෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Sri Lanka Cricket Team Future Tours Program(FTP) for 2015

    Pakistan Tour of Sri Lanka (3 Tests, 5 ODIs, 2 T20Is) - June/July
    SLPL
    India Tour of Sri lanka (3 Tests) - August
    CLT20
    West Indies Tour of Sri Lanka (2 Tests, 3 ODIs, 2 T20Is) - October/November)
    Sri Lanka Tour of New Zealand (2 Tests, 5 ODIs, 2 T20Is) - December/January)

    2019 වෙනකන් හැම රටම Future Tours Programme (FTP) schdule මේ pdf එකේ තියනවා download කරලා බලන්න :)

    Click Here

    The content of the FTP is subject to change without prior notice.

    t20 kawdda
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    wadiyenma 6 ewa gahapu match eka weida dan na meka :D danatama 31 sixers :D

    මේ rules වෙනස් කරන්න ඕනේ බං :dull: . Batsman ලාටත් බොලර්ස් ලාටත් දෙගොල්ලන්ටම සාධාරණ වෙන විදිහේ ෆිල්ඩින් rules හදන්න ඕනේ . මෙහෙම ගියොත් runs වල වටිනාකමක් නැති වෙනවා :baffled:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    11017119_377430515774037_17883337530878361_n.jpg

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් චන්දිමාලුයි තිරිමාන්නයි හොඳට ගහවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා බං. බලමු ඉතින්. තිසරට වඩා හොඳයි බානුක රාජපක්ශත් බං. රොයල් එකේ ඉස්සර හිටි හොඳම බැටා බං. දැන් ඌ පිස්සු කෙලින්නේ. පට්ටම නැචරල් ටැලන් එකක් අපරාදේ. තිසර නම් මෙලෝ රහක් නැති එකෙක්. බලමුකෝ දැන් අපේ උන් මොකද කරන්නේ කියලා. කලින් ගෙදර ආව එක හොඳා. නැත්නම් මුන් පාඩමක් ඉගෙන ගන්නේ නෑ කවදාවත්. තිසරවත් එලියෙන් තියන්න ඕනේ කාලයක් යනකන්. ඌට මානසික ආතතිය වැඩිනම් පිස්සු හැදෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ. ඌට වඩා අසාධාරනේට ලක් උනා එහෙනම් තරංග. :):)

    ඔව් දැං උං දෙන්නට බරක් කර ගහන්න වෙන නිසා එහෙම උනොත් හොදා ඩිලා යනකම් ඕපන් කුසල් ඕනි නෑ මං නම් හිතන්නෙ තිරියා හොදයි කුසල්ට මිඩ්ල් ඕඩර් ගැහුවැකි. චන්ඩිව වන් ඩවුන් දැම්ම නම් හරි. මයියගෙ තැනට තමා ???
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් දැං උං දෙන්නට බරක් කර ගහන්න වෙන නිසා එහෙම උනොත් හොදා ඩිලා යනකම් ඕපන් කුසල් ඕනි නෑ මං නම් හිතන්නෙ තිරියා හොදයි කුසල්ට මිඩ්ල් ඕඩර් ගැහුවැකි. චන්ඩිව වන් ඩවුන් දැම්ම නම් හරි. මයියගෙ තැනට තමා ???

    දිමුත් හෝ රොශේන් සිල්වා. රොශේන් සිල්වා පට්ටම සොලිඩ් බැටෙක් බං. ඩොමෙස්ටික් වල ටීම් එකේ උඩ උන් ගහන කොට ඌ ෆේල් වෙනවා ලකුණු 30 - 40 කින් වගේ. ඒත් අඩුවට උඩ උන් ගියොත් ඌ අනිවා පට්ටම විදිහට ගහනවා. නියම ප්ලේයර් බං ඌ.? ඕපනින් ගහන්න දනුෂ්ක ගුණතිලකව පොඩ්ඩක් ට්‍රයි කරවලා බලන්න ඕනේ බං ඌ පට්ට බැටා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ rules වෙනස් කරන්න ඕනේ බං :dull: . Batsman ලාටත් බොලර්ස් ලාටත් දෙගොල්ලන්ටම සාධාරණ වෙන විදිහේ ෆිල්ඩින් rules හදන්න ඕනේ . මෙහෙම ගියොත් runs වල වටිනාකමක් නැති වෙනවා :baffled:

    People come to see batsmen getting runs ;)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    දිමුත් හෝ රොශේන් සිල්වා. රොශේන් සිල්වා පට්ටම සොලිඩ් බැටෙක් බං. ඩොමෙස්ටික් වල ටීම් එකේ උඩ උන් ගහන කොට ඌ ෆේල් වෙනවා ලකුණු 30 - 40 කින් වගේ. ඒත් අඩුවට උඩ උන් ගියොත් ඌ අනිවා පට්ටම විදිහට ගහනවා. නියම ප්ලේයර් බං ඌ.? ඕපනින් ගහන්න දනුෂ්ක ගුණතිලකව පොඩ්ඩක් ට්‍රයි කරවලා බලන්න ඕනේ බං ඌ පට්ට බැටා.

    උබකොහොමද බං ඔච්චර ඩොමෙස්ටික් ගහන උන් ගැන දන්නෙ උබ කියපු උන්ගෙන් බාගෙට බාගයක් මං නම් දන් නෑ මොනා උනත් උන්ට ටැල්න්ට් එකක් තියනවා නම් ඇයි එලිටය එන් නැත්තෙ :no:
    මතකද ඉන්දිකද සේරම්ව සනාගෙන් පස්සෙ 6 ඒවා ගහන්න හිටපු පට්ට ඩයල් එකක් ඌ හොංකොං සුපර් 6 ගැහුව මිස නාකි වෙලා යනකම් කවදාවත් ටීම් එකට එන්න චාන්ස් එකක් දුන් නෑ ඒ වගේ මුනුත් නිකම්ම නාකි වෙලා යයි :eek:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මතකද ඉන්දිකද සේරම්ව සනාගෙන් පස්සෙ 6 ඒවා ගහන්න හිටපු පට්ට ඩයල් එකක් ඌ හොංකොං සුපර් 6 ගැහුව මිස නාකි වෙලා යනකම් කවදාවත් ටීම් එකට එන්න චාන්ස් එකක් දුන් නෑ ඒ වගේ මුනුත් නිකම්ම නාකි වෙලා යයි :eek:

    දක්ෂන්යින්ට චාන්ස් එකක් දෙන team එකට world cup එක ලැබේවා :dull: