windies ennawindies la awoth india wata match eka wikunai okun maha jara team ekak kepilama yanna one![]()
A, B groups deke hitapu 1, 2 thama semi enne 
windies la awoth india wata match eka wikunai okun maha jara team ekak kepilama yanna one![]()
windies la awoth india wata match eka wikunai okun maha jara team ekak kepilama yanna one![]()
Kaalakin dekka honada hot style spell ekak ban.. Anna owage cricket thama balanna aasa.. Ara catch eka gatta nam mu thawa form wenawa.. catch eka drop eken u tikak watuna..

Kaalakin dekka honada hot style spell ekak ban.. Anna owage cricket thama balanna aasa.. Ara catch eka gatta nam mu thawa form wenawa.. catch eka drop eken u tikak watuna..
SL vs AUS T20 match eka matakane. Ow ban eka henama lesi catch ekak ne aru butter galada manda hitiye athe 
හොටේ හොට්
ඒ කැච් එක අල්ලුවනම් කතාව වෙනස් වෙන්න ලොකු ඉඩක් තිබ්බ![]()

හොටේ හොට්
ඒ කැච් එක අල්ලුවනම් කතාව වෙනස් වෙන්න ලොකු ඉඩක් තිබ්බ![]()

windies ennaA, B groups deke hitapu 1, 2 thama semi enne
![]()
aththa ban samahara un kisi unanduwen newei play karanne. issara west indies team eke tibba spirit eka dan naha
aniwaren machan... Salli walata kedara kalanniyo tikak. Fst round eke dekkane indiawata match eka wikka hati. Okun kepila yana ekamai honda..
final india ekka awoth koto ganakata wikineiපුද්ගලික දේවල් කිව්වේ ඌ කේස් දාගත්තුවට බං. ඒ වගේම දේශපාලන මතේට. නැතුව මේ පණපිටින් සත්තු උණුවතුරට දාන සක්කිලි කඩවල් කරගෙන යන එකට නෙමෙයි බං. මම මස් මාංශ වලින් තොර එකෙක්. අහිංසක සත්තු මරන එකට මම එකඟ නෑ. බුදු හාමුදුරුවෝ නොකළ යුතු වෙලඳාම් පහක් ගැන දේශනා කරලා තියෙනවා මචං.
1. සත්ත්ව හා මත්ස්‍ය මාංශ වෙලඳාම
2. අවි ආයුද වෙලඳාම
3. මත්ද්‍රව්‍ය වෙලඳාම
4. වහල් වෙලඳාම
5. වස විස වෙළඳාම, ඒවායි.
දැන් මට කියපන් IPL ගහලා, මෙච්චර කාලයක් ක්‍රිකට් ගහලා සල්ලි මදි වෙලාද සත්තු මරන්නේ? මොන ලෙජන්ඩ් උනත් වැඩක් නෑ ඔය වගේ පව් කාර වැඩ කරනවනම්. උන් දෙන්නා ලෙජන්ඩ් දෙකක් වෙන්න ඇති. නමුත් උන් දෙන්නා ටීම් එකේ අද තත්වෙට වග කියන්නම ඕනේ. ඒ නිසා ඔය වගේ කුජීත අවසානයක් උන් දෙන්නට සිදු උණ එකට කිසිම දුකක් නෑ හොඳ වැඩේ කියනවා ඇරෙන්න බං.

ස්ංගාට මහෙලට මෙ වගෙ සක්කිලි කතාවක් කිව්ව එකම මිනිහා උබ වෙන්ඩ ඇති ලංකාවෙන්ම උන් විකුනන්නෙ ඬිවරයො අල්ලන කකුලුලවො නේ එ මිනිස්සුත් ජිවත් වෙන්ඩ එපැයි පොන්ස් sirawata uta hodatama mala panala tibbe. Aussi ungen show wadi ban mata un allanne neSL vs AUS T20 match eka matakane. Ow ban eka henama lesi catch ekak ne aru butter galada manda hitiye athe
![]()
මෙ මොන පොන්සියෙක් ද මෙ යකා හැම ත්‍ර්ඩ් එකෙම ඇවිල්ලා රිලා යනවා තො මස් කන්නෙ නැත්නම් කට වහන් ඉදපන් අපි කනවනේ.බොට පුලුවන්ද යකො ලොකෙ හදන්ඩ?ස්ංගාට මහෙලට මෙ වගෙ සක්කිලි කතාවක් කිව්ව එකම මිනිහා උබ වෙන්ඩ ඇති ලංකාවෙන්ම උන් විකුනන්නෙ ඬිවරයො අල්ලන කකුලුලවො නේ එ මිනිස්සුත් ජිවත් වෙන්ඩ එපැයි පොන්ස්

thanks මචන්. මට ඔය පරයගේ පොස්ට් එකට reply එකක් දාන්න වෙලාවක් තිබුනේ නැහැ. මු මේ නොවෙම්බර් වල ඉදල චන්දෙ ඉවර වෙනකන්ම බොදුබල සේනාවත් එක්ක එකතුවෙලා මහින්දට කඩේ ගිහින් දැන් ඇවිල්ල හෙන අලි ටෝක් දානවා ඌ පොර වගේ. මේ පරය කව්ද සංගක්කරටයි මහේලටයි බලු කතා කියන්න. චන්දෙ පැරදුනාට පස්සේ එලියට බහින්න බැරුව ඉදල මේ ලදී එලියට ඇවිල්ල තියෙන්නේ.