෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගනිමු

    11025817_1063032910378488_120167105003774239_n.jpg
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉතින් ඒක තේරුම් ගන්න බැරිද අපේ ටීම් එකේ කැප්ටන්ට?

    සිරාවට චේස් කරන්න තිබ්බේ අපිට :(

    ඔව් බං වැඩක් නෑ කතා කරලා දැන් ඉතින් විකට් තියාගන්න තියෙන්නේ බං 270 + වගේ යන්න පුළුවන් නම් චමීර අද වැඩ පෙන්නයි උගේ වේගේ එක්ක :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම් එහෙනම් බඩු ලෑස්ති කොර ගනිල්ලා සිංහලු...:( මම තව පැයකින් ඇවිත් යන්න එන්නම්.... තාම එක හතරක් නෑ....:no: