෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔසී උන් හදලා තියෙන්නේ අපිට ෆයිනල් එන්න බැරි වෙන්න :(

    අද ඉන්දියාන් කාරයෝ එහෙම ගහුවා නම් flat තනිකරම :frown:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔසී උන් හදලා තියෙන්නේ අපිට ෆයිනල් එන්න බැරි වෙන්න :(

    Its not the pitch machan... nothing wrong with it. Pitch ekata wad bowlerlage quality eka. Anith eka ape gon tacticts walata apita pay karanna una.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    දැන් ඉතින් 230ක් විතර අමාරුවෙන් කොටල දෙයි. ඊට පස්සෙ අම්ලයි , ඩිවිලියස් කාරයඉ තනියම ඊක ගහල සෙමි යයි. :( :growl: :no:

    Amarui bn ab ta amlata unat...abarenawa balapanko
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඉතින් 230ක් විතර අමාරුවෙන් කොටල දෙයි. ඊට පස්සෙ අම්ලයි , ඩිවිලියස් කාරයඉ තනියම ඊක ගහල සෙමි යයි. :( :growl: :no:

    ඕකට තමයි මුලින් bat කරන්න අවේ
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Sangata mechchara Experince tibila Gona wage gahanne ai ban? Dot balls walin pressure eka wadi wena eka witharai wenne.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ බලපංකො බවුන්ස් එක :shocked::shocked: යකෝ මුන් බැටීන් පිච් වෙනුවට බොලින් පිච් එකක් දීලා හුයන්නක් කරනවා සුද්දෝ කැමති නෑ බං අපි ඉස්සරහට යනවට හැදිගාවිලා පල තුක් ඉන්දියන් හුත්))*^&)$ ගැහුවා නං හොද බැටීන් පිච් එකක් දෙයි &$_@&_$@