෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Heard from reliable sources that Sydney has a green top for the quarter final!
    So different to dry surfaces in the past.

    Roshan Abeysinghe

    හෝලි #ක් :sorry::sorry::sorry:
    ස්ටේන් අයියයි ෆිලන්ඩර් මාමයි කරකවයි බොලේ ටහිකෙන්නම :(:(
    ෆීල් සොරි ෆෝ තිරිමාන්න :no:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මචන්ලා හේරත් දැන් එළියේද?
    තරිඳු ඇතුලේ ද?

    අන්ස්වර් ප්ලීස් කුකුලනි :nerd:

    latest
    latest
    latest
    Pending oi thawama
    latest
    latest
    latest

    :dull:
    :dull:
    :dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හෝලි #ක් :sorry::sorry::sorry:
    ස්ටේන් අයියයි ෆිලන්ඩර් මාමයි කරකවයි බොලේ ටහිකෙන්නම :(:(
    ෆීල් සොරි ෆෝ තිරිමාන්න :no:

    Pahugiya match ekatath kakapu grass genalla udin dala rola gahala thibba,
    Dry wicket ekak ehema eka parata green karanna nam behe
    Hebei ohoma karama bole spin wenne nam nehe
    Skid wenawa witharai
    Batting walata supiri
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Pahugiya match ekatath kakapu grass genalla udin dala rola gahala thibba,
    Dry wicket ekak ehema eka parata green karanna nam behe
    Hebei ohoma karama bole spin wenne nam nehe
    Skid wenawa witharai
    Batting walata supiri

    overcast condition එකක් තියනවා කියන්නේ.උදේ පාන්දර ස්වින් වෙයි හොදට.
     
    • Like
    Reactions: Local Disk (c:)

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒක තමයි.news first page එකේ තිබ්බා replace කරා කියලා :angry::angry::angry:

    නෑ බං තාම අනුමත වේලා නෑ තරිඳු ව, දැන් හෙට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා තරිඳුව අනුමත වුනොත් චමීර - තරිඳු 2 හෙට සෙල්ලම් කරනවා කියන්නේ දෙන්නම අත්දැකිම් අඩු ක්‍රිඩකයින් මට හිතෙන්නේ තරිඳුව දානවා නම් චමීර දාන එකක් නෑ. ඒ වෙනුවට ලක්මාල් දායි එහෙම නැත්නම් තරිඳු නැතිව සචිත්‍රව දායි. කොහෙම වුනත් ටිම් එකේ ලොකු වෙනස්කම් කරන්න යන එක එච්චර හොඳ වැඩක් නෙමේ :(:(:(
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    නෑ බං තාම අනුමත වේලා නෑ තරිඳු ව, දැන් හෙට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා තරිඳුව අනුමත වුනොත් චමීර - තරිඳු 2 හෙට සෙල්ලම් කරනවා කියන්නේ දෙන්නම අත්දැකිම් අඩු ක්‍රිඩකයින් මට හිතෙන්නේ තරිඳුව දානවා නම් චමීර දාන එකක් නෑ. ඒ වෙනුවට ලක්මාල් දායි එහෙම නැත්නම් තරිඳු නැතිව සචිත්‍රව දායි. කොහෙම වුනත් ටිම් එකේ ලොකු වෙනස්කම් කරන්න යන එක එච්චර හොඳ වැඩක් නෙමේ :(:(:(

    ඔව්. I'm with You bro :yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tharindu will play ,ehema nettam boruwata u nisa herath wa squad eken ain karanne nane , ehenam semi wenakam hari herath ta chance denawane,
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Sri Lanka tried to give Rangana Herath every opportunity to declare himself fit and available, but Herath gingerly bowled less than half a dozen deliveries at nets on Tuesday afternoon. The team confirmed that he was ruled out of the contest. The choice of the specialist spin option now boils down to between Seekkuge Prasanna, the leggie, and Sachithra Senanayake, the off-spinner.

    source :http://www.icc-cricket.com