෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
දිනන්න හරි පරදින්න හරි මේක තමා හොඳම ටීම් එක.චමීර කොලුවට ලකුණු 80 ගියත් අව්ලක් නෑ විකට් 3ක් විතර ගන්නවානම්.:yes::yes: මිනිහට විකට් ගැනීමේ හැකියාව තියනවා වගේ.match 2ට විකට් 5ක්ම ගත්තනේ .අපේ ෆීල්ඩින් හොඳකම නිසා නැත්නම් තව 2,3ක් ගන්න තිබ්බා.

හේරත් ට බැරි උනත් සීක්කුවා 11 ට ගහලා වැඩක් නෑ වගේ මට හිතෙන්නේ :frown::frown: ටීම් එකට ඕනේ දේ උගෙන් වෙන්නේ නැහැ.වැඩේ තියෙන්නේ අනිත් option එක සචියා .පොරත් එමමයි :(

sira :yes::yes: Herath gahai :)
 

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ea I have no idea ban :nerd: Giggee ya ta demu u ela :yes: kadden karamuda? :P nathnan mix da? :D

    Ochchara hithanna deyak na ban... me api api ne, aai wena kawruth oka ahana ekakye... Karala balamu... Mata nam kadda ba ban:sorry: singlish walin karamu..;) Wadeta inne thawa kawda?
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Henry L Melbourne nuwara sita :lol::lol:
    මචන්ලා මතක ඇතුව වැඩේට වෙනස් අදහස් තියන 2,3 ක් සෙට් කරගන්න.එතකොට වැඩේ ගොඩක් සාර්ථක වෙයි. :cool:

    good idea, ubath puluwan nam set weyan.;)
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    රොත්ත පිටින් කරන්න ගියොත් අහන්න ඉන්නේ කව්ද ;);) 3,4 දෙනෙක් සෙට් වෙලා සුපිරියට කරපන් Int. Standard එකටම.

    hahaha... balamu try karala hondata wade karanna...:cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රොත්ත පිටින් කරන්න ගියොත් අහන්න ඉන්නේ කව්ද ;);) 3,4 දෙනෙක් සෙට් වෙලා සුපිරියට කරපන් Int. Standard එකටම.

    roththak na ban 3i inne :dull: ubath set weyan ;)
    moko kiyanne ape knockouts 3ma karamuda?QF,SF,Final? :rolleyes: me thread eka dammeth knockouts walata :D