෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මෙහෙම සීන් එකක් උනා බං ගිය අවුරුද්දෙත් නවසිලන්තේ එවුන් T20 කප් එකේදී 120 ඔක්කොම කැඩුවා ඒත් උන් ගැහුවේ 63 :P අද එහෙම දෙයක් වෙන්න බැරිද :lol::lol::lol:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    SA ප්ලැන් එකකට බොලිග් කරනවා. අපේ එවුන් නොකලොත් අනාතයි. :sorry:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    unge amla kaaraya awith 4 ewwa 10 k gahala match eka aran deela yay unta. ethkota api kaatada kiyanne pitch eka hoda naha kiyala.Practice karakota munta therune nadda pitch eka kohomada kiyala.eka notheruna nisa tos eka dinala batting gattha.unta dunna nam gahanna pitch eka balanna thibba
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    WORLD CUP 2015: සංගක්කාර‍ගෙන් මන්දගාමී ආරක්ෂාකාරී ඉනිමක් - Newsfirst