෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න තිරියා ඔපනින්ග් අවා වගේම තමයි ....තොපිට ඕන හුයන්නක් කර ගනිල්ලා ....මම යනවා යන්ට
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    අඩෝ වැරදි තීරණේ බං මේ පිච් එක බොලින් පිච් එකක් වගේ :sorry:

    ඉතින් ඒක තේරුම් ගන්න බැරිද අපේ ටීම් එකේ කැප්ටන්ට?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම ටීවි එක Off කලා බන්..:lol: මේක බලන කොට මගේ Blood Pressure එක වැඩිවෙනවා... :( ඔළුවත් කකියනවා...:dull: මගේ වැඩක් කර ගන්න යනවා බන්....:yes::yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    මොනවා උනත් පිච් එක හදපු එකා අපිට කෙලවන්නම හදලා තියෙන්නේ :sorry:

    එහෙම කියන්න බැහැනේ..අපිට ටොස් එක ඇවිල්ලනේ උන්ට දුන්නේ.ඉල්ලන් කනවා කියන්නේ ඕවට තමා.