2014 cup gahuwa kiyla mathaka nathi un nane
eta passe akilata thibba nam sachiyawa kapagena enna tharam prformance uwa dai
sachithrawa godak un danne nadda manda uge nama e dawas wala giya. sa 6 awilla bolayak lalla dala 6 gahpu ewa amathaka wena tharamata awul na ban thama![]()
sachithrage variation godak kalin damma wage mata mathaka u eng yanakota full form eke giyet20 gihin ball dala
strategy ehekata tama ban genawe ath 2012 anthima odi rule wenas una ethana indan apita danna puluwan une eka spinnerui offi la. api herath wath eliyene thibbe sachithrayama gassuwe herath ehema mentaly stress une nane
rules wenas wenakota apita set up krapu strategy wenas karanna wenawa contingency planning walata.
uba oya mathews gana kiyana de raina ta nadda? u 199 walin pick karala indiwa gathe kohili wage namuth ubata rainawa dhoni haduwa mathews nikan haduna
dilshan capa una welawe un kapilla damma thama . ube eyes wagema eyes walinuth api dakka . man ubata uthrayak dila athi. un denna politics gahnawata team eka athule wirudda una . un kawadawath wikenna giye na.
e hinda un 2010-2011 sanath ehema enakotath game addda.
un denna mahindata kade giya nam godak denekta un legend la wenwa
mulin rugby promote karanawa wage unwa kade yawanna haduwa ath un passe danagatha
kapuwa gahannne nathuwa uwa elawanna kiyala gahapu set ekama thama iye pereda thiriwa chandimal wa elawanna kiyala ka gahuwwe
chandimal ta wada hoda un innawa kiwwa uge school recod domestic wadak na kiwwa ehema kiyapu kattiya uwa ada uda thiyan yanawa.
thirimanne eng wala udin awith ball kawa kiyla hena game adda un ain krpan kiyla ada uwa ussanawa
sana e okkoma banum ahla unwa damma 2008-ohoma baniddi kaputa un ain kara pessure ekata
thiri mannata chandita banna aya mathak karaganna one kaputath kattiyak banala ain kare kiylamunta baniddith munwa ain kara nam e list eke uba ada munge namuth kiyai
mamada mach mulinma budda shashane gana kiwwe? man hithanawa ubata ube post amathaka wela kiyla nathnam musawadeta yai kiyla mata poddak sakai
un dennhamen kujitha une ? ethakota ponting? dan final willa tiyena team?
un denna witharada soba dahamen kujitha une cup eka lankawda? ungeda?
anthimata kujita une api neda?
uba ube post kiywala blpan mach kakulu case eka nadda kiyla mata kalin wena un ubata banala wage dala thibba ekata
lankawe un unta legend kiwwe na ban autralia end un kiyapu eka ape unta ape un piligannwath bari eka witharai kiwe
e kaviye n kiwwe rata wadak karanna kiyla api unwa wiwechanaya karana gana neme eke thibbe api unta ratata deyak karanna kiwwata un deyak karala api karala natte kiyla man kiwwe.
ube field eke ewa man san sandanaya kalalada kiyla hemin kiyawala balapapn man wish kare ubata untath wada deyak karanna labenna kiyala witharai ethana comparison eka uba kohoma hithuwada manda
eka hoda deyak pare ballo biruwata minisunge thathwe wenas karaganna nara thamai: ehema e gamana gihin sana thiri chandi innawa uba kiyna widiyta minissu chandita baniddi damma wage kapuwawa dammanam hari
bauddayek hatiyata kunuharupath nokiya inna mach pansil walin 8 sil walata giyama hodai ne
mamanam wadiya pansal yanne na ape amma gihin mahinda mama bedapu sil readi genawa wesak ekata nam sill gannawame para mahinda mamage redden kit eka gahanne
reload case ubawa bite karana kiyna ewane ewata wali daganna dewal newene tamange thaman hodak karala adu paduwak allanawa wage newene internet eken professor surgeon kenek wennath puluwan pol kadanawa kiyannath puluwan real life eke api kauda kiyna ekane watinne.internet eken professor card dagena inna unta wada anith un hodata innawa real life eke
no worries mach internet kiyanne nodanna unge ideas witharai. ewata tharaha wenawa kiyala deyak na ban . ubai mai yaluda tharada kiyla deyak nane ban meke idea share karanawa witharane anith hamoma wage.ubata mawath mata ubawath tawa eka member kenek withari
gd luck mach![]()

Kammali ban ada nan match nathuwa. World cup eken passe monada karanne
![]()

මැච් එක පරදින්න ප්‍රධාන හේතුව මේකයි. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය තමයි වගකියන්න ඕනේ. මම ඒ දවස් වලත් කිව්වා අපේ රටේ එකෙක් කවදාවත් කෝච් කරන්න හරියන්නේ නෑ කියලා බෝලින් යුනිට් එක ගත්තම ඒත් වාස් හොඳයි කියලා හිතන් හිටිය. ඒත් වාස් ආවට පස්සේ ඇත්තටම බැලුවොත් කුලසේකරත් බුල කෙලින්න ගත්තා ඒ වගේම ඉස්සර 135 ට විතර දැම්ම එකා 120 වෙනකන් ස්පීඩ් එක බැස්සා. ලක්මාල් ටිකක් හැදීගෙන ආවා. ඒත් ඌට අවස්ථාවට අදාලව බෝල් කරගන්න බැහැ. ඇත්තටම වාස් අපේ බෝලින් යුනිට් එකට දෙයක් කරලා නැහැ. අද වෙද්දි විකට් එකක් ගන්න පුලුවන් බෝලරයෙක් නැහැ අලුතින් ආව. ඔක්කොම උන් ටික කාලා දාලා වාස්. බැටින් යුනිට් එක ගනිද්දි මම එදා ඉඳන් කිව්වා මාවන් බැටින් කෝච් කරන්න හරියන්නේ නැහැ කියලා. එහෙම එකාව හෙඩ් කෝච්ම කලා එංගලන්තේ ටුවර් එක දින්නා කියලා. ඇත්තම කිව්වනම් එංගලන්තේ ඒ කාලේ ඉඳන්ම ෆේල් වෙවී හිටියේ. අතපත්තු කියන්නේ ලංකාවේ ක්‍රිකට් කන්න ආපු අපතයෙක් විතරයි. ඌට අවුරුදු ගානක් තිස්සේ බැරි උනා තරංගගේ අවුට් ස්වින් එකට ස්ලිප් කැච් එක එඩ්ජ් කරන අවුල හදන්න, චන්දිමාල් ඉස්සරහට පැනලා කණා මුට්ටි ශොට් ගහන එක හදන්න, තිරිමාන්නගේ ලෑල්ල දාන එක හදන්න, තිසරගේ හරක් ගැහිල්ල හදන්න. මම එදා මෙදා තුර අලුතින් ආව දැක්ක පට්ටම ප්ලේයර් තමයි දිනේශ් චන්දිමාල්. ඌව කෑවේ අපේම කාලකණ්නි. ඒ වගේම චාමර කපුගෙදර. ඌවත් කෑවා. තිරිමාන්න උනත් ඩොමෙස්ටික් හොඳට ගගහා ඉඳලා ටීම් එකට ආව මුල් දවස් වල හොඳට ගැහුවා ඒත් ටික කාලයක් බැටින් කෝච්ගේ යටතේ ප්‍රැක්ටිස් වෙද්දි පිස්සු කෙලියා. අදටත් හොඳටම මතකයි අශාන් ප්‍රියන්ජන ආව පළවෙනිම මැච් එක. ඒකේ ඌ ලංකාව පට්ට ප්‍රෙශන් එකේ ඉද්දි විකට් තුනක් විතර වැටිලා ලස්සන ලකුණු 74 ක් ගැහුවා. ගහපු එකම හරක් ශොට් එක ගැහුවේ අවුට් වෙද්දි ගහපු පැඩල් ස්වීප් එක. අපේ උන්ගේ ටෙක්නිස පට්ටම පජාතයි. ඔක්කොම ගහන්න හදන්නේ දිල්ස්කූප්, පැඩ ස්වීප්, රිවර්ස් ස්වීප් වගේ ගොන් ශොට්. සංගා, මහේල, දිල්ශාන් යන තුන ඇරුනම කිසිම අලුතින් ආපු එකෙක්ව හදලා ගත්තේ නෑ උන්ව තවත් කාලා දැම්මා ඇරෙන්න. අනික ඔය වෙච්ච දේට සංගක්කාර සහ මහේල කියන දෙන්නත් අනිවාරයයෙන්ම වග කියන්න ඕනේ. සංගා කවදාවත් ඌ ගහන මැච් වල විකට් කීප් කරන්න දුන්නේ නෑ අලුත් එකෙක්ට. අඩුම තරමේ බංගලිදේශ් එක්ක ගහද්දිවත් නැත්නම් සීරීස් එක දිනලා අනික් ඉතිරි මැච් ගහද්දි වත්, ඒ වගේම උගේ බැටින් පොසිශන් එක කාටවත් දුන්නේ නෑ. ඉන්දියාවේ , සවුට් අප්‍රිකාවේ, ඔසට්‍රේලියාවේ, නවසීලන්තේ ක්‍රීඩකයෝ අලුත් උන්ට උන්ගේ තැන් දීලා පස්සට ගිහින් ප්‍රෙශර් ගනිද්දි අපේ උන් කලේ හේනට හෙණ ගහන්නම් වගේ අලුත් උන්ට ප්‍රෙශර් දිඩී පොල් අඩියෝ ටිකක් කරපු එක. රෙකෝර්ඩ් වලට තණ්හාවේ ඒ දේ කලේ. සංගක්කාරට කට්ටිය තියෙන රෙපියුටේශන් එක නිසා ඔය කතාව පිලිගන්න කැමති නෑ. පිලිගත්තත් කතා කරන්න කැමති නෑ. ඒත් අද ටීම් එකට වෙච්ච දේට උන් දෙන්නත් අනිවාර්‍යයෙන්ම වග කියන්න ඕනේ. ඒ නිසා උන්දෙන්නගේ සමුගැනීම ඔච්චර කුජීත උන එකට මට සත පහක දුකක් නැහැ. මම ක්‍රිකට් පිස්සෙක්. මේ ක්‍රිකට් ත්‍රෙඩ් දාපු මුල් කාලේ ඉඳන්ම මේකේ හිටි එකෙක්. ඒ දවස් වල ත්‍රෙඩ් බම්ප් කරන්න බලු බල්ලෙක් නැතිව ඉද්දි මායි මදුශානුයි තනියම බම්ප් කරපුවා මදුශාන් මල්ලිට මතක ඇති. ඒත් හිතේ දුක තිබ්බත් මෙදා පාර කලි ආව එකට් මටනම් කියන්න තියෙන්නේ හොඳම වැඩේ. සංගයි මහේලටයි උනත්. නැත්නම් අපේ හරක් පාඩමක් ඉගෙන ගන්නේ නෑ. අලුත් බෝලරයෙක්ට තැන දෙනේ වැදගත්ම මැච් වල නැත්නම් මොකෙක් හරි තුවාල උනොත් හරි ෆේල් උනොත් හරි ආයේ ගේනවා දිල්හාරව, නැත්නම් ඉසුරු උදානව, එහෙමත් නැත්නන් දිල්හාර