෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    NsRFQJR.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ජය වේවා හැමෝටම :):):)
    thread eka run karapu hamotama isthuthi machanla
    visesayen kmd madhusanka,henry L,gigee,kmsupun,pathirana athulu vachanyak hari type karapu hamotama

    ay yako cricket post udinma daapu mm liyapuwata bump unne nedda thread eka. Amathaka una wenna bea :no: :frown:
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    පැරදුනා තමය් , හැමෝටම දුකය්..හ්ම්ම් :sorry::sorry::sorry:දැන් ඉඳන්වත් ප්ලෑන් කරලා next world cup එක ගමු,අපි ඉන්දියාවට කැමති නෑ තමය්,එත් අපි උන්ව අදර්ශේකට ගමු මේ වෙලාවේ,සුපිරි 11ක් හදමු,team එක build කරමු,එක එක match දිනන්න එක එක ප්ලයෙර්සලා දානවට වඩා team එකක් හදමු ඕනෙම රටකට ගහන්න පුළුවන් වෙන්න..ඔක්කොටම කලින් ලංකාවේ cricket වෙනස් කරමු :cool:

    1. cricket board එක සහමුලින්ම වෙනස් විය යුතුය,හොද management එකක් හදන්න ඕනේ(නිශාන්ත වගේ හල්පරුවෝ අයින් වෙන්න ඕනේ ):growl::growl:

    2.මම හිතන්නේ නැහැ ජයසූරිය අයින් විය යුතුය් කියලා.(මේ world cup එකේ සමහර මෝඩ selection, අද කලා වගේ ගොන් වැඩ ඇරෙන්න)
    සමස්තයක් විදියට කලින් selectorslata වඩා මිනිහා යම් දෙයක් කළා.මහේල වගේ tactical mind එකක් තියෙන කෙනෙක්ව selecting committe එකේ ඉන්න ඕනේ ( Mathewsta ඕනේ team එක තෝරන්න nemei)

    3. සම්පුඋර්නයෙන් coaching staff එක අයින් කරලා හොද පොරවල් ටිකක් දාගන්න ඕනේ(අලුත් විදියට හිතන,positive ගහන්න හිතන්න පුළුවන් සෙට් එකක් ) including fielding coach ,Physio,Analysts :sorry:

    4) මී ලග aurudu දෙකේ මේ scod එක ගස්සන්න ඕනේ,fail වෙවී හරි කමක් නෑ

    1.Dilshan ( meya wadima unoth tawa aurudu 2i)
    2.Tharanga
    3.Thirimanna
    4.Chandimal
    5.Mathews
    6. Thisara/ Kusal/Kithruwan( Because of the natural Talent)
    7.Herath (meya wadima unoth tawa aurudu 2i)
    8. Tharindu Kaushal( Herath ekka puluwan taram gassala porawa ploish karaganna one)
    9.Malinga( Maximum 2 years)
    10.Suranga Lakmal
    11. Chameera/Eranga

    Me order 1ta aniwa gahanna one,kusal is not a good ODI opener, t20 walata thama hoda..balamu exprence ekka issarahata

    this should be the end of kulasekara,sachithra,ajantha,jeewan mendis
    ( if you cant spin the ball then no point of playing as a specialist bowler,ajantha,sachithra,seekula ekka hoda spinning department ekak hadaganna amarui !! variatons matha yapenna amarui,hoda spinning delivery ekak ekka variatons hadanna one, e wagema 135kmph walata wada aduwen dana bowlerslata me new rules ekka play karanna amarui):frown::frown:

    E wagema thisarage bowling issara thibba wage hodata hadagatta nam goda, hoda coacher kenek yatathe,he is a good swing bowler,and he is a match winner..10 overs danna puluwan widiyata hadagatta nam team eka patta balance!:yes:

    aduma tarame tawa hoda batsmn kenek hoyaganna one part tym spin ball karanna,ashan priyanjan wage..eth uge batting melo rahak naha... thirimanna,kusal,tharanga,chandi me ekekwath asawakatawath bolayak daganna bari eka awasiy:angry:

    man danna taramin nam lankawe danata inna domestic ewun melorahak naha.. potential eka thiyenne oya uda inna set 1 witarai
    under 19 school level eke nam hoda set ekak athi,unwa hari issarahata polish karala gathtoth hodai !!:no:

    Tawa deyak,, oya fb eke pora talks dena ayyalata one widiyata cricket gahanna baha..dakkane ada kusal dagena karagatta wade.. anika player kenekge potential eka thiyenawa nam aniwa digatama gassanna one.match 1k 2k fail una paliyata elawanna baha..ehema elewwa nam ada Sanga,mahela,dilshan la wage legendsla bihi wenne na..eka nisa iwasan balan inna wenawa :angry::angry:
    :yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සංගාගේ Cover Drive Shot එක ආයේ බලන්න බැරි වෙන එකට නම් මාරම දුකයි බන්...:(:(:(

    Sri-Lankan-batsman-Kumar-Sangakkara-plays-a-shot-during-the-opening-match-between-Pakistan-and-Sri-Lanka-of-the-Asia-Cup-one-day-tournament1.jpg

    T 20 මැච් එක දිනලා ලංකා ටීම් එක ආපු දවසේ මම වැඩ වගේකට කොල්ලුපිටියේ ගියා.මට මතකයි මම හැව්ලොක් ටවුන් හරියේ බස් එක යද්දි සංගා ඉන්න විශාල දැන්වීමක් හැව්ලොක් ටවුන් ground එකේ ගහලා තිබ්බා පාරට පේන්න... මට අද වගේ මතකයි මම සීට් එකෙන් නැගිටලා දැන්වීමේ ඉන්න සංගට සැලියුට් එකක් ගැහුවා... එහෙම කලේ අපි T20 Champion වෙන්න සංගා ලොකු මෙහෙයක් කරපු නිසා.... ඇත්තටම සංගා ආයේ Play කරනවා බලන්න බැරි වෙන එකට නම් ගොඩාක් දුකයි.. සංගා වෙනුවෙන් උපහාර උත්සවයක් තිබ්බොත් මම බලන්න යනවා.....:cool::cool::cool:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    උඹට තව අමතක වෙච්ච උන් ඉන්නවා. අකිල ධනංජය එහෙම කෞෂාල්ට වැඩිය හොදයි බොලින්ග්. තව රමිත් රඹුක්වැල්ල එහෙමත් හොදයි. උන්ට තනියම මැච් දිනවන්න පුළුවන්. මාලිංගයි හේරතුයි තේරුම් ගන්න ඕන අලුත් ක්‍රීඩකයෙක්ට තැන දීල අයින් වෙනවද නැත්තන් අනිවාර්යෙන් ඊලග wold cup එකට තමන්ට සෙල්ලම් කරන්න පුළුවන්ද කියල. එහෙම බැරි නම් තව අවරුද්දකට වැඩිය ඒ දෙන්න සෙල්ලම් කෙරුවොත් ඊලග wold cup එක ලං වෙලා ටීම් එක ලොකු අමාරුවකට දායි. දිල්ෂාන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. අද නම් ලංකාව පැරදුනේ luck එක නැති කමට. අනිත් මැච් 6 ම batting සුපිරියට තිබිල මේ මැච් එකේම fail උනා. ඔහොම වෙනවා හැම ටීම් එකකටම ඉදල ඉදල. එකට දුක් වෙන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ india ටීම් එක වගේ ටීම් එකක් ලංකාවේ හදන එක. කෝලි , රයින , ශිකර් දවාන් වගේ සෙට් එකක් හදාගන්න ඕන. කුසල් & තිසර මෝඩ ජෝඩුව තියාගෙන නම් ඕක කරන්න බැහැ. චන්දිමාල් හොද player කෙනෙක්. චන්දිමාල්ව හදල ගත්තම සංග වගේ වෙයි කියල හිතෙනවා. හැබැයි මාලිංග & හේරත් වෙනුවට හොද බොලර්ස්ල සෙට් එකකක් අපිට ඕන . නාකි බඩ ගෙඩිය එල්ලෙන players ල එක්ක මොන world cup ද. අර ගෑනු ළමයෙක් වගේ ඉන්න physio වත් වෙනස් කරන්න ඕන. coaching වලට පිටරට හොදට experience තියෙන coach කෙනෙක් ගෙන්න වෙනවා.
    uwath dala baluwoth hodai..eth uth variation lokayak bn.. spinn karanne na bole:(:(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං පට්ටම දුකයි අද වෙච්ච දේට, විශේෂයෙන්ම සන්ගයි මයියයි ගහපු අන්තිම ODI එක වෙච්ච එක ඊට වඩා දුකක්. දැන් ගියදේ ගියා. සන්ගයි මයියයි නෑ කියල ලංකාවෙ ක්‍රිකට් නවතින්න දෙන්න බෑ. හැබැයි අද වෙච්ච දේත් යම්කිසි හොද දෙයකුත් තියෙනව, දැං අපිට පත්තුවව අයින් කරල වෙන හොද coach කෙනෙක්ව ගන්න පුලුවං, බැරි වෙලාවත් අපේ උං බැරි බැරි ගාතෙ හරි cup එක ඉස්සුවනං අරූව මේ කපේදි එලවන්න වෙන්නෑ, අනික අපේ අලුත් players ල perform කරන්නැති එකට තරමක් දුරට මහේල, සන්ගල වග කියන්න ඕන කියල හිතෙනව. මොකද අනිත් team වල අලුත් උන් ආවම පරණ උන් පල්ලෙහට ගිහිං අලුත් උන්ට උඩින් ගහන්න දුන්න, බලහං dhoni එහෙම, ආවෙ opener විදියට, captain උනා විතරයි මෑන් No 6 වලට ගිහිං raina, kholi උඩින් ගැස්සුව. ඒක නිසා දැන්වත් තිරීටයි චන්දිටයි No3,4 වල ගහන්න හම්බවෙන එක හොදයි. කුසල්ටයි, තිසරටයි වෙනම මොළ 2ක් හයි කරල තමයි ආපහු team එකට දාන්න වෙන්නෙ. මොකද දෙන්නටම situation එකට ගැළපෙන විදියට play කරන්න තේරෙන්නෑ. ඒක නිසා අපි අලුතින් opener කෙනෙක් හොයන්න කාලෙ ඇවිත් තියෙන්නෙ, පරණ උන්ට දීපු chance හොදටම ඇති දැං. ඉස්සරහට එන match අපි ගොඩාක් දුරට පරදීවි,ඒකට අවුලක් නැහැ. අවසාන ඉලක්කය විය යුත්තෙ England වල 2019 world cup එක.

    :yes::yes::yes::yes:

    අද තරඟය ගැන කතා කරලා වැඩක් නෑ. දැන් ඒක අතිතයට එකතු වෙලා ඉවරයි. :no::no: හැමදාම අපේ ක්‍රිකට් වල යුගල හිටියා දුලිප්-රෝයි / අර්ජුන - අරවින්ද / සනත් - කළු / සංගා - මහේල ඔය හැම දෙනාම ක්‍රිකට් වලින් අයින් වෙනකොට අපේ ක්‍රිකට් ඉවරයි කියලා කියුවා. ඒත් එහෙම වුනේ නෑ. ඒ හිස්තැන් වලට ක්‍රිඩකයෝ ආවා අපේ ක්‍රිකට් ඉස්සරහට ගියා සංගා - මහේල අඩුව අපිට දැනෙවි එත් ඒ හිස්තැන් වලට අලූත් ක්‍රිඩකයෝ එයි. ඔවුන් ඒ තැන අරගෙන අපේ ක්‍රිකට් ඉස්සරහට අරන් යයි.

    මගේ විශ්වාසය අනාගත සංගා - මහේල තමයි තිරිමාන්න - චන්දිමාල් ඒ ක්‍රිඩකයන්ව හොඳ පුහුණුකරුවන් උපදේශකයන් යටතේ ක්‍රිඩාකරන්න යොමු කලොත් තව අවුරුදු 2-3 සංගා මහේලගේ ස්ථාවරත්වයට ඔය ක්‍රිඩකයන් එන බව මට විශ්වාසයි

    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    පැරදුනා තමය් , හැමෝටම දුකය්..හ්ම්ම් :sorry::sorry::sorry:දැන් ඉඳන්වත් ප්ලෑන් කරලා next world cup එක ගමු,අපි ඉන්දියාවට කැමති නෑ තමය්,එත් අපි උන්ව අදර්ශේකට ගමු මේ වෙලාවේ,සුපිරි 11ක් හදමු,team එක build කරමු,එක එක match දිනන්න එක එක ප්ලයෙර්සලා දානවට වඩා team එකක් හදමු ඕනෙම රටකට ගහන්න පුළුවන් වෙන්න..ඔක්කොටම කලින් ලංකාවේ cricket වෙනස් කරමු :cool:

    1. cricket board එක සහමුලින්ම වෙනස් විය යුතුය,හොද management එකක් හදන්න ඕනේ(නිශාන්ත වගේ හල්පරුවෝ අයින් වෙන්න ඕනේ ):growl::growl:

    2.මම හිතන්නේ නැහැ ජයසූරිය අයින් විය යුතුය් කියලා.(මේ world cup එකේ සමහර මෝඩ selection, අද කලා වගේ ගොන් වැඩ ඇරෙන්න)
    සමස්තයක් විදියට කලින් selectorslata වඩා මිනිහා යම් දෙයක් කළා.මහේල වගේ tactical mind එකක් තියෙන කෙනෙක්ව selecting committe එකේ ඉන්න ඕනේ ( Mathewsta ඕනේ team එක තෝරන්න nemei)

    3. සම්පුඋර්නයෙන් coaching staff එක අයින් කරලා හොද පොරවල් ටිකක් දාගන්න ඕනේ(අලුත් විදියට හිතන,positive ගහන්න හිතන්න පුළුවන් සෙට් එකක් ) including fielding coach ,Physio,Analysts :sorry:

    4) මී ලග aurudu දෙකේ මේ scod එක ගස්සන්න ඕනේ,fail වෙවී හරි කමක් නෑ

    1.Dilshan ( meya wadima unoth tawa aurudu 2i)
    2.Tharanga
    3.Thirimanna
    4.Chandimal
    5.Mathews
    6. Thisara/ Kusal/Kithruwan( Because of the natural Talent)
    7.Herath (meya wadima unoth tawa aurudu 2i)
    8. Tharindu Kaushal( Herath ekka puluwan taram gassala porawa ploish karaganna one)
    9.Malinga( Maximum 2 years)
    10.Suranga Lakmal
    11. Chameera/Eranga

    Me order 1ta aniwa gahanna one,kusal is not a good ODI opener, t20 walata thama hoda..balamu exprence ekka issarahata

    this should be the end of kulasekara,sachithra,ajantha,jeewan mendis
    ( if you cant spin the ball then no point of playing as a specialist bowler,ajantha,sachithra,seekula ekka hoda spinning department ekak hadaganna amarui !! variatons matha yapenna amarui,hoda spinning delivery ekak ekka variatons hadanna one, e wagema 135kmph walata wada aduwen dana bowlerslata me new rules ekka play karanna amarui):frown::frown:

    E wagema thisarage bowling issara thibba wage hodata hadagatta nam goda, hoda coacher kenek yatathe,he is a good swing bowler,and he is a match winner..10 overs danna puluwan widiyata hadagatta nam team eka patta balance!:yes:

    aduma tarame tawa hoda batsmn kenek hoyaganna one part tym spin ball karanna,ashan priyanjan wage..eth uge batting melo rahak naha... thirimanna,kusal,tharanga,chandi me ekekwath asawakatawath bolayak daganna bari eka awasiy:angry:

    man danna taramin nam lankawe danata inna domestic ewun melorahak naha.. potential eka thiyenne oya uda inna set 1 witarai
    under 19 school level eke nam hoda set ekak athi,unwa hari issarahata polish karala gathtoth hodai !!:no:

    Tawa deyak,, oya fb eke pora talks dena ayyalata one widiyata cricket gahanna baha..dakkane ada kusal dagena karagatta wade.. anika player kenekge potential eka thiyenawa nam aniwa digatama gassanna one.match 1k 2k fail una paliyata elawanna baha..ehema elewwa nam ada Sanga,mahela,dilshan la wage legendsla bihi wenne na..eka nisa iwasan balan inna wenawa :angry::angry:

    Totally agree machan
    Thawa innawa
    Dilshan Munaweera
    vishwa fernando
    thwa fast bowler kenek hitiya usa 6ft walata wada wadi. uge name eka mathaka ne podi kollek uth. uway vishway dennama ape squad walata oh dala match ekakwath denne nethuwa atharala damma. me wage podi unwa danma aragena unta chances denna ona ban.
    uba kiyanawa wage lankawe domestic wala inna un nam meloma rahak ne hebey talent eka thiyena podi un innawa. unway issarahata genna ona. nakinwa dala dan therumak ne
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    :yes::yes::yes::yes:

    අද තරඟය ගැන කතා කරලා වැඩක් නෑ. දැන් ඒක අතිතයට එකතු වෙලා ඉවරයි. :no::no: හැමදාම අපේ ක්‍රිකට් වල යුගල හිටියා දුලිප්-රෝයි / අර්ජුන - අරවින්ද / සනත් - කළු / සංගා - මහේල ඔය හැම දෙනාම ක්‍රිකට් වලින් අයින් වෙනකොට අපේ ක්‍රිකට් ඉවරයි කියලා කියුවා. ඒත් එහෙම වුනේ නෑ. ඒ හිස්තැන් වලට ක්‍රිඩකයෝ ආවා අපේ ක්‍රිකට් ඉස්සරහට ගියා සංගා - මහේල අඩුව අපිට දැනෙවි එත් ඒ හිස්තැන් වලට අලූත් ක්‍රිඩකයෝ එයි. ඔවුන් ඒ තැන අරගෙන අපේ ක්‍රිකට් ඉස්සරහට අරන් යයි.

    මගේ විශ්වාසය අනාගත සංගා - මහේල තමයි තිරිමාන්න - චන්දිමාල් ඒ ක්‍රිඩකයන්ව හොඳ පුහුණුකරුවන් උපදේශකයන් යටතේ ක්‍රිඩාකරන්න යොමු කලොත් තව අවුරුදු 2-3 සංගා මහේලගේ ස්ථාවරත්වයට ඔය ක්‍රිඩකයන් එන බව මට විශ්වාසයි

    :yes::yes: එකගයි මචන්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපි හැමදාම කලේ මොකක් හරි තරඟාවලියක් වෙනුවෙන් ටිම් එකක් හැදුවා මිසක් අනාගත ක්‍රිකට් ගැන හිතලා කණ්ඩායම් හැදුවේ නෑ. :no::no: හොඳම උදාහරණය අද ඔසි ටිම් එකට කලින් හිටපු කණ්ඩායම සම්පුර්ණයෙන්ම වෙනස් කරලා අලූත් ක්‍රිඩකයෝ ගෙනාවා ඒ දවස්වල ඔසිලා ගොඩක් තරඟ පැරදුනා. නමුත් එහෙම හදපු කණ්ඩායම අද අංක 1 කණ්ඩායමක් වෙලා තියෙනවා