දිනන්න හරි පරදින්න හරි මේක තමා හොඳම ටීම් එක.චමීර කොලුවට ලකුණු 80 ගියත් අව්ලක් නෑ විකට් 3ක් විතර ගන්නවානම්.මිනිහට විකට් ගැනීමේ හැකියාව තියනවා වගේ.match 2ට විකට් 5ක්ම ගත්තනේ .අපේ ෆීල්ඩින් හොඳකම නිසා නැත්නම් තව 2,3ක් ගන්න තිබ්බා.
හේරත් ට බැරි උනත් සීක්කුවා 11 ට ගහලා වැඩක් නෑ වගේ මට හිතෙන්නේටීම් එකට ඕනේ දේ උගෙන් වෙන්නේ නැහැ.වැඩේ තියෙන්නේ අනිත් option එක සචියා .පොරත් එමමයි
![]()
sira

Herath gahai 





kohomada wenne kiylath kiyanna
Giggee ya ta demu u ela
singlish walin karamu..
Wadeta inne thawa kawda?
ubath set weyan
me thread eka dammeth knockouts walata 