ලොකු හෙට්ටිගේව. අලුත් බෝලරෙක්ව හදන්න ඕනේ කමක් නෑ මුන්ට චාන්ස් දෙන්න පුලුවන් කම තියෙද්දී ඒ උනාට උන්ට ප්‍රෙශර් දෙනවා. ඕපනින් බැට්ස්මන් කෙනෙක් නියමෙට හදා ගන්න තිබ්බා දනුෂ්ක ගුණ්තිලකට චාන්ස් දුන්න නම් ඉන්දියන් ටුවර් එක ගහපු වෙලේ හරි. ඒත් දුන්නෙ නෑ. ඒත් කමක් නෑ Quarter final වගේ crucial match එකක ආරම්භක පිතිකරු යුගලේ වෙනස් කරලා පලපුරුද්දක් නැති දෙන්නෙක්ව ගස්සන්න තරම් හරක් සෙට් එකක්නේ බෝර්ඩ් එකේ හිටියේ. කෞශාල් සහ චමීර දෙන්නට මීට කලියෙන් අවස්ථාව දෙන්න තිබ්බා ඒත් අනේ මන්දා. අවසාන වශයෙන් ක්‍රිකට් වලට දැන් දෙයියන්ගෙම පිහිටයි ඉන්දියාවට දැන් ක්‍රිකට් යට වෙලා. දුක තමයි. අපේ උන් දැ වත් පාඩමක් ඉගෙන ගනීවී. චන්දිමාල් තිරිමාන්න දවසක ලංකාවේ ආයේ නැංගුරම වේවි. ඒත් උන් දෙන්න මාහේල සංගක්කාර තරම් රෙකෝර්ඩ් වලට කෑදර කමේ අලුත් උන්ට තැන නොදෙන්න තරම් කුහක වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මම එදත් අදත් හෙටත් ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ ක්‍රිකට් පිස්සෙක්.
ඔව්. මෙච්චර දුරත් ආව එක පුදුමයක් බං. අතපත්තු නිශාන්ත රණතුංගගේ මස්සිනා. ඒ පරයව එලෝනකන් අතපත්තු ලංකාවේ ක්‍රිකට් කාලා දාවි. අර්ජුන සභාපති උනත් වැඩක් නෑ. අර්ජුනත් දන්නේ මල්ලිව සුද්ද කරලා අනික් උන්ට ඇඟිල්ල දික් කරන්න. සංගයි මහේලටයි හොඳම වැඩේ. Simple they deserve it. උන් ටීම් එකට කරපු දේ තමයි ඊයේ පඩිසන් දුන්නේ බලු වෙලාම යන්න. ඔව් වෙන රට වල උන් කොහොම මැච් ගහනවද බලපන්. ඉන්දියාවේ ඕස්ට්‍රේලියාවේ ඩොමෙස්ටික හැමදාම වගේ තියෙනවා බං. ඒ උනාට උන් ගාණක් නැතිව සෙල්ලම් කරනවා. අපේ උන්ට නියගෙට වැහි වැටෙන්නම් වගේ ඩොමෙස්ටික්. ඒවත් ගූ හැත්තෑවයි. ඒත් ඉන්ජර්ඩ් මැච් 3 ක් එකදිගට ගැහුවොත්.![]()
ඔව් බං. ඉස්සර මම චන්දිමාල්ට හොඳ කියද්දි ඔය කතාව කියද්දි මාත් එක්ක මේකේ දෙතුන් දෙනෙක් මරාගන්න හැදුවා. සමහර උන් මාව එක්ස්පෝස් කලා මගේ අධ්‍යයාපනික මට්ටමත් එක්ක මම පාරේ සිම් විකුණනවා ඕලෙවල් හිටන් ෆේල් කියලා. උන්ට ඒත් ඇත්ත තේරෙන්නේ නෑ. ගොඩක් එහෙම බැන්නේ ඌට පෞද්ගලික තරහක් නිසා කියලා මටනම් හිතුනේ. චන්දිමාල් හරියට හැදුවනම් අද කෝලිලා කැලේ බං. ඌ පට්ටම ටැලන්ටඩ් පොරක්.අපරාදේ. දැන් හරි හැදිලා ඒවි අර ඩබල ගිය නිසා. හැබැයි අතපත්තුත් අනිවා යන්න ඕනේ. ඔය මොනවා කිව්වත් සංගා, මහේල ගැන මට ලොකු ගෞරවයක් නැහැ. ඔච්චර සල්ලි තියාගෙනත් Ministry of crabs වගේ එකක් දාගෙන පණ පිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා ඒ වෙලේ උයලා දෙන රෙස්‍ටුරන්ට් දාලා පව් පුරෝගන්න වැඩ කරන දෙන්නෙක් මම දැකලා නෑ බං වෙන.
