MAchan den baninna patan gamu apihebei players lata baninna epa
![]()
Patan ganna wenne umba wage Kusal Kusal kiya kiya, ODI wala fail wechcha un passe yana ungen ....... !
MAchan den baninna patan gamu apihebei players lata baninna epa
![]()
කුසල් පෙරේරා අවුට් වුනත් ගැහුවත් වැඩක් නෑ.කුසල් අවුට් වුනාම තිරිමාන්න එවලා හෙමින් ගහන්න තිබුනා.ඒ වගේම උදේ ගහන්න අමාරු ගතියක් පෙනුනේ.දවල් වෙනකොට හොඳට වදිනවා.අපේ බෝලින් අවුල් නිසා වෙන්න ඇති.ලංකාව කරන්න ඕන ඒවා තමයි ලසන්ත මාලිංග කුලසේකර දිල්ශාන් සංගක්කාර,මහේල මේ ඔක්කොම පැන්ෂන් යවන්න ඕන.ඒ වගේම අලුත් ටීම් එකක් හදන්න ඕන.අලුත් බෝලර්ස්ලා හොයාගන්න ඕන.
Patan ganna wenne umba wage Kusal Kusal kiya kiya, ODI wala fail wechcha un passe yana ungen ....... !

kusal nam ain wenne nae on kiwwa eth e harakwa mulin ewwa eka weradi banafg walata paradinna giya eka beragaththe ubaneMahelaya me para team ekata kochchara contribute kalada ban?![]()


ඒකතමයි බං මම කිවුවේ අනාගත කියල![]()

Machan congrtz uba 20000 post gahaladen ithin me thread eka makapallaanith ewunge ewa apita puk gahannaye


dukai 


den ithin me thread eka makapallaanith ewunge ewa apita puk gahannaye


Reasons Dont Know..ප්රශ්නයක් තියෙනවා බන්! ඇයි සංගා ආපුවෙලේ ඉදන් ගැහුවේ නැත්තේ. ලෑල්ලම දාගෙන හිටියා. ඕන කමින්මයි කලේ වගේ, ගතියක් තේරුනා. තිරියා bat කරද්දි සංගා ලකුනු 5ක් වත් ගැහුවේ නෑ. ඌටම ගහන්න දීල හිටියා වගේ ගතික් තිබ්බේ. ඊට පස්සෙවත් ගැහුවේ නෑනේ. මයියත් මහ ගොන් උට්ටෙක්. ශෝඑක විතරයි. හෙනම අප්සෙට් මචන්ලා.අර කුසල් උට්ටව දැම්මේ මොන පකස්ද? පදනම මොකද් ද?
![]()


Agreed.. What About new Selection Commitee Without Sanath..අපේ කරුමෙට අතපත්තු එක්ක ගිහින් එංගලන්ත ටුවර් එක දින්නා එහෙම වුනේ නැත්නම් අපිට වෙන කොච් කෙනෙක් ලැඛෙනවා![]()
කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම
ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ

උබ හින්ද තමයි අද අපි පැරදුනේ.ක්රිකට් ඔහොම තමයි බන්ස්ලා.......ජය පැරදුම දෙකම පිළිගන්න ඕනේ.......එක්කෙනෙක්ට බැනල වැඩක් නෑ අද ෆේල් උනේ ඔක්කොමලා එකට![]()


උබ හින්ද තමයි අද අපි පැරදුනේ.උබ හින්ද තමයි අද අපි පැරදුනේ.

Mahelaya me para team ekata kochchara contribute kalada ban?![]()

නෑ උඹේ වාචාල කට හින්ද පැරදුනේ
එලකිරියනි එක්වව්! පතිරණ පිටුදකිමු!

