විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිටම අවසන් මහ තරග දෙකක් පරාජය වූ ශී්ර ලංකා කණ්ඩායම තුන්වැනි වතාවේදී ජයගත්තේය. ලෝක කුසලාන තරගාවලියේදීත් පිට පිටම අවසන් මහ තරග දෙකකදී (2007 සහ 20011) පරාජය වූ ශී්ර ලංකා කණ්ඩායමට තුන්වැනි අවස්ථාවේදීත් අවසන් මහ තරගයට පිවිසිය හැකි නම් තුන්වැනි වතාවේදී එය ජයගැනීමේ නොහැකියාවක් නොමැත.![]()
![]()
aniwa kollo aniwa