Sanga and Mahela deserve it. They've got what they did for the team.![]()
අර්ජුන කවදාවත් මුන් වගේ ගොබ්බ විදිහට හැසිරුනේ නෑ බං. අනික ඔය නායකයන්ගේ නියම සුද පෙනුනා දිල්ශාන් කැප්ටන් උනාම. චන්දිමාල්ව නම් තනිකරම කෑවා බං. අපරාදේ ඌ 2011 ඔසී වල ගහද්දි අපේ උන් කිව්වේ 2015 කප් එක අපේ ලංකාවේ වාසනාවට ආව බැටෙක් කියලා. ඌව කෑවා තනිකර හේණට ආප දාන්නම් වගේ තැන් තැන් වල එවලා. අලුත් උන්ව බිල්ලට දෙන එක මුන් හැමදාම කලා. දිල්ශාන්ට මොකුත් කියන්න බෑ බං. ඌ හැමදාම ටීම් එකේ කිසිම ඇගයීමකට ලක් නොවුනු ඒත් ටීම් එක වෙනුවෙන් ලොකුම කැපකිරීමක් කරපු ක්‍රීඩකයෙක්. ගොඩක් උන් ඌට කැමති නෑ මුස්ලිම් වෙලා බුදු දහම අදහපු නිසා, නැත්නම් මිනිහෙක් හැටියට එක එක කේස් දාගෙන තියෙන නිසා, ඒ වගේම දේශපාලන මතේ නිසා. ඒවා උගේ පෞද්ගලික දේවල් බං. සංගා මහේලට ලෙජන්ඩ් ලෙජන්ඩ් ගාන උන් දන්නේ නෑ රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවෝ. ඒ වගේම මේ සිංහල රටට නිදහස ගෙනත් දෙන්න දායක උන ජාතික වීරයින්ව. අපේ රටේ උන්ගෙන් දැන් ජාතිඅක් වීරයෝ ඇහුවොත් කියන්නේ සංගක්කාර, මහේල කියලා. කට්ටිය මහේලටයි සංගටයි සුදු හුණු ගෑවට මට මහේල සහ සංගා කියන දෙන්නා එපා උනේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් සීන් එකෙන් පස්සේ. ඒකේ පණපිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා හදලා දෙනවා. ඩච් හොස්පිටල් එක ගාව පැත්තෙන් තියෙන්නේ උඹ දන්නවා ඇති බං. සල්ලි අච්චර තියෙද්දිත් තව මොන ලබ්බටද ශෙයාර් දාලා පව් පුරෝගන්නේ. ඒ අතින් රාජගිරියේ ඇඳුම් කඩයක් දාපු දිල්ශාන් රත්තරන් බං.![]()
[SIZE="
3"]පුද්ගලික දේවල් කිව්වේ ඌ කේස් දාගත්තුවට බං. ඒ වගේම දේශපාලන මතේට. නැතුව මේ පණපිටින් සත්තු උණුවතුරට දාන සක්කිලි කඩවල් කරගෙන යන එකට නෙමෙයි බං. මම මස් මාංශ වලින් තොර එකෙක්. අහිංසක සත්තු මරන එකට මම එකඟ නෑ. බුදු හාමුදුරුවෝ නොකළ යුතු වෙලඳාම් පහක් ගැන දේශනා කරලා තියෙනවා මචං.
1. සත්ත්ව හා මත්ස්‍ය මාංශ වෙලඳාම
2. අවි ආයුද වෙලඳාම
3. මත්ද්‍රව්‍ය වෙලඳාම
4. වහල් වෙලඳාම
5. වස විස වෙළඳාම, ඒවායි.
දැන් මට කියපන් IPL ගහලා, මෙච්චර කාලයක් ක්‍රිකට් ගහලා සල්ලි මදි වෙලාද සත්තු මරන්නේ? මොන ලෙජන්ඩ් උනත් වැඩක් නෑ ඔය වගේ පව් කාර වැඩ කරනවනම්. උන් දෙන්නා ලෙජන්ඩ් දෙකක් වෙන්න ඇති. නමුත් උන් දෙන්නා ටීම් එකේ අද තත්වෙට වග කියන්නම ඕනේ. ඒ නිසා ඔය වගේ කුජීත අවසානයක් උන් දෙන්නට සිදු උණ එකට කිසිම දුකක් නෑ හොඳ වැඩේ කියනවා ඇරෙන්න බං.
ඔව් පෞද්ගලික දේවල් නමුත් මම කිව්වේ මගේ මතය සහ මගේ ගරු කිරීම ගැන මචං. ඒක පැහැදිලි කරන්න තමයි ඔය මස් මාංශ වෙළදාම සහ මගේ විශ්වාසය ගැන කිව්වේ. අනික මම මිනිහෙක්ගේ සල්ලි හෝ එහෙමත් නැතිනම් මතුපිටින් පෙනෙන යම් දෙයක් බලලා ඔලුව උඩ තියාගෙන වැඳුම් පිඳුම් කරන එකෙක් නෙමෙයි. ඒ වගේම බාහිර ඇඳුම බලලවත් , නැතිනම් ඉගෙන ගැනීමේ මට්ටම බලලවත් මිනිහෙක්ව මනින එකෙක් නෙමෙයි මට ඒ නිසා ලෙජන්ඩ් කතා එච්චර අදාල නැහැ. මොකද මිනිහෙක් කරන තුච්ච වැඩක් හැටියටයි මම මස් විකුනන එක සළකන්නේ බං. මම කිව්වේ මගේ අදහස් උන් දෙන්නා ගැන. සොබා දහමෙන් උනත් උන් දෙන්නට නියම සැළකුම ලබා දුන්නා කුජීත විදිහට පරාද වෙන්න දීලා.![]()
කකුලුවෝ මරපු නිසා මැච් එක පැරදුනා කියලා නෙමෙයි පොන්නයෝ කිව්වේ. ඉස්සෙල්ලා හරියට කියවන්න ඉගෙනගෙන වරෙන්. ටොයිලට් හෝදන පොන්නයින්ට කොහෙද කියවන්න හැකියාවක්. මම කිව්වේ උන් දෙන්නා කුහක කමට පොඩි එකක්ට තැන නොදුන් නිසා ඔහොම කුජීත වෙලා පරදින්න උන එක උන්ට කළ කම් පළදීම කියලා. කකුලුවෝ මරනවට ඕකුන්ට විඳවන්න වෙන්නේ ඔහොම නෙමෙයි. ඒක මට තොට තියෙන හදිස්සියට මේ සොබා දහමෙන් රිටන් එක දෙන්නේ නෑ. කියවලා දෙයක් තේරුම් ගන්න බැරිනම් මන්ද බුද්දිකයෙක් වගේ තප්පුලන එක නවත්තපන් ටොයිලට් හෝදන එකා.![]()
අට සිල් රකින්න ඕනේනේ බං දස සිල් වලට කලියෙන්. අනික දස සිල් රකින්නේ සාමනේරයන් වහන්සේලා මම මහණ වෙලා නැහැනේ මචං ඒ නිසා පුලුවන් සීලේ රකින එක හොඳා මට. උඹ අටසිල්වත් නොදැනද බං පන්සිල් වලට වඩා අට සිල් රකින එක හොඳයි කියලා කිව්වේ. කුජීතයි මහත්තයෝ ඒක නම්. 