As per my observation Mahela & Angi will play vital role in Knockout stages.
Thisara is always good against Pak, IND , SA & WI. Also I think PAK will beat AUS.

kusal Vs dale steyn part 2 next wednesday

mama nam aasai DALE STEYN me match ekata naewith innawanam![]()

මම නම් කියන්නේ අනිවා හේරත් ගහනව නම් සචිත්‍ර ගහන්නම ඕන, හේරත් ගහන්නේ නැහැ කියන්නේ ඒ වෙනුවට තරිඳු කෞෂාල් එනවා, එහෙම නම් කෞෂාල් එක්ක ප්‍රසන්න ගහන්න ඕන, ලංකාවෙදිත් දකුනු අප්‍රිකාවේ උන් මෙල්ල උනේ ස්පින් එකට, හයියෙන් දාන්න දාන්න උන්ට ගහන්න ලේසියි.. අනිවා මුලින් බැට් කරොත් චාන්ස් එක වැඩියි.. උන් එලවන්න අවුල්.. සංගා මතම යැපෙන්නේ නැතුව අනිත් උන් ගහන්න ඕන.. මුල ඕවර් 30 ට විකට් 2කට වඩා දෙන්න හොඳ නැහැ.. ලාස්ට් ඕවර් 10ට 100+ ගහන්න ඕන..
අපේ බෝලින්ග් ඇටෑක් එක මදි නිසා බන් එහෙම කිව්වේWassa. N cloudy gathiya thibboth ara chase krna hoda na. 400 k 500 k chase karanna weiapi 280+ gahuwoth unwa choke krna puluwan

As per my observation Mahela & Angi will play vital role in Knockout stages.
Thisara is always good against Pak, IND , SA & WI. Also I think PAK will beat AUS.