෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ කැ# වැඩ කරන්න එපා හු#‍#. උඹ චාමිකාගේ පෙට්ටිය කැඩුවද? මගේ ලව් එක. බඩ පල වේ#ට. :angry::angry::angry:
    උබ මේ හු##ක් කතා කරනවා මම ගහද්දි ඒකිගෙ කඩන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ:growl:...වෙන එකෙක් කලින් කඩලා:dull:....මේ ඒක නෙවේ කවුද බන් චාමිකා කියන්නෙ..:oo:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔහොම ක්‍රිකට් වැඩක් නෑ බං. ඉස්සර එකෙක්ට දෙසීයක් කියන්නේ බං ඕල්මෝස්ට් ඉම්පොසිබල් අචීව්මන්ට් එකක්. ඒත් දැන්. අනිවා කලින්ම දිනන ටීම් එක තීරණය කරන්න පුලුවන්. ඒ වගේ නෙමෙයි බං ටාර්ගට් එක 200 - 220 කාලේ මැච්. පට්ට ත්‍රිල් එකේ බලන්නේ.

    හැමදාම කිසි දෙයක් එක තැන තියෙන් නෑ බං :no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවේ මුල්ම ODI 200 කවුරු ගහයි ද ? කවද ගහයි ද ? නිවැරදි පිලිතුර ලබා දී වටිනා රිලෝඩුවක් දිනා ගන්න
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උබ මේ හු##ක් කතා කරනවා මම ගහද්දි ඒකිගෙ කඩන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ:growl:...වෙන එකෙක් කලින් කඩලා:dull:....මේ ඒක නෙවේ කවුද බන් චාමිකා කියන්නෙ..[/COLOR]:oo:


    උඹ මොකෙන්ද ඇඟිල්ලෙන්ද ගැහුවේ? කැඩිලා තිබ්බනම් වම්බො‍ටු, ප‍තෝල, වැටකොලු කරල් ඔබාගෙන කලියෙන්ම. උඹ ඇදලා ඇදලා අත ඇරලා චාමිකා කවුද අහනවා නේද. Chami_84 බං. :growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැමදාම කිසි දෙයක් එක තැන තියෙන් නෑ බං :no:

    අනේ මන්දා බං දැන් 400 ක් කියන්නේ නතින් ඉස්සරහට 500 ඒවා ගහන්නේ. පස්සේ පස්සේ ක්‍රිකට් නිකන් EA Sports 2007 score board එක වගේ වේනවා. :growl:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    sha guppiya mara inning ekak ne play kare :shocked:

    lMzzGBM_700wa_0.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන් අලි බිත්තර කනවද මන්දා බං මෙහෙම ගහන්නේ. අපේ උන් 100 ක් ගහපු ගමන් ඇඟේ ජන්තු නෑ. මුන් 100 ගැහුවොත් බෝල 100 කින් 200 ගහනවා බෝල 30 කින් වගේ. :(
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    අනේ මන්දා බං දැන් 400 ක් කියන්නේ නතින් ඉස්සරහට 500 ඒවා ගහන්නේ. පස්සේ පස්සේ ක්‍රිකට් නිකන් EA Sports 2007 score board එක වගේ වේනවා. :growl:

    දැං 300 ගහන් නැතිව මැච් දිනන්න බෑ බං බැටාලට චාන්ස් වැඩි දැං ඒ උනාට් උබ දැක්කද ඊයෙ වහබ් රියාස් ගෙ බෝලිං බලපං ඒ වගෙ උං දෙක තුනක් හිටිය නම් මාර ගේමක් තියනවා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ මොකෙන්ද ඇඟිල්ලෙන්ද ගැහුවේ? කැඩිලා තිබ්බනම් වම්බො‍ටු, ප‍තෝල, වැටකොලු කරල් ඔබාගෙන කලියෙන්ම. උඹ ඇදලා ඇදලා අත ඇරලා චාමිකා කවුද අහනවා නේද. Chami_84 බං. :growl::growl:
    උබට ගහපු ප**න්ම තමා:rofl:.....එහෙනම් වම්බටු වෙන්න ඕනෙ වගකියන්න ඕනි:nerd:...මම නිකන් ඇහුවෙ බන් මට චමීව අමතක වෙනවද...?:love: