෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Uta banala wedak na. Uwa open ewanna decision eka gatta harak tika thamai ithin mekata waga kiyanna one

    මට නම් හිතුනා කුසල එන කොට මේක හරියන කෙලියක් නෙවෙයි කියලා හරකා වගේ බැට් එක වනලා හරි යනවද ටිකක් ඉන්න එපැයි .අනිත් එක මහේලය එන කොටම මම දැනන් හිටියා තාහිර්ගේ ගුග්ලිය රීඩ් කරන්නේ නෑ කියලා කවුද බන් මේ බැටින් ඔඩර් එක සෙට් කරපු එකා කෑව මැච් එක .