෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10929072_969523213072948_9148293661856684401_n.jpg
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thama dukai ban match eka paraduna ekata.Sanga Mahela ta ohoma yanna una ekata :(

    මැච් එක පරදින්න ප්‍රධාන හේතුව මේකයි. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය තමයි වගකියන්න ඕනේ. මම ඒ දවස් වලත් කිව්වා අපේ රටේ එකෙක් කවදාවත් කෝච් කරන්න හරියන්නේ නෑ කියලා බෝලින් යුනිට් එක ගත්තම ඒත් වාස් හොඳයි කියලා හිතන් හිටිය. ඒත් වාස් ආවට පස්සේ ඇත්තටම බැලුවොත් කුලසේකරත් බුල කෙලින්න ගත්තා ඒ වගේම ඉස්සර 135 ට විතර දැම්ම එකා 120 වෙනකන් ස්පීඩ් එක බැස්සා. ලක්මාල් ටිකක් හැදීගෙන ආවා. ඒත් ඌට අවස්ථාවට අදාලව බෝල් කරගන්න බැහැ. ඇත්තටම වාස් අපේ බෝලින් යුනිට් එකට දෙයක් කරලා නැහැ. අද වෙද්දි විකට් එකක් ගන්න පුලුවන් බෝලරයෙක් නැහැ අලුතින් ආව. ඔක්කොම උන් ටික කාලා දාලා වාස්. බැටින් යුනිට් එක ගනිද්දි මම එදා ඉඳන් කිව්වා මාවන් බැටින් කෝච් කරන්න හරියන්නේ නැහැ කියලා. එහෙම එකාව හෙඩ් කෝච්ම කලා එංගලන්තේ ‍ටුවර් එක දින්නා කියලා. ඇත්තම කිව්වනම් එංගලන්තේ ඒ කාලේ ඉඳන්ම ෆේල් වෙවී හිටියේ. අතපත්තු කියන්නේ ලංකාවේ ක්‍රිකට් කන්න ආපු අපතයෙක් විතරයි. ඌට අවුරුදු ගානක් තිස්සේ බැරි උනා තරංගගේ අවුට් ස්වින් එකට ස්ලිප් කැච් එක එඩ්ජ් කරන අවුල හදන්න, චන්දිමාල් ඉස්සරහට පැනලා කණා මුට්ටි ශොට් ගහන එක හදන්න, තිරිමාන්නගේ ලෑල්ල දාන එක හදන්න, තිසරගේ හරක් ගැහිල්ල හදන්න. මම එදා මෙදා තුර අලුතින් ආව දැක්ක පට්ටම ප්ලේයර් තමයි දිනේශ් චන්දිමාල්. ඌව කෑවේ අපේම කාලකණ්නි. ඒ වගේම චාමර කපුගෙදර. ඌවත් කෑවා. තිරිමාන්න උනත් ඩොමෙස්ටික් හොඳට ගගහා ඉඳලා ටීම් එකට ආව මුල් දවස් වල හොඳට ගැහුවා ඒත් ටික කාලයක් බැටින් කෝච්ගේ යටතේ ප්‍රැක්ටිස් වෙද්දි පිස්සු කෙලියා. අදටත් හොඳටම මතකයි අශාන් ප්‍රියන්ජන ආව පළවෙනිම මැච් එක. ඒකේ ඌ ලංකාව පට්ට ප්‍රෙශන් එකේ ඉද්දි විකට් තුනක් විතර වැටිලා ලස්සන ලකුණු 74 ක් ගැහුවා. ගහපු එකම හරක් ශොට් එක ගැහුවේ අවුට් වෙද්දි ගහපු පැඩල් ස්වීප් එක. අපේ උන්ගේ ටෙක්නිස පට්ටම පජාතයි. ඔක්කොම ගහන්න හදන්නේ දිල්ස්කූප්, පැඩ ස්වීප්, රිවර්ස් ස්වීප් වගේ ගොන් ශොට්. සංගා, මහේල, දිල්ශාන් යන තුන ඇරුනම කිසිම අලුතින් ආපු එකෙක්ව හදලා ගත්තේ නෑ උන්ව තවත් කාලා දැම්මා ඇරෙන්න. අනික ඔය වෙච්ච දේට සංගක්කාර සහ මහේල කියන දෙන්නත් අනිවාරයයෙන්ම වග කියන්න ඕනේ. සංගා කවදාවත් ඌ ගහන මැච් වල විකට් කීප් කරන්න දුන්නේ නෑ අලුත් එකෙක්ට. අඩුම තරමේ බංගලිදේශ් එක්ක ගහද්දිවත් නැත්නම් සීරීස් එක දිනලා අනික් ඉතිරි මැච් ගහද්දි වත්, ඒ වගේම උගේ බැටින් පොසිශන් එක කාටවත් දුන්නේ නෑ. ඉන්දියාවේ , සවුට් අප්‍රිකාවේ, ඔසට්‍රේලියාවේ, නවසීලන්තේ ක්‍රීඩකයෝ අලුත් උන්ට උන්ගේ තැන් දීලා පස්සට ගිහින් ප්‍රෙශර් ගනිද්දි අපේ උන් කලේ හේනට හෙණ ගහන්නම් වගේ අලුත් උන්ට ප්‍රෙශර් දිඩී පොල් අඩියෝ ටිකක් කරපු එක. රෙකෝර්ඩ් වලට තණ්හාවේ ඒ දේ කලේ. සංගක්කාරට කට්ටිය තියෙන රෙපියුටේශන් එක නිසා ඔය කතාව පිලිගන්න කැමති නෑ. පිලිගත්තත් කතා කරන්න කැමති නෑ. ඒත් අද ටීම් එකට වෙච්ච දේට උන් දෙන්නත් අනිවාර්‍යයෙන්ම වග කියන්න ඕනේ. ඒ නිසා උන්දෙන්නගේ සමුගැනීම ඔච්චර කුජීත උන එකට මට සත පහක දුකක් නැහැ. මම ක්‍රිකට් පිස්සෙක්. මේ ක්‍රිකට් ත්‍රෙඩ් දාපු මුල් කාලේ ඉඳන්ම මේකේ හිටි එකෙක්. ඒ දවස් වල ත්‍රෙඩ් බම්ප් කරන්න බලු බල්ලෙක් නැතිව ඉද්දි මායි මදුශානුයි තනියම බම්ප් කරපුවා මදුශාන් මල්ලිට මතක ඇති. ඒත් හිතේ දුක තිබ්බත් මෙදා පාර කලි ආව එකට් මටනම් කියන්න තියෙන්නේ හොඳම වැඩේ. සංගයි මහේලටයි උනත්. නැත්නම් අපේ හරක් පාඩමක් ඉගෙන ගන්නේ නෑ. අලුත් බෝලරයෙක්ට තැන දෙනේ වැදගත්ම මැච් වල නැත්නම් මොකෙක් හරි තුවාල උනොත් හරි ෆේල් උනොත් හරි ආයේ ගේනවා දිල්හාරව, නැත්නම් ඉසුරු උදානව, එහෙමත් නැත්නන් දිල්හාර ලොකු හෙට්ටිගේව. අලුත් බෝලරෙක්ව හදන්න ඕනේ කමක් නෑ මුන්ට චාන්ස් දෙන්න පුලුවන් කම තියෙද්දී ඒ උනාට උන්ට ප්‍රෙශර් දෙනවා. ඕපනින් බැට්ස්මන් කෙනෙක් නියමෙට හදා ගන්න තිබ්බා දනුෂ්ක ගුණ්තිලකට චාන්ස් දුන්න නම් ඉන්දියන් ‍ටුවර් එක ගහපු වෙලේ හරි. ඒත් දුන්නෙ නෑ. ඒත් කමක් නෑ Quarter final වගේ crucial match එකක ආරම්භක පිතිකරු යුගලේ වෙනස් කරලා පලපුරුද්දක් නැති දෙන්නෙක්ව ගස්සන්න තරම් හරක් සෙට් එකක්නේ බෝර්ඩ් එකේ හිටියේ. කෞශාල් සහ චමීර දෙන්නට මීට කලියෙන් අවස්ථාව දෙන්න තිබ්බා ඒත් අනේ මන්දා. අවසාන වශයෙන් ක්‍රිකට් වලට දැන් දෙයියන්ගෙම පිහිටයි ඉන්දියාවට දැන් ක්‍රිකට් යට වෙලා. දුක තමයි. අපේ උන් දැ වත් පාඩමක් ඉගෙන ගනීවී. චන්දිමාල් තිරිමාන්න දවසක ලංකාවේ ආයේ නැංගුරම වේවි. ඒත් උන් දෙන්න මාහේල සංගක්කාර තරම් රෙකෝර්ඩ් වලට කෑදර කමේ අලුත් උන්ට තැන නොදෙන්න තරම් කුහක වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මම එදත් අදත් හෙටත් ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ ක්‍රිකට් පිස්සෙක්.

    Sanga and Mahela deserve it. They've got what they did for the team. :growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඩල් මූඩ් එකක් දාන්නේ නැතුව හිතට එකඟව ඇට්ත කියපන්කෝ. උන් ටීම් එකට ලොකු දෙයක් කලා තමයි ඒක මම පිලිගන්නවා. උන්ගෙන් අලුත් උන්ට වෙච්ච අසාධාරණේ පේන්නේ නැද්ද උඹලට කියහන්කෝ බලන්න.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඩල් මූඩ් එකක් දාන්නේ නැතුව හිතට එකඟව ඇට්ත කියපන්කෝ. උන් ටීම් එකට ලොකු දෙයක් කලා තමයි ඒක මම පිලිගන්නවා. උන්ගෙන් අලුත් උන්ට වෙච්ච අසාධාරණේ පේන්නේ නැද්ද උඹලට කියහන්කෝ බලන්න.

    dull mood eka damme hethuwak nisa ban.mata kiyanna thiyenne Yes and No kiyala thama uba ahapu ekata.depaththak thiyenawa.eth un team ekata kala loku de anith hama deatama wada watinawa kiyala mata hithenne.Mahela unath open gahuwa opener kenek nathikota.Chandi ta no 4 denna u no 5 bat kala.ea wage godak dewal una ban.Sanga eda idanma no 3 and keeper thama.but ehema baluwoth Dhoni th aapu da idanma keeper kawadawath thana dunne na kiyanna puluwan.ehema kala kiyala narakak une nane.Sanga ge place eke aluth ekek bat kala kiyammy QF ekata kalin match 4.ehenan Sanga wage 100 ewa 4k nogahanna thibba.match 4 dinanne nathi wennath thibba.Aravinda giyata passe Sanga Mahela nathnan api godak pitipasse ada cricket wala.ekai aththa.Mahela tharan captain kenek apita mona team ekakata wath hambune na.okata ubata argue karanna puluwan ube mathe wenas nisa machan.habai eka therumak na ban.kalin kiuwa wage depaththak thiyenawa.tharadiyakata dala baluwoth un karapu de wala bara wadiy anith mona detath wada :) mata argue karanna widiyak na.oka thama mata hithena de :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඩල් මූඩ් එකක් දාන්නේ නැතුව හිතට එකඟව ඇට්ත කියපන්කෝ. උන් ටීම් එකට ලොකු දෙයක් කලා තමයි ඒක මම පිලිගන්නවා. උන්ගෙන් අලුත් උන්ට වෙච්ච අසාධාරණේ පේන්නේ නැද්ද උඹලට කියහන්කෝ බලන්න.
    un me cricket walata karapu de loku deyak ban mannam hithanne na sanga ehema hithanawa kiyala
    palaka mande thama waradda