එහෙම කියන්න බැහැනේ..අපිට ටොස් එක ඇවිල්ලනේ උන්ට දුන්නේ.ඉල්ලන් කනවා කියන්නේ ඕවට තමා.

මම ටීවි එක Off කලා බන්..මේක බලන කොට මගේ Blood Pressure එක වැඩිවෙනවා...
ඔළුවත් කකියනවා...
මගේ වැඩක් කර ගන්න යනවා බන්....
![]()

ඉතින් ඒක තේරුම් ගන්න බැරිද අපේ ටීම් එකේ කැප්ටන්ට?
සිරාවට චේස් කරන්න තිබ්බේ අපිට![]()

මම තව පැයකින් ඇවිත් යන්න එන්නම්.... තාම එක හතරක් නෑ....
අන්න බලපිය තිරිමාන්න එවන්න තීබ්බෙ ඔපනින්
