෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Machan la Rangana Herath rulued Out neda? News 1st wala dala thibuna

    :yes:

    දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් කැඳවා තිබේ.

    රංගන හේරත් ආබාධයකට ලක් වූයේ, එංගලන්තය සමග පැවති තරගයේදී ය.

    අද රංගන හේරත් පුහුණුවීම්වලට සහභාගී වුව ද සාර්ථක ලෙස පන්දු යැවීමට නොහැකි විය.

    ඒ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පැවසුවේ, ඇඟිල්ලේ තුවාලය සුව වී නොමැති හෙයින් හෙට තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ය.

    තරිඳු කෞෂාල් එන්. සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

    ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව දෙකකි.

    source:newsfirst
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Kaushal uth awulak ma na :yes: but u aluth ekek nisa uwa target karaida dan na :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :yes:

    දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් කැඳවා තිබේ.

    රංගන හේරත් ආබාධයකට ලක් වූයේ, එංගලන්තය සමග පැවති තරගයේදී ය.

    අද රංගන හේරත් පුහුණුවීම්වලට සහභාගී වුව ද සාර්ථක ලෙස පන්දු යැවීමට නොහැකි විය.

    ඒ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පැවසුවේ, ඇඟිල්ලේ තුවාලය සුව වී නොමැති හෙයින් හෙට තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ය.

    තරිඳු කෞෂාල් එන්. සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

    ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව දෙකකි.

    source:newsfirst

    samaharawita ranganata wada thrindu SA ewunta gemak dei..
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ

    එහෙනම් හෙට match එකට තරිඳු සෙල්ලම් කරයි වගේ.ඒත් දවසින් ටෙක්නිකල් committee එකේ approval එක හම්බ වෙනවද?
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එහෙනම් හෙට match එකට තරිඳු සෙල්ලම් කරයි වගේ.ඒත් දවසින් ටෙක්නිකල් committee එකේ approval එක හම්බ වෙනවද?

    ehema wenna one.. which means herath out of the tournament.. Even if we are going to qualify for the semis and finals he wont be able to play then..:shocked:
     
    Last edited:

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    mama hithanne heta thawa extra batsman kenek ganna wewi. sachi & seeku dennama gahan eka wadak naha. dishan overs 10 danawanam hari
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ehema wenna one.. which means herath out of the tournament.. Even if we are going to qualify for the semis and finals he wont be able to play then..:shocked:

    ඔව්.සීක්කුවත් හරියට සෙල්ලම් කරන්නේ නැති නිසා මෙහෙම කරන්න ඇත්තේ.හැබැයි අනිවා තරිඳුවයි චමීර සෙල්ලම් කරොත් චමීරවයි ටාගට් කරයි S Africans ලා
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    heta team eka mehema awoth hodai , kusal,dilshan,sanga,thrimanna,mahela,mathews,kule,tharidu kausal,lakmal,chameera,malinga .... Api first bat karala 275 th 300 th athara lakunu gehuwoth,hoda attack ekak denna puluwan ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැට්ස්මන් ලා 8කින් ගහන්න ගිහිල්ලා තමා ඕස්ට්‍රේලියාවෙන් ඇතිවෙන්න කෑවේ :no::no:

    මාලින්ගයවත් එලියට දාල බැට්ස්මන් කෙනෙක් ගමු :dull:
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    ඉස්සර ටීම් වල මාර බෝලර්ස්ලා හිටියේ.මුරලිදරන්,චමින්ද වාස්, දුලිප් ලියනගේ,දිල්හාර ප්‍රනාන්දු,ලසිත් මාලිංග, රුවන් කල්පගේ,උපුල් චන්දන,කුමාධර්මසේන වගේ එවුන්.දැන් නම් බෝලර්ස්ලා නෑ.මලිංග අවුට් ඔෆ් ඩේට්.කුලයා අන්තිම ජරා බෝල කෙනෙක්.:lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11075260_10153236024999063_5528005263659878442_o.jpg

    Josephian mafia :P