෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Menna gura hoda kathawak kiyala thiyenawa.meka thama aththa :yes::yes::yes: kiyawala balanna :)

"96 ට පස්‌සෙ මම දැකපු හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම තමයි මේක."

ගුරුසිංහ සිය කණ්‌ඩායම නම් කරයි

අසේල විතාන ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බන් නුවර සිට


මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව පැමිණෙන බව තරගාවලිය ආරම්භයේ සිටම තමා පැවසූ බවත් ලබන 18 වැනිදා පැවැත්වෙන අර්ධ අවසන් පුර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකා සංයුතිය හොඳින් ගැළපිය යුතු බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක අසංක ගුරුසිංහ මෙල්බන් නුවරදී 'දිවයින' ට පැවසීය.

"මම කලින්ම කිව්වා ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයට එන්න හොඳ අවස්‌ථාවක්‌ මේ තරගාවලියේ තියෙනවා කියලා. එතනින් අවසන් මහා තරගයට එන එක එදා දවසේ ක්‍රීඩා කරන හැටියට විසඳේවි. කොහොම වුණත් අපිට අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කරන්න වැඩි අවස්‌ථාවක්‌ තියෙනවා. මොකද අපේ ඉන්න ක්‍රීඩකයන්ට පීඩනය කියන එක හොඳින් හසුරුවන්න පුලුවන්. නමුත් දකුණු අප්‍රිකාව පීඩනයේදී අමාරුවෙ වැටෙනවා. සංගක්‌කාර, මහේල, ඩිල්ෂාන් සහ මැතිව්ස්‌ හොඳින් පීඩනයට මුහුණ දෙන ක්‍රීඩකයන්. ඒ අය අනිත් ක්‍රීඩකයන්වත් හොඳින් කළමනාකරණය කරන නිසා දකුණු අප්‍රිකාව පරාජය කරන්න අපේ අයට හැකියාව තියෙනවා." යනුවෙන් ගුරුසිංහ පවසයි.

1996 ලෝක කුසලාන දිනූ කණ්‌ඩායමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම මෙවර කණ්‌ඩායම බවද ගුරුසිංහ පවසයි. එහෙත් කණ්‌ඩායමේ අඩුපාඩු තිබෙන බවත් දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට එරෙහිව පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී තමා තේරීම් කමිටු සභාපතිවරයා වූයේ නම් තෝරන අවසන් 11 දෙනා පිළිබඳවද ගුරුසිංහ අදහස්‌ දැක්‌වීය.
"මම හිතන්නෙ දකුණු අප්‍රිකානු තරගයට ඉදිරිපත් කරන්න ඕන හොඳම කණ්‌ඩායම තමයි අපි ස්‌කොට්‌ලන්තය සමග තරගයට ක්‍රීඩා කළේ. හැබැයි ඒ කණ්‌ඩායමට සීකුගේ වෙනුවට රංගන හේරත් පැමිණිය යුතුයි. මම තේරීම් කමිටු සභාපතිවරයා නම් මගේ කණ්‌ඩායම තමයි ඒක. චමීර දුෂ්මන්ත ඉතාමත් හොඳ වේග පන්දු යවන්නෙක්‌. හැබැයි ඔහුට අනිවාර්යයෙන් දකුණු අප්‍රිකානු තරගයේදී ස්‌ථානය දිය යුතුයි. මොකද වේග පන්දු යවන්නෙක්‌ ළඟ තිබිය යුතු පන්දු සංකලනයක්‌ මම ඒ ළමයගෙන් දැක්‌කා. හැබැයි දුෂ්මන්තට පිතිකරුවන් ලකුණු ටිකක්‌ ගහයි. නමුත් එයා හොඳ කඩුලු ටිකක්‌ කණ්‌ඩායමට අරන් දෙයි කියල මට විශ්වාසයි. ඒ නිසා දකුණු අප්‍රිකානු තරගයට තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, කුසල් පෙරේරා, තිසර පෙරේරා, රංගන හේරත්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ චමීර දුෂ්මන්ත ක්‍රීඩා කළොත් කණ්‌ඩායම සමබරයි කියල මම විශ්වාස කරනවා. පන්දු රැකීම අපි තවත් දියුණු කර ගත යුතුයි. "96 ට පස්‌සෙ මම දැකපු හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම තමයි මේක." යනුවෙන් ගුරුසිංහ වැඩිදුරටත් පැවසීය.

