අපි කැපෙනෝ හැමෝටම බුදු සරණයි....!!!!!
පුකට අගිල්ල ගහන් නිදාගනින් පොන්ස් පයි* කුත් නැති එකෙ

අපි කැපෙනෝ හැමෝටම බුදු සරණයි....!!!!!

පුකට අගිල්ල ගහන් නිදාගනින් පොන්ස් පයි* කුත් නැති එකෙ![]()



can't exactly predict ban everything is possible under the ICC (Indian Cricket Council) hood![]()

mishba th gyadaaussi la cup eka ganida bn
![]()



Sahayagoya nodunne khuhaka kamata un dennage plan ekak thibba politics kandayama athulata nogena enna eka ehema no wenakota ehema wela ewathulin kattiya anakota un denna wirudda unada danne na . But kelinma baluwoth kuhaka kamata kiyala penne mata![]()
Oya wagema wadak vass ta una kalin team eken. Ind tour ekak nadde vass vice cap kamen ain una. Eka passe hitiyeth mun denna kiyalai e dawas wala giyehabai. Vass ta e wekawe vc kama dipu eka waradi.
mahela godak welawata udin bat kare aravinda place eke test wala udin dunna. A no 5
Mahela va lakunu nogaha team eke thiyan haduwe sana. Arjuna mahelawa hadala giye nam na
mahela nalande gahnakota avishka anande avishkata place dunne na u enakota jayasuriyage capa kale uge tibba fluency gihn .
Arjuna 96 idan ekama set eka 99 ta aran giye. 2000 bowlers la nathuwa sana hira wela hitiye .dilharala prabath nissankaka charith buddhika la chamara silvala arnold ohoma jayasuriya cap kale. Chamara silva leg break damma u all rounder awe
arjuna position katha karanwa 1999 wc eke mahela practice ewaye hodatama gahla iddi uwa gassuwe na.
Arjuna mona position kiwwath u yanakam gassapu team eka 96 ekamai gura nathuwa dharmasenath case awa chucking u pase haluna.
arjuna thama lankawe cricket culture eka wenas kare eke nama ehemaibut u nikan munta baninne u 96 ekama 99 gahalA .arjuna position ekak newe team ekata gatheth na
Sirase giya tv programme ekak athi
Ana punchihewata 95 watmore lankawata genna salli dunne ausi cricket board eka.apita uwa genna newe pita rata coach knk wa genna salli tibbe na. Unma select karala salary gewwe unlu. Watmore mulinma awith sathiyakin practice welawe ana punchi hewata call karala kiwwalu aravindai arjunai welawata practice enne seniors la mokada karanne kiyla punchihewa kiyla anith ayata late unma wage wadipura ground eke duwa wanna kiyla. Inside sports giye.
Sanga mahela e athin awulk na
Arjuna ta minissu thama salakanne 96 world cup eke capa nisa.
Match eka dinne aravindala wenna puluwan e unath arjuna eka lokuwata mathak karanawane but malinga t20 dinna arjuna moko kiwwe?
sanga 2011 cowardry lecture thiyala pora unata passe n mun me legend kiyla kiynna gathata pase ohoma una godak unta . Nishantha th game illuwa mungen passe president eka nawattuwe. Nishantha i arjunai ekathu wela munta game gahuwada danneth na. President hambu wena tharamata giye.
Oya legend eka un wath apiwath hadapu deyak newe oka haduwe aus unmai munta . Mahelata kamathi england cricket balana un. Un balanne lassana
Mun munta legend kiyla na unta ganakuth nathuwa athi un legend kiwwath nathath
Arjunata one u witharai cricket haduwe kiynnaa maliga t20 bowl karala dinuwa e credit eka uta denne na arjuna. Arjuna cricket board eke hitiyanam tawa ada malinga kenekuth na
Nishanthatai arjunatai dennatama sanga mahela ekka awulak thiynwa eka hodata penawa last 3-4 years wala idan![]()




දිල්ශාන් කේස් දාගත්ත ඒවා වගේම තමයි සංග මහේල කකුළු බිස්නස් කරන එකත් ඒවා ක්‍රිකට් නෙවෙයි උන්ගේ වෙන වෙන පුද්ගලික දේවල්.....අපි ආදරේ ගරුකරන්නේ සංගක්කාර මහේල කියන ක්‍රිකට් ක්‍රීඩකයොන්ට මිසක් ඔවුන්ගේ පුද්ගලික චරිත වලට නෙවෙයිනේ මචං?
උඹ මස් නොකන එකවත් බුදුදහමෙන් ඒ වෙළඳාම අනුමත නොකරන එකවත් මෙතනට අදාළ නෑනේ බං? සංග-මහේල legend එකක් වෙන්නේ ක්‍රිකට් වලින් මිසක් වන දේකින් නෙවෙයිනේ?



අපි කතා කරන්නේ ක්‍රිකට් පැත්තෙන්......ක්‍රිකට් පැත්තෙන් ලංකාවෙන් බිහිඋන විශිෂ්ඨම ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි සංග-මහේල
ලෝක ක්‍රිකට් වලට හැමදාම මතක හිටින විශේෂ ක්‍රීඩකයෝ දෙන්නෙක් නිසා legend එකක් කියනවා මිසක් වැඳුම් පිදුම් කරන කතාවක් නැහැ මචං.....කරපු දේ acknowledge කිරීමක් එතන තියෙන්නේ.
මට සංග/මහේල මනිද්දී උඹ කියපු කිසිම දෙයක් අදාළ නැහැ වැදගත් ක්‍රිකට් විතරයි මොකද මම ගරු කරන්නේ ඒ දෙන්නගේ චරිතයේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකය කියන කොටසටයි එතනින් එහා පුද්ගලික දේවල් හොයන්නෙත් නෑ වැඩකුත් නෑ.
එදා පරාජය දෙහා බලන්නෙත් ක්‍රිකට් පැත්තෙන් විතරයි මොකද ඒක ක්‍රිකට් මැච් එකක්නේ ඒක නිසා කකුළුවෝ මරපු නිසා පැරදුනා කියන එක අදාළ නැහැ මට. අනික් දේ එදා පැරදුනේ සංග/මහේල විතරක් නෙවෙයි අපේ රටේ කණ්ඩායම ඒක නිසා හොඳ වැඩේ කියන්න නම් මට අමාරුයි


ubalage oya katawal preview ekedi thibbe nane 
Owa ochchara hithanna epa ban ara horse betting karana . Loku farm (unge farm ethin pork n beef ne) ponting apuruwata workd cup 2 k dinne![]()
Anika un eke shares thiyena owners lane . Dan lankawe newe lokema five star idan stock market walin shares ganna okkoma ehemane.lankawe unath godak un galadari eke shares ganne buffet ejak free denwane dennekk ta
unuth etin okamai ne





Kaalakin dekka honada hot style spell ekak ban.. Anna owage cricket thama balanna aasa.. Ara catch eka gatta nam mu thawa form wenawa.. catch eka drop eken u tikak watuna..
ea catch eken thama okkoma wenas uneමෙ මොන පොන්සියෙක් ද මෙ යකා හැම ත්‍ර්ඩ් එකෙම ඇවිල්ලා රිලා යනවා තො මස් කන්නෙ නැත්නම් කට වහන් ඉදපන් අපි කනවනේ.බොට පුලුවන්ද යකො ලොකෙ හදන්ඩ?ස්ංගාට මහෙලට මෙ වගෙ සක්කිලි කතාවක් කිව්ව එකම මිනිහා උබ වෙන්ඩ ඇති ලංකාවෙන්ම උන් විකුනන්නෙ ඬිවරයො අල්ලන කකුලුලවො නේ එ මිනිස්සුත් ජිවත් වෙන්ඩ එපැයි පොන්ස්

ඉන්දියාව එන සෙමි ෆයිනල් එකට කරමු![]()
Aus un meka karanna one araka karanna one dinananna kiyala kiyamu 