෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කුසල් පෙරේරා අවුට් වුනත් ගැහුවත් වැඩක් නෑ.කුසල් අවුට් වුනාම තිරිමාන්න එවලා හෙමින් ගහන්න තිබුනා.ඒ වගේම උදේ ගහන්න අමාරු ගතියක් පෙනුනේ.දවල් වෙනකොට හොඳට වදිනවා.අපේ බෝලින් අවුල් නිසා වෙන්න ඇති.ලංකාව කරන්න ඕන ඒවා තමයි ලසන්ත මාලිංග කුලසේකර දිල්ශාන් සංගක්කාර,මහේල මේ ඔක්කොම පැන්ෂන් යවන්න ඕන.ඒ වගේම අලුත් ටීම් එකක් හදන්න ඕන.අලුත් බෝලර්ස්ලා හොයාගන්න ඕන.

    malinaga hodaidne ban
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ප්‍රශ්නයක් තියෙනවා බන්! ඇයි සංගා ආපුවෙලේ ඉදන් ගැහුවේ නැත්තේ. ලෑල්ලම දාගෙන හිටියා. ඕන කමින්මයි කලේ වගේ, ගතියක් තේරුනා. තිරියා bat කරද්දි සංගා ලකුනු 5ක් වත් ගැහුවේ නෑ. ඌටම ගහන්න දීල හිටියා වගේ ගතික් තිබ්බේ. ඊට පස්සෙවත් ගැහුවේ නෑනේ. මයියත් මහ ගොන් උට්ටෙක්. ශෝඑක විතරයි. හෙනම අප්සෙට් මචන්ලා. :sorry: අර කුසල් උට්ටව දැම්මේ මොන පකස්ද? පදනම මොකද් ද? :angry:
    Reasons Dont Know.. :confused::confused:
    අපේ කරුමෙට අතපත්තු එක්ක ගිහින් එංගලන්ත ටුවර් එක දින්නා එහෙම වුනේ නැත්නම් අපිට වෙන කොච් කෙනෙක් ලැඛෙනවා :(:(:(
    Agreed.. What About new Selection Commitee Without Sanath..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ක්‍රිකට් ඔහොම තමයි බන්ස්ලා.......ජය පැරදුම දෙකම පිළිගන්න ඕනේ.......එක්කෙනෙක්ට බැනල වැඩක් නෑ අද ෆේල් උනේ ඔක්කොමලා එකට :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කාටවත් බැනලා වැඩක් නැහැ ඔක්කොම වගෙ වැරදි කිකට් ඔහොම තම්යි අර කුස්ල්ව ඔපනින් එවපු එකත් වරදක් දැන් සනත්ට බැනල වැඩක් නැහැ අපි හිතපු ටිම් එකම සෙල්ලම් කරානෙ ඔක්කොම ෆෙල් උනාට
    කොහොම උනත් විකට් දෙකක් ගියාට පස්සෙත් අපි තැනක හිටියා සන්ගා හොද ට මෙ ටුවර් එක කරාට මෙකෙ ඔනාවට වඩා ෆෙශර් එක දා ගත්තා ලකුන ලකුන ගන්න එක කරානම් මැතිවු මහෙලලාට ඔය තරම් පිඩනයක් එන්නෙ නැහැ මම කියන්නෙ ස්න්ගා තමයි අපිව මෙ තත්වෙට හරි ගෙනාවෙ එ වගෙම 45ක් ගැහුවත් සන්ගා පොරගෙ කොරවිමම තමයි අපිට බලපැවා මෙන්ටලි අප්සෙට් ගියා සන්ගාගෙන් ටිම් එකම

    ඉ ලග පාර බලමු කොහොමත් මෙ රටෙ දැන් යන හැම දෙම රුයිතෙට යන්නෙ

    :lol::lol:උබ හින්ද තමයි අද අපි පැරදුනේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ක්‍රිකට් ඔහොම තමයි බන්ස්ලා.......ජය පැරදුම දෙකම පිළිගන්න ඕනේ.......එක්කෙනෙක්ට බැනල වැඩක් නෑ අද ෆේල් උනේ ඔක්කොමලා එකට :yes:

    :lol::lol::lol:උබ හින්ද තමයි අද අපි පැරදුනේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol:උබ හින්ද තමයි අද අපි පැරදුනේ.

    නෑ උඹේ වාචාල කට හින්ද පැරදුනේ :rofl:

    එලකිරියනි එක්වව්! පතිරණ පිටුදකිමු!
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    කෝ මේ හෙන්රි පොන්නයා.ඕකට තමයි ඉස්සෙල්ලාම ගහන්න ඕන.ඕකට ආය ත්‍රෙඩ් දාන්න දෙන්න එපා.කාලකන්නි මෝඩ මූසලයා.‍තෝ ආය එලකිරි එන්නත් එපා
    :angry::angry::angry::angry:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් හිතන්නේ ඉන්දියාව දිනන්න කියලා උන් දිනලා සෙමි හරි ෆයිනල් හරි ගිහිල්ලා පැරදුනාම කොලියගේ ගෙවල් වලට එහෙම බඩු හම්බ වෙනවා.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    නෑ උඹේ වාචාල කට හින්ද පැරදුනේ :rofl:

    එලකිරියනි එක්වව්! පතිරණ පිටුදකිමු!

    ow pathranaya hinda peradune anika henry ya aluth thread ekak denma hinda anith eka gayankuwait deshapalanaya genawa hinda anika kmc hennry ekka tharaha una eka thread eka denma kiyala anith eka ape un jeevitheta karanne nethi preview ekak kala nisa :lol::lol: