෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    sirawatama mokeda thiyenne :eek: aiyo ehama unoth cha wei wage :sorry: pothe hetiyatanam inna one ban :)
    මේ වන තුරුත් රංගන හේරත් හෙට තර්ඟය සඳහා සූදානමක් නොමැති බව වාර්තා වෙනව. ඒත් කලමනාකාරීත්වය තවත් රංගන ගැන බලපොරොත්තුවෙන් පසු වන බවත් කිව යුතුයි. කෙලස හෝ රංගන හෙට ක්‍රීඩා නොකලහොත් තරිඳු කෞශාල් ඒ වෙනුවට යොදාගැනීම මේ මොහොතේ සාකච්ඡා වෙමින් පවතිනවා. භෞතික චිකිත්සක කියන්නේ රංගන පුහුනු වීමෙදී පන්දු 10 , 12 දැම්මාට පසුව වේදනාවක් ගෙන දෙන බවයි. ඒ හෙතුවන් stephan mount ගේ තීරනය රංගන හෙට තරඟය සඳහා සම්පූර්නයෙන්ම සුදානම් නොමැති බවයි. :no:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sydney wicket for QF

    car24fpviaak81l.jpg

    AUS India set karala karapu wadak meka.
    :growl::growl::growl: