෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Team eka athule mokak hari prashnayakda manda ban mokada methew vitharai fielding heduwe :yes: wenadata mahela sanga ehama hadanawa fielding mokak hari awulak thiyanwa wage :eek: methew inneth ithin hena oluwenne :)

    එහෙම තමයි බන් නෝ චාන්ස් කියලා දැනෙද්දී ෆේලෝ එකත් එක්ක ඔහේ යනවා විතරයි .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    patta dukai machan.. :(:( kiyanna wachana na :(:(
    eeta wada dukai Sanga Mahela gahanawa aai balanna wenneth na unta World Cup ekak ussannath beri una :(:(
    patta awul ban :(:(

    :lol::lol::lol:අනේ බන් ලංකාවට නෝ චාන්ස් බලපන් ෆයිනල් එහෙම ගිහිල්ලා පැරදුනානම් කොච්චර අප්සට් ද මෙහෙම වුන එක හොදයි.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    ow pathranaya hinda peradune anika henry ya aluth thread ekak denma hinda anith eka gayankuwait deshapalanaya genawa hinda anika kmc hennry ekka tharaha una eka thread eka denma kiyala anith eka ape un jeevitheta karanne nethi preview ekak kala nisa :lol::lol:

    patta dukai machan.. :(:( kiyanna wachana na :(:(
    eeta wada dukai Sanga Mahela gahanawa aai balanna wenneth na unta World Cup ekak ussannath beri una :(:(
    patta awul ban :(:(

    ane me onna hethu :sorry:
     

    waligamaya

    Well-known member
  • ඉවසන්න බැ යකුනේ පපුව පැලේන්න එනවා. කප් එක බල්ලට ගියාවේ අරුන් දෙන්නගේ අන්තිම මැච් එක මෙහෙම උනා කියලා මතක් වෙද්දි වාවනේ නැ යකුනේ...........
    :(:(:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    kawuda do kusal ta banina un :growl::frown: e unata mahela legend ekak ban me tike u form eke hitapu nethi eka aththa eth lankawata godak dewal karala thiyanawa
    ow eka atta :cool: eth pora godak welawata onema than waladi fail.. :( mun denna yana eke thisaraya power hitter kenek widiyata train karala getta nam hari.. :yes: ape team eke technique porawal wadi.. :growl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් පකිස්තානේට සප්පොර්ට් එක ඊට පස්සේ ඔසිලා මේ ටිම් දෙකෙන් එකක් අනිවා සෙමි යනවා ඔසිලා සෙමි ගියොත් කප් එකත් උස්සනවා.
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Team after WC;

    Tharanga, Dilshan, Thirimanna, Chandimal, Kithruwan / Ashan, Angelo, Thisara, Tharindu, Malinga, Lakmal, Chameera / Eranga
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරි හරි යකෝ ... මැච් එක පරාදයි .. හොඳ කොල්ලෝ දෙන්නෙක් සමුගත්ත ... දැන් ඉතින් අඩල වැඩක් නෑ නේ .. හැමදේම අනිත්‍යයි නේ නේද බන් :D

    පුළුවන් නං අපේ ටීම් එකේ ඊළඟට ගහන එකොලොස් දෙනා ගේ නම් ටික guess කරලා දාපන් දුක යන්නත් එක්ක :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙන්න මගේ team එක

    Kusal | Dilshan | Chandimal | Thirimanne | Mathews | Thisara | Seekku | T.Kaushal / Sachithra | D.Chameera | Malinga | Lakmal


    දිල්ශානුයි මාලින්ගයි ගියොත් මීට ඒ තැන වලට දාන්න සුපිරිම සෙට් එකක් අපේ A ටීම් එකේ ඉන්නවා මතක හැටියට !
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මෙන්න මගේ team එක

    Kusal | Dilshan | Chandimal | Thirimanne | Mathews | Thisara | Seekku | T.Kaushal / Sachithra | D.Chameera | Malinga | Lakmal


    දිල්ශානුයි මාලින්ගයි ගියොත් මීට ඒ තැන වලට දාන්න සුපිරිම සෙට් එකක් අපේ A ටීම් එකේ ඉන්නවා මතක හැටියට !
    :yes::cool: