෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :shocked::shocked: හරක් මස් කාලා නෙමෙයිද බං?

    පකිස්තාන බංගලි කාරයෝ නේ හරක් මස් කන්නේ වැඩිපුර අනිත් ටිම් වල උන් sea food කන්නේ ගොඩක් ලංකා උනුත්ටත් දිලා තියන කෑම ලිස්ට් එකෙන් මුහුදු ආහාර තමා ගොඩක් තියෙන්නේ එත් ලංකාවේ උන් හොරෙන් බනිස් පාන් බත් කනවා ඒකයි ඔහොම වෙලා තියෙන්නේ :growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම උනොත් බං ඕකුන් ෆයිනල් ආවොත් සවුට් ඇෆ්‍රිකා වලට ගහලා සහ අනික් පැත්තෙන් ඉන්දියාව ආවොත් ඉන්දියාටව බන්දේසියක තියලා කප් එක දේවි බං. අපරාශයක් වෙන්නේ. :(:(

    pissuda ban Aus vs Ind semi eka :D Aus gahanawa :yes::cool:
    ada meka gahuwoth WI, sure na samaharawita mun SA walata gahannath puluwan. ehema unoth Aus aniwa final ekath gahanwa :yes::D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11082605_10153255107447994_7721759823622861514_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පකිස්තාන බංගලි කාරයෝ නේ හරක් මස් කන්නේ වැඩිපුර අනිත් ටිම් වල උන් sea food කන්නේ ගොඩක් ලංකා උනුත්ටත් දිලා තියන කෑම ලිස්ට් එකෙන් මුහුදු ආහාර තමා ගොඩක් තියෙන්නේ එත් ලංකාවේ උන් හොරෙන් බනිස් පාන් බත් කනවා ඒකයි ඔහොම වෙලා තියෙන්නේ :growl:

    හැබැයි ඉතින් බං ආසාවට පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් කන්න බැරිනම් වැඩකුත් නෑ බං ඔහොම හම්බු කරලා සල්ලි තියෙද්දි. :frown::frown::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pissuda ban Aus vs Ind semi eka :D Aus gahanawa :yes::cool:
    ada meka gahuwoth WI, sure na samaharawita mun SA walata gahannath puluwan. ehema unoth Aus aniwa final ekath gahanwa :yes::D

    ඔසී උන් ඉන්දියාවට කෙලියි කියලා උඹ ඔච්චර ශුවර් එකේ කියන්නේ කොහොමද :nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔසී උන් ඉන්දියාවට කෙලියි කියලා උඹ ඔච්චර ශුවර් එකේ කියන්නේ කොහොමද :nerd:

    Indiyawata gahanawa ban gemak nathuwa.
    Mokak hari jaltharak dagatthe nattham.
    Umba kawada idanda match balanna gatthe.
    Indian un gahuwe eka match ekak wath hostla ekka nemeine.