෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ela machan :D:D

11.gif
eda indian match eke ara no ball kiyala ekak allanne bangaladesh ekka eka no ball nah bnz :growl:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන වන රංගන හේරත්ගේ පියා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ පිලිබඳ අවසන් කටයුතු ලබන 24 වන අඟහරුවාදා දින පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත ය. :(:(:(:(
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන වන රංගන හේරත්ගේ පියා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ පිලිබඳ අවසන් කටයුතු ලබන 24 වන අඟහරුවාදා දින පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත ය. :(:(:(:(

    peraduna dukata wenna athi ban :dull: RIP:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන වන රංගන හේරත්ගේ පියා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ පිලිබඳ අවසන් කටයුතු ලබන 24 වන අඟහරුවාදා දින පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත ය. :(:(:(:(

    අපි සෙමි ආව නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක :nerd:
    නිවන් සුව පතනවා එතුමාට :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අපි සෙමි ආව නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක :nerd:
    නිවන් සුව පතනවා එතුමාට :(
    ow wenna thibba kohomath qf gaththeth nethi nisa maybe dinannam same team eka gahanna thibba :dull:

    neha banz kalin asaneepa wela hitiye hera NZ tour eke Lankawe hitiye thattha asaneepa hinda tamai
    ah ow neda ban :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපි සෙමි ආව නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක :nerd:
    නිවන් සුව පතනවා එතුමාට :(

    :yes::yes::yes: ඔව් එහෙම වුනා නම් රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න කියලා කියන්න බැහැනේ බං, රට ගැන හිතලා ක්‍රිඩා කලත් උපරිම හොඳින් සෙල්ලම් කරයි කියලා හිතන්න බෑ මේ වගේ වේලාවක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ban eka no ball na :no: marginal.eth ithin man hithan na eke Rohit Sharma out unath Banbros la dinai kiyala :no:

    තර්ඩ් අම්පයර්ගේ සපෝට් එක ගන්න පුළුවන්කම තියෙද්දී මූ මොකට පොර සේ no ball දුන්නද මන්ද :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    pakko bangoth ekkath tharai rata dekada kala kiyala :yes:

    පක්කො බන්ගොත් එක්ක තරහයි
    ඉන්දියන් උන් පක්කොත් එක්ක තරහයි
    බන්ගෝ ඉන්දියන් උන් එක්ක තරහයි
    අපි ඉන්දියන් එවුන් එක්ක තරහයි

    මේක වලි සාගරයක් :lol:

    වලියක් නැත්තේ අපියි පක්කොයි විතරද කොහෙද
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන වන රංගන හේරත්ගේ පියා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ පිලිබඳ අවසන් කටයුතු ලබන 24 වන අඟහරුවාදා දින පොල්ගහවෙලදී පැවැත්වීමට නියමිත ය. :(:(:(:(

    නිවන් සුව පතනවා.:(:(