අවුරුදු 20 ක්‌ ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටින තමා කිසි විටෙකත් ඔස්‌ටේ්‍රලියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සහයක්‌ දෙන බවට දැක නැති බව ගුරුසිංහ පවසයි., "මම ලංකාවට ගහන කාලෙත් දැක්‌කෙ නැහැ ඔස්‌ටේ්‍රලියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සහයක්‌ දෙනවා. මම මෙහෙ හිටපු අවුරුදු 20 දීත් ඒක දැකල නැහැ. ටෙස්‌ට්‌ තරගයකදි වුණත් පස්‌වැනි දවසෙ පොඩි දඟ කැවීමක්‌ ඇති වෙනවා. එකත් වේග පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ සපත්තුවලට තණතීරුවේ ඇති වුණ කැඩීම් නිසා. මට හිතෙන විදිහට සිඩ්නිවල තිබුණ ඔස්‌ටේ්‍රලියානු තරගය අපිට දිනා ගන්න තිබුණා නුවන් කුලසේකර හරි චමීර දුෂ්මන්ත හරි ක්‍රීඩා කළා නම්. මොකද මැතිව්ස්‌ට ඒ තරගයෙදී වේග පන්දු යවන්නෙක්‌ගෙ අඩුව හොඳින් දැනුනා." යනුවෙන් ගුරුසිංහ පවසයි.

10457875_891259107599539_3099194017395361806_n.jpg

 

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Apita dan thiyena form eken thisarawa dala wadak thiyeida manda morkel abbot steyn set wela apu wele indan bounce kara nahayatama:dull: bowling nam ethin wadak nane. kithruwan hitiynam watinawa:yes: apita next set wena team 3 nama. Final awoth:cool: prediction anuwa dan sa next wi/ nz and final aus . Thisarage anagathe gana sana hithuwoth uge agili gana podi bayak mata thiyenawa:shocked::nerd::(

    Kithruwan squad eke na neda ban?:eek:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Menna gura hoda kathawak kiyala thiyenawa.meka thama aththa :yes::yes::yes: kiyawala balanna :)

    "96 ට පස්‌සෙ මම දැකපු හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම තමයි මේක."

    ගුරුසිංහ සිය කණ්‌ඩායම නම් කරයි


    දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට එරෙහිව පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී තමා තේරීම් කමිටු සභාපතිවරයා වූයේ නම් තෝරන අවසන් 11 දෙනා පිළිබඳවද ගුරුසිංහ අදහස්‌. චමීර දුෂ්මන්ත ඉතාමත් හොඳ වේග පන්දු යවන්නෙක්‌. හැබැයි ඔහුට අනිවාර්යයෙන් දකුණු අප්‍රිකානු තරගයේදී ස්‌ථානය දිය යුතුයි. මොකද වේග පන්දු යවන්නෙක්‌ ළඟ තිබිය යුතු පන්දු සංකලනයක්‌ මම ඒ ළමයගෙන් දැක්‌කා. හැබැයි දුෂ්මන්තට පිතිකරුවන් ලකුණු ටිකක්‌ ගහයි. නමුත් එයා හොඳ කඩුලු ටිකක්‌ කණ්‌ඩායමට අරන් දෙයි කියල මට විශ්වාසයි.

    10457875_891259107599539_3099194017395361806_n.jpg


    Defa chameerawa danna one lakunu kannada eicket one uta attacking field ekak hadala denna one😀😃😃. Anik unta kohoma 65 k gahai last ten overs neluwana un kochchara contain karath overs 35 wenakan

    Chameera 85 k dunnath awulak na u wicket gathoth last ten overs walin oya wadiuna 20 newe 50-60 k adu karaganna puluwan.anika gerath ta malinga ta unath wicket ganna puluwan mu break karama. Mali mui set unoth 7-10 wicket 4 runs 20 kta kadanna puluwan:cool: risk ekak thiyenawa e risk eja ganna one
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Defa chameerawa danna one lakunu kannada eicket one uta attacking field ekak hadala denna one😀😃😃. Anik unta kohoma 65 k gahai last ten overs neluwana un kochchara contain karath overs 35 wenakan

    Chameera 85 k dunnath awulak na u wicket gathoth last ten overs walin oya wadiuna 20 newe 50-60 k adu karaganna puluwan.anika gerath ta malinga ta unath wicket ganna puluwan mu break karama. Mali mui set unoth 7-10 wicket 4 runs 20 kta kadanna puluwan:cool: risk ekak thiyenawa e risk eja ganna one

    sira :yes::yes::cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    18 පස්සේ මොන ටිම් එකටද උබලා සප්පොර්ට් කරන්නේ මම නම් ඉන්දියාවට තමයි :yes: