Australia - Victoria wala cricket walata wada AFL thamay godakma famous,
ow ban cricket salakanne summer kreedawak widihata witharai. ehema thibilath WC ganna hati kohomada gemak nathuwa.

old newsIt was obvious that Ponting was going to be the head coach of MI
![]()
fleming wa ain karoth ela csk nathi wela
Robin sign nda hitiye unta uwa athine mona magulta gannawada mandafleming wa ain karoth ela csk nathi wela
![]()
kohomahari Mumbai ui CSK ui paradinna one.un dinna wadiy
SRH vs KXIP final ekak awa nan ela
patta side dekak inne unge 
ඇමති නවීන් සංගාගෙන් කළ බැගෑපත් ඉල්ලීම
තවත් වසරක කාලයක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කරන්නැයි කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් අද බැගෑපත් ඉල්ලීමක් කළා. ඔහු මෙම ඉල්ලීම සිදු කළේ කි‍්‍රකට් ආයතනයේ පැවැති නව කි‍්‍රකට් අතුරු පාලන කමිටුවේ මංගල මාධ්‍ය හමුවට එක්වෙමින්.
අද වැඩ භාරගත් සිදත් වෙත්තමුනි මහතා ප්රමුඛ නව අතුරු පාලන කමිටුවේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ඉහළ නිලධාරීන් දැනුවත් කරන බවද නවීන් දිසානායක මහතා මෙහිදී සදහන් කළා.
මාධ්‍ය හමුවට එක් වූ සිදත් වෙත්තමුනි මහතාද මෙමිදී අදහස් පළ කළා. ඔහු පැවසුවේ මහේල ජයවර්ධනද කි‍්‍රකට් කී‍්‍රඩාව නැංවීමට උපරිම ආකාරයෙන් දායක වීමට තමන්ට පොරොන්දු වී ඇති බවයි.
සුපිරි දග පන්දදුයවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ද අවශ්‍ය නම් කි‍්‍රකට් කී‍්‍රඩාවේ දියුණුව වෙනුවෙන් තම සහාය දීමට කැමැත්ත පළ කර ඇති බවයි සිදත් වෙත්තමුණි මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
Mahelawa wage gaththa nam hari team director/strategist wage thanathurak deela coach ta udin. Head coach kenek nathuwa eka eka speciality ekata local coaches la gaththa nam hari. Mahelage role eka players lage technical dewal gana balana eka nevei, overall performance, tactics gana balala team eka lead karana eka.

මගේ පැත්තෙන් මම මේකට අකමැතියි බං. සංගා තව අවුරුද්දක් ගැහුවොත් ඔය ගහන තැනම තව අවුරුදු 3ක් විතරයි ඉතිරි වෙන්නේ ලෝක කුසලානෙට. එතකොට අලුත් එකෙක්ට දැන්ම ඉඳන්ම හැදෙන්න තියෙන චාන්ස් එක තමයි ඇහිරෙන්නේ. හොඳම දේ අයින් උනා වගේ ඔහොමම ඉඳලා ලංකාවේ ක්‍රිකට් අනාගතේට දෙයක් කරන එක තවත් සනත් කෙනෙක්, අෆ්රිඩී කෙනෙක්, ටෙන්ඩුල්කා කෙනෙක් වෙන්නේ නැතුව.
no point coming back.