෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    10460179_10153116896922114_8748904683153257960_n.jpg

    :rolleyes: Brace yourself Domestic basher posts are coming!! :D:P

    අපෝ නෙද්දකින්. :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න අරුට මොකෙක් ද එකෙක් වැහිලා

    ගුප්ටිල්ගේ කකුලේ මහපට ඇඟිල්ලයි දෙවනි ඇඟිල්ලයි විතරයි බන් තියෙන්නේ වම් කකුලේ බං. අනික් ඇඟිලි තුනම නෑ. ඒත් බලපන් ඒක ජීවිතේට බාධාවක් කර නොගත්තු එකෙක් බං. :cool::cool:

    pics_2112_guptill_1.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගුප්ටිල්ගේ කකුලේ මහපට ඇඟිල්ලයි දෙවනි ඇඟිල්ලයි විතරයි බන් තියෙන්නේ වම් කකුලේ බං. අනික් ඇඟිලි තුනම නෑ. ඒත් බලපන් ඒක ජීවිතේට බාධාවක් කර නොගත්තු එකෙක් බං. :cool::cool:

    pics_2112_guptill_1.jpg

    :cool::cool::yes::yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    (ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.20, ප.ව. 10.00) 2011 දී ඉන්දියාවේදී ලෝක කුසලාන අවසාන මහා තරඟයේදී තේරීම් කමිටුවේ සභාපති අරවින්ද සිල්වා එදා කළ අත්හදා බැලීම නිසා ලෝක කුසලානය අපට අහිමි වු අතර මෙදා තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරියගේ අණුවන අත්හදා බැලීම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ට පරාජය වී ජනතා සෝ සුසුම් මැද අද 20 දා පෙරලා හිස් අතින් දිවයිනට පැමිණියේ ය.
    2011 දී කිසිදු තරඟයක් ක්‍රීඩා නොකල චාමර කපුගෙදර මැද පෙල පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට ඇතුල් කොට එතෙක් තරඟාවලියේ හොඳින් ක්‍රීඩා කළ චාමර සිල්වා බංකුවේ තැබුවේ ය. සුරාජ් රන්දිව් ලංකාවෙන් හදිසියේ ගුවනින් ගෙන්වා මුරලි ඇතුළු පිට දඟපන්දු යවන්නෝ ‍දෙදෙනෙකු කණ්ඩායමට ඇතුලත් කළේය. එය හුදෙක්ම ලෝක කුසලානය අඩු ලංසුවකට ඉන්දියාවට විකිණීමට ප්‍රමානවත් වූ අතර ඉතා දක්ෂ මනා තාක්ෂණයෙන් හෙබි චාමර කපුගෙදර නමැති ක්‍රීකඩකයාගේ ක්‍රිකට් ජීවිතයම අකාලයේ මරා දැම්මේ ය.
    මෙදා තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සනත් ජයසුරිය විසින් තරඟාවලිය පුරා සාර්ථක ආරම්භක පිතිකරුවා වූ ලහිරු තිරිමාන්න මැදපෙල පිතිකරුවෙකු ලෙස යොදා ආබාධයකට ලක් වු දිනේෂ් චන්දිමාල් වෙනුවට ආදේශ කළ කුසල් ජනිත් ආරම්භක පිතිකරුවා ලෙස යෙදැවූයේ මන්ද ? ඕස්ට්‍රේලියා තණතීරු වල හොඳට පිත්ත හසුරුවන අත්දැකීම් සහිත උපුල් තරංග බංකුවේ තැබුවේ ඇයි ? දිගින් දිගටම අසාර්ථක වු නුවන් කුලසේකර සමඟ චමීර දුෂ්මන්ත, තරිඳු කෞෂාල් වැනි නවකයන් අත්දැකීම් ප්‍රබල දකුණු අප්‍රිකාව ඉදිරියේ යෙදවීම අතිශයින්ම ඛේදවාචකයක් බව නොදැන සිටියාද ? සනත් වගකීම බාර ගත යුතුය.
    නිශාන්ත රණතුංගගේ අනවශ්‍ය ඉන්දියන් සංචාරය නිසා ලද පරාජිත මානසිකත්වයකට පත්වූ ක්‍රීඩකයන් නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලියේදී ලද පරාජයද නිසා තව තවත් මානසික ආතතියකට පත්ව සිටියහ. ඒ සමගම මාස 3 කට අධික තෙහෙට්ටුවද ක්‍රීඩකයන්ව කායික ආතතිකයකටද පත් කර තිබිණ. මේ ආදී කරුණු රාශියක් මත ශ්‍රී ලංකාවට පරාජය උරුම කර දුන් නින්දිත පරිපාලනයක් සහිත දේශපාලනීකරණය වු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය මීට සපුරා වග කිව යුතුය.
    සනත්ට තමන් පුර්ණ කාලීනව තේරීම් කමිටු සභාපතිවරයෙක් ද නැතිනම් ‍පුර්න කාලීන සට්ටැඹි දේශපාලකයෙක් ද යන්න තීරණය කර ගත නොහැකි විය. ඔහු ඒ වෙනුවෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාව උකසට තැබූ බව දැන්වත් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයන් තේරුම් ගත යුතුය.
     
    Guppiyata duppiyak wadilada agili ahimi une
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,649

    :lol:නටන්න බැරි එකාට පොලව ඇදයිලු..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමද NZ ගහන ගැහිල්ල..ඔන්න ක්‍රිකට්.

    ඔහොම ක්‍රිකට් වැඩක් නෑ බං. ඉස්සර එකෙක්ට දෙසීයක් කියන්නේ බං ඕල්මෝස්ට් ඉම්පොසිබල් අචීව්මන්ට් එකක්. ඒත් දැන්. අනිවා කලින්ම දිනන ටීම් එක තීරණය කරන්න පුලුවන්. ඒ වගේ නෙමෙයි බං ටාර්ගට් එක 200 - 220 කාලේ මැච්. පට්ට ත්‍රිල් එකේ බලන්නේ.